බලපන් මහින්ද මාමා උබේ ඇටේ කලද කියලාඑකෙක් වත් වැඩක් නැ... හැමෝම එන්නේ බලයට පත් වෙලා රටකන්න... හැබයි මොකා කොහොම කැවත් මහින්ද මාමා අනිත් උන් කපු තරමක් කාවේ නැ.. මහින්ද කාවේ කන දේ වෙනුවෙන් රටට දෙයක් කරලා... නය නැ...
බලපන් මහින්ද මාමා උබේ ඇටේ කලද කියලාඑකෙක් වත් වැඩක් නැ... හැමෝම එන්නේ බලයට පත් වෙලා රටකන්න... හැබයි මොකා කොහොම කැවත් මහින්ද මාමා අනිත් උන් කපු තරමක් කාවේ නැ.. මහින්ද කාවේ කන දේ වෙනුවෙන් රටට දෙයක් කරලා... නය නැ...
100% ක් එකගයි.. මේ ජිනීවා අරව මෙව්වා කිය කියා මිනිස්සු බය කරන්නේ මුන්ට බලේ ඉන්න මිසක් වෙන දේකට නෙමෙයි.. ඔය කියන තරම් දෙයක් යුඇන් එකේ උන් කියලත් නැ, ඔය විදුලි පුටු කතන්දරේ සම්පූර්නම බොරුවක් චන්දේ ගන්න කියන.. යුඇන් එකට බලයක් නැ නඩුවක් අහලා මානව හිමිකම් කඩ උනා හො නැතා තීන්දුවක් දීලා රටක රාජ්‍ය නායකයෙක්ව විදුලි පුටුවේ තියන්න.. රටේ පාලන බලය වෙනස් කරනවනම්, සිරියාවේ, ඇෆ්ගනිස්තානේ ඉරාකේ උනා වගේ මිලිටරි ක්‍රමයක් හැරෙන්න වෙන ක්‍රමයක් නැ, ජාතියන්තරේට.. මේක ලන්කාවේ මිනිස්සු තෙරුම් ගන්න ඔනා.. අනික කවදාවත් ලන්කව වගේ රටක් ආක්රමනය කරන්න කවුරුත් එන්නේ නැ ආයේ.. මේ දේශ්පාලකයො මිනිස්සු බය කරනවා අදිරාජ්යවාදී බල්පැම් කියලස බොරු බිල්ලෙක් පෙන්නලාවෙන රට කට ගිහින් බලන්න ඕනි....දෙමළද සිංහලයද කියලා නෑ ඔක්කොම Asians ලා...අනික පිට රටවලදී ඔය ජාති බේධ ආගම බේධ ඇත්තෙත් නැහැ ....ලංකාවේ එවුන් සෙට් වෙන කොට ඔක්කොම එකට සෙට් වෙන්නේ.....ඔක්කොම ලංකාවේ දේශපාලකයින් ඇති කරපු දේවල් ....සාමාන්‍ය මිනිස්සු හරිම කැමති එකට ජිවත් වෙන්න.....බඩ ගින්නයි දුප්පත් කමයි මිනිස්සුන්ට දැනෙන් නැතිවෙන්න ඉස්සරහට දාන දේ තමයි ඔය ...අහු වෙන්නේ නැතුව එකට ජිවත් වෙමු මචන්ලා
දන්නා ඇටයක් කථා කරපන් බන්.... පව් බන් උබ...
උබට කොහොමත් ඇට ගැන දන්න බව පේනවා මහින්දගේ සූප්පු කරලම එක්ස්පිරියන්ස් ඇතිනේ.. රට කැවේ කොහොමද කියලා ගොඩ ගත්ත නිදන් වලට කතා කරන්න පුලුවන් නම් කියයි.. වැඩිය ඔනා නැ.. මට කියපන්කො, මේ චන්දේ පැත්තක දාලා, වයබ චන්දෙන් ඉතිහාසේ වැඩිම මනාප අරන් බල්ටි ගහපු දයාසිරි කියන බුවා කොහෙද දැන් ඉන්නේ කියලා.. ඔන්න මහින්දගේ දේශ්පාලනේ තෙරුම් ගත්තැකි ඔක හොයා ගත්තොත්..එකෙක් වත් වැඩක් නැ... හැමෝම එන්නේ බලයට පත් වෙලා රටකන්න... හැබයි මොකා කොහොම කැවත් මහින්ද මාමා අනිත් උන් කපු තරමක් කාවේ නැ.. මහින්ද කාවේ කන දේ වෙනුවෙන් රටට දෙයක් කරලා... නය නැ...
එකෙක් වත් වැඩක් නැ... හැමෝම එන්නේ බලයට පත් වෙලා රටකන්න... හැබයි මොකා කොහොම කැවත් මහින්ද මාමා අනිත් උන් කපු තරමක් කාවේ නැ.. මහින්ද කාවේ කන දේ වෙනුවෙන් රටට දෙයක් කරලා... නය නැ...


