ප්‍රභාකරන්ට මම ගරුකරමි

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එකෙක් වත් වැඩක් නැ... හැමෝම එන්නේ බලයට පත් වෙලා රටකන්න... හැබයි මොකා කොහොම කැවත් මහින්ද මාමා අනිත් උන් කපු තරමක් කාවේ නැ.. මහින්ද කාවේ කන දේ වෙනුවෙන් රටට දෙයක් කරලා... නය නැ...
    බලපන් මහින්ද මාමා උබේ ඇටේ කලද කියලා
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    වෙන රට කට ගිහින් බලන්න ඕනි....දෙමළද සිංහලයද කියලා නෑ ඔක්කොම Asians ලා...අනික පිට රටවලදී ඔය ජාති බේධ ආගම බේධ ඇත්තෙත් නැහැ ....ලංකාවේ එවුන් සෙට් වෙන කොට ඔක්කොම එකට සෙට් වෙන්නේ.....ඔක්කොම ලංකාවේ දේශපාලකයින් ඇති කරපු දේවල් ....සාමාන්‍ය මිනිස්සු හරිම කැමති එකට ජිවත් වෙන්න.....බඩ ගින්නයි දුප්පත් කමයි මිනිස්සුන්ට දැනෙන් නැතිවෙන්න ඉස්සරහට දාන දේ තමයි ඔය ...අහු වෙන්නේ නැතුව එකට ජිවත් වෙමු මචන්ලා
    100% ක් එකගයි.. මේ ජිනීවා අරව මෙව්වා කිය කියා මිනිස්සු බය කරන්නේ මුන්ට බලේ ඉන්න මිසක් වෙන දේකට නෙමෙයි.. ඔය කියන තරම් දෙයක් යුඇන් එකේ උන් කියලත් නැ, ඔය විදුලි පුටු කතන්දරේ සම්පූර්නම බොරුවක් චන්දේ ගන්න කියන.. යුඇන් එකට බලයක් නැ නඩුවක් අහලා මානව හිමිකම් කඩ උනා හො නැතා තීන්දුවක් දීලා රටක රාජ්ය නායකයෙක්ව විදුලි පුටුවේ තියන්න.. රටේ පාලන බලය වෙනස් කරනවනම්, සිරියාවේ, ඇෆ්ගනිස්තානේ ඉරාකේ උනා වගේ මිලිටරි ක්‍රමයක් හැරෙන්න වෙන ක්‍රමයක් නැ, ජාතියන්තරේට.. මේක ලන්කාවේ මිනිස්සු තෙරුම් ගන්න ඔනා.. අනික කවදාවත් ලන්කව වගේ රටක් ආක්‍රමනය කරන්න කවුරුත් එන්නේ නැ ආයේ.. මේ දේශ්පාලකයො මිනිස්සු බය කරනවා අදිරාජ්යවාදී බල්පැම් කියලස බොරු බිල්ලෙක් පෙන්නලා
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    දන්නා ඇටයක් කථා කරපන් බන්.... පව් බන් උබ...

    එකෙක් වත් වැඩක් නැ... හැමෝම එන්නේ බලයට පත් වෙලා රටකන්න... හැබයි මොකා කොහොම කැවත් මහින්ද මාමා අනිත් උන් කපු තරමක් කාවේ නැ.. මහින්ද කාවේ කන දේ වෙනුවෙන් රටට දෙයක් කරලා... නය නැ...
    උබට කොහොමත් ඇට ගැන දන්න බව පේනවා මහින්දගේ සූප්පු කරලම එක්ස්පිරියන්ස් ඇතිනේ.. රට කැවේ කොහොමද කියලා ගොඩ ගත්ත නිදන් වලට කතා කරන්න පුලුවන් නම් කියයි.. වැඩිය ඔනා නැ.. මට කියපන්කො, මේ චන්දේ පැත්තක දාලා, වයබ චන්දෙන් ඉතිහාසේ වැඩිම මනාප අරන් බල්ටි ගහපු දයාසිරි කියන බුවා කොහෙද දැන් ඉන්නේ කියලා.. ඔන්න මහින්දගේ දේශ්පාලනේ තෙරුම් ගත්තැකි ඔක හොයා ගත්තොත්..
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,061
    9,762
    113
    එක තැනක නෑ
    එකෙක් වත් වැඩක් නැ... හැමෝම එන්නේ බලයට පත් වෙලා රටකන්න... හැබයි මොකා කොහොම කැවත් මහින්ද මාමා අනිත් උන් කපු තරමක් කාවේ නැ.. මහින්ද කාවේ කන දේ වෙනුවෙන් රටට දෙයක් කරලා... නය නැ...

