හැමදේම පොතේ හැටියට තියරියට අනුකූලව හැමතිස්සෙම කරන්න බැහැ මචන්,වෙලාවට සුදුසු දේ කිරීම තමයි හොඳම දේ...ලමයව මරන්න ඕනි නැහැ කියන මතේ දරන අය ඉන්නව යුද්දෙට සහය දීපු අය ඕනි තරම්. එක උන්ගේ මතය මිසක් උන් කොටි නෙමයි. හැම එකටම කොටි වේසිගෙ පුතා කියලා බනින්න යන්න එපා. එක හරි කැතයි.
ගෙදර කෙනෙක්ගෙන් අහන්න ඔයාගේ අම්මගෙන් අහල බලන්න මේ ළමය මරනවට කැමතිද කියලා. කවදාවත් කමතිවෙන්නේ නැහැ. එහෙම කියලා ඔයාගේ අම්මත් කොටියෙක් වෙනවද?? මිනිස්සු විවිද මත දරනවා. එහෙම කියල නිරපරාදේ උන්ගේ අම්මලා පලි නැහැ.
මේ ත්‍රෙඩ් එක දාපු වෙලාව වැරදි.
කොහොමත් මම හිතන්නේ නැහැ මේ ළමය මරන්න ඕනි කියලා. කොහොමද අනාගතයේ වැරදි කරයි කියලා මරන්නේ. ඔය ළමයි රජයේ අදිකශ්නය යටතේ හැදෙන්න ඕනි. නැතුව මරණ එක විසදුඅමක් නෙමයි. උන් තිරිසන් උනාට අපි තිසිසන් නෙමයි
අන්තිමට කියනවනම් දන්නා විදියට හමුදාවෙන් ඔය කොල්ලව මරලා නැහැ. ඕක කොටි වෙසින් කරපු දෙයක් . උන්ට ජාත්‍යනතර අනුකම්පාව ගන්න. ඒ නිසා තවත් ඒ ගැන කතා කරන එක වැඩක් නැහැ.
හැමදේම පොතේ හැටියට තියරියට අනුකූලව හැමතිස්සෙම කරන්න බැහැ මචන්,වෙලාවට සුදුසු දේ කිරීම තමයි හොඳම දේ...
හරි උබේ අතට තුවක්කුවක් දීල ප්‍රභාකරන්ගේ පුතාව මරපන් කියල කියනවා. උබට එක කරන්න පුලුවන්ද ?



මම මිනීමරල නෑ,ඒත් කොටින්ගෙ අතින් මගේ පවුලෙ කෙනෙක්,මගේ දරුවෙක්,මගේ බිරිඳ හෝ කෙල්ල, මාත් එක්ක එකට කාපු බීපු යාලුවෙක් මම ඉස්සරහ උන් අතින් මැරුම් කාල තියෙනව නම්,ඔව් අනිව තියනව කුඩු වෙන්න![]()
Ok now I have a clear idea about your mentality.
අම්මගෙ රෙද්ද තමා පකෝ උල්ලංගනේ උනේ. තොපි වගේ බුකියෙ පෝස්ට් බලලා දේශපාලනේ කරන පොන්න හැතිකරෙට මේවා විතරයි උල්ලංගනෙ වෙනවා පේන්නෙ. කාගෙන් හරි අහගෙන සර්ච් කරපිය 1980 ගනන් වල ඉදලා පුපුරපු බෝම්බ වලින් . ඔයිට වඩා කිරි බොන වයසේ උන් කී දාහක් කෑලි වලට ගියාද කියලා. අම්මලගෙ තනෙන් කිරි බිබී හිටපු පොඩි උන් කී දාහක් පොලොවෙ ගහලා මරලා තිබ්බද කියලා.