අනාත මහින්ද කුකුලා 

දයා සිරියා රට පැනලද බන්උබට කොහොමත් ඇට ගැන දන්න බව පේනවා මහින්දගේ සූප්පු කරලම එක්ස්පිරියන්ස් ඇතිනේ.. රට කැවේ කොහොමද කියලා ගොඩ ගත්ත නිදන් වලට කතා කරන්න පුලුවන් නම් කියයි.. වැඩිය ඔනා නැ.. මට කියපන්කො, මේ චන්දේ පැත්තක දාලා, වයබ චන්දෙන් ඉතිහාසේ වැඩිම මනාප අරන් බල්ටි ගහපු දයාසිරි කියන බුවා කොහෙද දැන් ඉන්නේ කියලා.. ඔන්න මහින්දගේ දේශ්පාලනේ තෙරුම් ගත්තැකි ඔක හොයා ගත්තොත්..
මිනිහා ඔස්ට්‍රිලියා හිටියේ ගිය මාසෙ.. පෞද්ගලික සන්චාරයක් නෙමෙයි කියලා තමා ආරන්චිය, වයඹ පලාතේ සබාවෙන් මිනිහට ප්‍රතිපාදන වෙන් වෙලත් නැ රට සවාරියකට.. පුදුමේ කියන්නේ මධ්‍යම ආන්ඩුවෙන් තමා බර පැන.. පෞද්ගලික නොවන නිල සන්චාරයක් මක්කටද පලාත් ඇමති කෙනෙකුට මධ්‍යම ආන්ඩුවෙන් බරපැන දරන.. ඔක තමයි හොයාගන්න ඔනා රහස..දයා සිරියා රට පැනලද බන්
යාපනේ කැල්යක්ද නද්ද කියලා දන්න උන් දන්නව, උබලා පුක උඩ දාගෙන කැ ගැහුවට ඒකිය රාජ්ජය කියලා, උබලා ගම්පහ දිස්ත්‍රික්කේ ඉන්න උන්, කැමතිද ගම්පහයින් පර්චස් 20ක් විකුනලා අක්කර 10ක් දුන්නත් යාපනෙන් ගිහින් පදින්චි වෙන්න.. අන්න ඒක හිතින් හිතලා බලහන්, එතකොට තෙරෙයි කැලයක් කිව්වේ, ගස් වැල් තිබුන කැලයක් ගැනද මම් කිව්වේ කියලා..
උබලා එදත් එකයි අදත් එකයි හෙටත් එකයි.. දනපති පැලැන්තිය ගැන පමනයි කතාව, සින්හල උන්ගේ හැටියක්ද මන්දා... දෙමල උනත් මුස්ලිම් උනත් ඌ සල්ලි කාරයෙක් නම් ඌ ශොක් එකා, ඌට ඔනා මගුලක් දුන්නට කමක් නැ. දුප්පත් නම් ඌ මුස්ලිම් දෙමල නෙමෙයි තමන්ගේම සින්හල එකෙක් උනත් ඌ වැදගැම්මක් නැති මිනිහෙක්.. මම කතා කලේ දපති පැලැන්තියක් ගැන නෙමෙයි, අහින්සක දෙමල සින්හල මිනිස්සු ගැන උතුරේ ඉන්න.. උබ ඔය කියන දනපති පැලැන්තිය දැනටමත් ඉන්නේ කැනඩාව, එන්ගලන්තේ ඇමෙරිකාවේ.. උන් කීයටවත් එන්නේ නැ උතුරේ පදින්චියට.. ආවත් එන්නේ නිවාඩුවකට, ඇවිත් ආයේ යන්න. නමුත් ස්තිර පදින්චි වෙලා ඉන්න බහුතර පොලවේ පය ගහලා ඉන්න මිනිස්සු, අන්ත දුප්පත් පවුල්වල මිනිස්ස්, දැකලා නැති නම් ගිහින් බලහන්.. මම දැහින් දැක්ක නිසා කියන්නේ.. විනොද චාරිකා ගිහින් යාපනේ ඇත්ත තත්වේ බලන්න බැ, ඒකට කාපට් පාරෙන් එලියට ඇවිත් ගම්මැද්දේ ගිහින්, මහින්දගේ සාටකෙන් එලියට ඇවිත් විවෘත් මන්සින්, රට දිහැ බලපන්..