    අනේ පලයන් බන්. මහින්දයා රට කෑවේ නිකන් අවුරුදු 5000000000ක් කිසිම කෑමක් නොකාපු එකෙක් වගේ යකෝ. මගේ ජිවිතේට දැක්කේ නැහැ මෙහෙමත් කෑමක් :angry::angry::angry: අනාත මහින්ද කුකුලා :angry::angry:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උබට කොහොමත් ඇට ගැන දන්න බව පේනවා මහින්දගේ සූප්පු කරලම එක්ස්පිරියන්ස් ඇතිනේ.. රට කැවේ කොහොමද කියලා ගොඩ ගත්ත නිදන් වලට කතා කරන්න පුලුවන් නම් කියයි.. වැඩිය ඔනා නැ.. මට කියපන්කො, මේ චන්දේ පැත්තක දාලා, වයබ චන්දෙන් ඉතිහාසේ වැඩිම මනාප අරන් බල්ටි ගහපු දයාසිරි කියන බුවා කොහෙද දැන් ඉන්නේ කියලා.. ඔන්න මහින්දගේ දේශ්පාලනේ තෙරුම් ගත්තැකි ඔක හොයා ගත්තොත්..
    දයා සිරියා රට පැනලද බන්
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,061
    9,762
    113
    එක තැනක නෑ
    වැඩේ කියන්නේ මුට කොච්චර කැවත් ඇති වෙන්නේ නැහැනේ. මූ මේක කාලා සුප්පලා ලෙවකාලා ඉවරයක් කරනකන් බලන් ඉන්නේ නැතුව. දැන් වත් ඇහැරියව්!!!
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    දයා සිරියා රට පැනලද බන්
    මිනිහා ඔස්ට්‍රිලියා හිටියේ ගිය මාසෙ.. පෞද්ගලික සන්චාරයක් නෙමෙයි කියලා තමා ආරන්චිය, වයඹ පලාතේ සබාවෙන් මිනිහට ප්‍රතිපාදන වෙන් වෙලත් නැ රට සවාරියකට.. පුදුමේ කියන්නේ මධ්යම ආන්ඩුවෙන් තමා බර පැන.. පෞද්ගලික නොවන නිල සන්චාරයක් මක්කටද පලාත් ඇමති කෙනෙකුට මධ්යම ආන්ඩුවෙන් බරපැන දරන.. ඔක තමයි හොයාගන්න ඔනා රහස..
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37

    යාපනේ කැල්යක්ද නද්ද කියලා දන්න උන් දන්නව, උබලා පුක උඩ දාගෙන කැ ගැහුවට ඒකිය රාජ්ජය කියලා, උබලා ගම්පහ දිස්ත්‍රික්කේ ඉන්න උන්, කැමතිද ගම්පහයින් පර්චස් 20ක් විකුනලා අක්කර 10ක් දුන්නත් යාපනෙන් ගිහින් පදින්චි වෙන්න.. අන්න ඒක හිතින් හිතලා බලහන්, එතකොට තෙරෙයි කැලයක් කිව්වේ, ගස් වැල් තිබුන කැලයක් ගැනද මම් කිව්වේ කියලා..

    උබලා එදත් එකයි අදත් එකයි හෙටත් එකයි.. දනපති පැලැන්තිය ගැන පමනයි කතාව, සින්හල උන්ගේ හැටියක්ද මන්දා... දෙමල උනත් මුස්ලිම් උනත් ඌ සල්ලි කාරයෙක් නම් ඌ ශොක් එකා, ඌට ඔනා මගුලක් දුන්නට කමක් නැ. දුප්පත් නම් ඌ මුස්ලිම් දෙමල නෙමෙයි තමන්ගේම සින්හල එකෙක් උනත් ඌ වැදගැම්මක් නැති මිනිහෙක්.. මම කතා කලේ දපති පැලැන්තියක් ගැන නෙමෙයි, අහින්සක දෙමල සින්හල මිනිස්සු ගැන උතුරේ ඉන්න.. උබ ඔය කියන දනපති පැලැන්තිය දැනටමත් ඉන්නේ කැනඩාව, එන්ගලන්තේ ඇමෙරිකාවේ.. උන් කීයටවත් එන්නේ නැ උතුරේ පදින්චියට.. ආවත් එන්නේ නිවාඩුවකට, ඇවිත් ආයේ යන්න. නමුත් ස්තිර පදින්චි වෙලා ඉන්න බහුතර පොලවේ පය ගහලා ඉන්න මිනිස්සු, අන්ත දුප්පත් පවුල්වල මිනිස්ස්, දැකලා නැති නම් ගිහින් බලහන්.. මම දැහින් දැක්ක නිසා කියන්නේ.. විනොද චාරිකා ගිහින් යාපනේ ඇත්ත තත්වේ බලන්න බැ, ඒකට කාපට් පාරෙන් එලියට ඇවිත් ගම්මැද්දේ ගිහින්, මහින්දගේ සාටකෙන් එලියට ඇවිත් විවෘත් මන්සින්, රට දිහැ බලපන්..