පාහරයෝ තොපි කොම්පියුටර් ඉස්සරහා දකින ලෝක නෙවෙ ගස් බල්ලෝ.. මම මේවා ඇස් දෙකට දැකලා තියනවා දොරවල් ඇරලා ගෙවල් ඇතුලට යද්දි මුලු පවුලම කැති ගාල තිබ්බා ගෙවල් තිබ්බා ඔය උබ දැන් මානව හිමිකම් ගැන කතා කරන ගස් බල්ලගෙ ඕඩර් වලින් කැති ගාපු පොඩි උන් දාස් ගානක් මේ රටේ හිටිය පාහරයෝ
තොපිට උන්ගේ මානව හිමිකම් ගැන කවදාවත් මතක් උනේ නැද්ද ප්‍රභාකරන්ගෙ අම්මගෙ මිනිහගෙ මානව හිමිකම් විතරද තොපි හොයන්නෙ
පාහර හැත්ත. යකෝ බෝම්බ වලට අහුවෙලා අතපය නැති වෙච්ච . දවසෙ පැය 24ම කොටියන්ගෙන් වෙඩි කකා හිටපු. තමන්ගෙ හොදම යාලුවා එක බඩවැල කඩන් ආපු සහෝදරයා මැරිලා වැටෙනවා දැක දැල යුද්ද කරපු උන් ටිකකටයි ප්‍රභාකරන්වයි උන්ගෙ පවුලෙ උන්වයි හම්බ උනේ. උන් එතකොට උන්ව මරනවා තමා යකෝ. ප්‍රභාකරන් උන්ට බුල්ටෝ වලින් නෙවෙ ගැහුවෙ.
උගෙ අම්මගෙ රෙද්දෙ මානව අයිතිවාසිකම් ගැන කතා කරන වල් පරයින්ට අමතකයි ඔය ෆොටෝ එක ගන්න වෙලාවෙත් උන්ගෙ ආරක්ශාවට කියලා ඔය වයසෙම පොඩි උන් දාස් ගානක් මිනිස් පවුරක් විදියට උන් යුදමුක්ත කලාපෙ තියං ගිටියා කියලා.
යකෝ කතා කරපියව් එහෙනම් ඒවා ගැනත්.
චාල්ස් ඇන්තනි කියන්නෙත් උගෙ පුතා. ඌ ඕකට වෙලා දර්ම ප්‍රචාරයද කලෙ.
යකෝ පාහරයෝ වගේ ජීවත් වෙනවට වඩා හොදයි යකෝ කොටුවෙ ලැට් වලට පැනලා මැරිය. කාලකන්නි හැත්ත
බල්ලෝ ගහලා හම්බෙච්ච එ උන්ද මන්දා මුන් නැත්නම් මුන්ගේ වැඩි හිටි එ උන් උඩින් පාත් වෙච්ච එ උන්ද දන් නැ මුන්ගේ පකේ ශිෂ්ටසම්පන්න කම.ඕකව උනත් මරන්න තිබුනේ ඕකගේ ඇස් පනාපිට තියල මොකද දරු දුක තේරෙන්න.



මම මිනීමරල නෑ,ඒත් කොටින්ගෙ අතින් මගේ පවුලෙ කෙනෙක්,මගේ දරුවෙක්,මගේ බිරිඳ හෝ කෙල්ල, මාත් එක්ක එකට කාපු බීපු යාලුවෙක් මම ඉස්සරහ උන් අතින් මැරුම් කාල තියෙනව නම්,ඔව් අනිව තියනව කුඩු වෙන්න![]()
sirawata...
ape bappa ahu una central bank blast ekata....
aye itn mona kathada
dn me huththala human rights katha karanna enwa..
ane unge ***************************
මගේ නෑදෑ වෙන මාම කෙනෙක් මරල තිබ්බා,ඒ මනුස්සය වැඩ කරේ සෙට්ටිකුලම් පොලිසියෙ,ජීප් එක බ්ලාස්ට් කරා,කකුල කැඩිල වැටිල ඉද්දි මුන් ඇවිල්ල ඒ මනුස්සයගෙ ඔලුවට තියල තිබ්බෙ,දැන් එනව ප්‍රභාකරන්ගෙ අම්මගෙ හොර මිනිහගේ මානව හිමිකම ගැන කතා කරන්න...
kiyala wadak na bn....
mn nm jeewitheta hithuwe na me wage balu talk dena un idi kiyala...
maha ponna pataw tikak inne....
munge unta kela wenna one human rights gana bala ganna...
හරියට ගත්තොත් යුද්දෙ තියෙන්නෙ අමතක කරන්න මිසක් හිතේ තියාගෙන පලිගන්න නෙමෙයි.![]()