හරි දැන් උබ කියන හැටියට සරත් ෆොන්සේකාට දැන් ප්‍රබාකරන් හොද වෙලාද? ඒකද උබ මේ ත්‍රේඩ් එකේ කියන්න උට්සහ කලේ?ඕනෑම ප්‍රදේශයක දුප්පතුන් ඉන්නවා ඒක යාපනේට විතරක් අදාළ කාරන්යක් නෙමේ , උබ ඔය කියන තත්වේ යාපනේ නෑ , යාපනෙන් ඉඩම් කෑල්ලක් මේ දවස් වල පට්ට ගණන් , මෙහෙන් ගිය ගොඩක් දෙමළ මිනිස්සු දැන් නැවත පදිංචියට ඇවිත් තියෙනවා , එමින් පවතිනවා කැනඩාව , එංගලන්තේ ගොඩක් ඉන්නේ සරණාගත විදියට ගිහින් එහෙ ඉන්න උන් , උන් තමයි අපි යුධ අපරාධ කරයි කියලා තාමත් දගලන්නේ, මොකද ඒක නවතුනොත් උන්ට එන ආධාර නවතින නිසා. මම කොහෙවත් කියලා නෑ සල්ලි කාරයා ශෝක් කියලා, සල්ලි කාරයෝ තමයි බහුතරයක් අසූචි ගොඩේ තියෙන සත පනහත් දිවෙන් ගන්න දගලන්නේ. ඒක නිසා දුප්පතයි, පෝසතයි ගැන ඕන්නම් පස්සේ කතාකරමු
හරි දැන් උබ කියන හැටියට සරත් ෆොන්සේකාට දැන් ප්‍රබාකරන් හොද වෙලාද? ඒකද උබ මේ ත්‍රේඩ් එකේ කියන්න උට්සහ කලේ?
සුදු කොඩි කතාවේ මොකක්ද වැරැද්ද? මහින්දටවත් කාටවත් මෙතුමා වැරැද්දක් කියලා නැ.. අනික කටට නම් චන්දේ දෙන්නේ, ලන්කාවේ මිනිස්සු ගැන ඊටින් එහා කතා කරලා වැඩකුත් නැ.. අගමැතිත් ශොක් කට නේ..සරත් ෆෝන්සේකා කට හින්ද ඡන්ද ටික නැතිකරගන්නව , එක , අනික සුදුකොඩි කථා වගේ දේවල් එච්චර හොඳ දේවල් නෙමේ.ඒකයි කියන්න ඕන උනේ
අපෝ චන්ද්‍රිකා 94 ඉදලා ඔය හොදට කරේ. තව මොන රෙද්දටද ඔය ගෑණිව ගේන්නේ. තව හම්බ කරගන්නද කොහේද හදන්නේ. මහින්ද නරකයි තමයි නමුත් මහින්ද වෙනුවට චන්ද්‍රිකාට දෙනවා කියන එක ඉගුරු දීලා මිරිස් ගන්නවා වගේ වැඩක්.


සරත් යුද්දේ කලත් මහින්ද තමයි අනිත් හැම පිඩනයක්ම දාරාගෙන සිටියේ මහින්ද රජෙක් රජාගේ යටතේ සිටි සෙන්පතියෙක් විතරයි ෆොන්සේකා කෝම උනත් කොබ්බැකඩුව මහත්තයා මැරැවේ නැත්නම් යුද්ධය ඉවරයි........


ඉතින්, මහින්දට සාපේක්ශව දැන් ඉන්න ඔක්කොම හොරාකැම අඩුවෙන් කරලා තියෙන්නේ.. ඉතිහාසයේ මහා යිග පුරුශයා තරම් හොරා කාපු එකෙක් තවත් කොහෙද?ජාතිහිතෛශී. පරම පවිත්‍ර, නිර්ව්‍යාජ බෝ පැල වගේ අය දේශපාලනේට එන්නෙ නෑ.
බළ තණ්හාව, බඩ වඩා ගැනීම , සොරකම, දූෂණය වගේ දේවල් අඩු වැඩි තරමින් තියෙන අය තමා හැමෝම ඉන්නෙ.
අපට තියෙන්නෙ මේ අය අතරින් අන් අයට සාපේක්ෂව හොද එකා හොයන එක මිසක් ඇගිලි පහම එක දිග එකා හොයන්න දත කන එක නෙවේ.
නමුත් ඒ තෝරා ගන්න එකා අඩුම තරමේ..
බළයට එන්න ඕනෙම පාදඩ වැඩක් නොකරන..
වෛරය පිරිමහගන්න දේශපාලනය නොකරන..
කිසි හේතුවක් නිසාවත් රට ජාතිය පාවා නොදෙන...
බටහිර පදේට නොනැමී කොන්ද කෙළින් තියාගෙන ඉන්න...
පිටරටින් හැම ඇටේම ගෙනත් කකා නොයිද රටේ සවයංපෝෂණය වෙනුවෙන් යමක් කරන..
සංවර්ධනය වූවා යැයි පෙනෙන යමක් රටට කරන...
ජනතාව අකමැති දේට විරුද්ධ වෙන්න නිදහස රටේ ඇති කරන..
රටක් පාලනය කර යම් පන්නරයක් ලබා තිබෙන..
කොටින්ම කියතොත් මේ රට දෙකඩ කරන්නට ගිවිසුම් නොගහන...
එකෙක් විය යුතු නොවේද?