    ඕනෑම ප්‍රදේශයක දුප්පතුන් ඉන්නවා ඒක යාපනේට විතරක් අදාළ කාරන්යක් නෙමේ , උබ ඔය කියන තත්වේ යාපනේ නෑ , යාපනෙන් ඉඩම් කෑල්ලක් මේ දවස් වල පට්ට ගණන් , මෙහෙන් ගිය ගොඩක් දෙමළ මිනිස්සු දැන් නැවත පදිංචියට ඇවිත් තියෙනවා , එමින් පවතිනවා කැනඩාව , එංගලන්තේ ගොඩක් ඉන්නේ සරණාගත විදියට ගිහින් එහෙ ඉන්න උන් , උන් තමයි අපි යුධ අපරාධ කරයි කියලා තාමත් දගලන්නේ, මොකද ඒක නවතුනොත් උන්ට එන ආධාර නවතින නිසා. මම කොහෙවත් කියලා නෑ සල්ලි කාරයා ශෝක් කියලා, සල්ලි කාරයෝ තමයි බහුතරයක් අසූචි ගොඩේ තියෙන සත පනහත් දිවෙන් ගන්න දගලන්නේ. ඒක නිසා දුප්පතයි, පෝසතයි ගැන ඕන්නම් පස්සේ කතාකරමු
     
    හරි දැන් උබ කියන හැටියට සරත් ෆොන්සේකාට දැන් ප්‍රබාකරන් හොද වෙලාද? ඒකද උබ මේ ත්‍රේඩ් එකේ කියන්න උට්සහ කලේ?

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    හරි දැන් උබ කියන හැටියට සරත් ෆොන්සේකාට දැන් ප්‍රබාකරන් හොද වෙලාද? ඒකද උබ මේ ත්‍රේඩ් එකේ කියන්න උට්සහ කලේ?

    සරත් ෆෝන්සේකා කට හින්ද ඡන්ද ටික නැතිකරගන්නව , එක , අනික සුදුකොඩි කථා වගේ දේවල් එච්චර හොඳ දේවල් නෙමේ.ඒකයි කියන්න ඕන උනේ
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    සරත් ෆෝන්සේකා කට හින්ද ඡන්ද ටික නැතිකරගන්නව , එක , අනික සුදුකොඩි කථා වගේ දේවල් එච්චර හොඳ දේවල් නෙමේ.ඒකයි කියන්න ඕන උනේ
    සුදු කොඩි කතාවේ මොකක්ද වැරැද්ද? මහින්දටවත් කාටවත් මෙතුමා වැරැද්දක් කියලා නැ.. අනික කටට නම් චන්දේ දෙන්නේ, ලන්කාවේ මිනිස්සු ගැන ඊටින් එහා කතා කරලා වැඩකුත් නැ.. අගමැතිත් ශොක් කට නේ..
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    අපෝ චන්ද්‍රිකා 94 ඉදලා ඔය හොදට කරේ. තව මොන රෙද්දටද ඔය ගෑණිව ගේන්නේ. තව හම්බ කරගන්නද කොහේද හදන්නේ. මහින්ද නරකයි තමයි නමුත් මහින්ද වෙනුවට චන්ද්‍රිකාට දෙනවා කියන එක ඉගුරු දීලා මිරිස් ගන්නවා වගේ වැඩක්.

    :yes::yes:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,547
    16,357
    113
    මහින්දගේ බත් ගොට්ටට ෆොන්සේකාව හොද මහින්දගේ පැත්තේ ඉන්නකොට විතරයි..මහින්දගේ පැත්තේ විතරයි දේශප්‍රේමියෝ ඉන්නේ..අනිත් පක්ෂ වල උන් ඔක්කොම කොටි..මහින්දගේ පැත්තේ ඉන්න උන් කුඩු ගෙන්නන ඒවා..සුද්දියෝ,පොඩි කෙල්ලෝ දූෂණය කරන ඒවා..,මහ පාරේ මිනීමරලා ඒවා මතක නැහැ කියලා කියන ඒවා..මුන් වගේ බත් බැලයන්ට පේන්නේ නැහැ..තොපි යකෝ උන්ට ගොට්ට අල්ලලා හොද ජොබ් එකකට පැන ගෙන තමන්ගේ බඩ ගැන විතරක් හිතන උන්..උන්ට ඉස්සෙල්ලා තොපි වගේ උන්ව විදවලා මැරෙන්න ඕන.විදුලි බිල වැඩි කරපු එක හොදයි කියලා පාරේ උද්ගෝෂණය කරපු දේශප්‍රේමියෝ නේ තොපි.තමන්ගේ වාසියට රට කන හැත්තට පුක දෙන උන් යකෝ තොපි.යකෝ කන්න නැත්නම් මූදට පැනපන් එක එකාට පුක නොදී..ඒක නම්බුයි..
     
    radika0000

    Well-known member
  • Jun 6, 2011
    1,100
    109
    63
    සරත් යුද්දේ කලත් මහින්ද තමයි අනිත් හැම පිඩනයක්ම දාරාගෙන සිටියේ මහින්ද රජෙක් රජාගේ යටතේ සිටි සෙන්පතියෙක් විතරයි ෆොන්සේකා කෝම උනත් කොබ්බැකඩුව මහත්තයා මැරැවේ නැත්නම් යුද්ධය ඉවරයි........
     
    aruna47

    Well-known member
  • සරත් යුද්දේ කලත් මහින්ද තමයි අනිත් හැම පිඩනයක්ම දාරාගෙන සිටියේ මහින්ද රජෙක් රජාගේ යටතේ සිටි සෙන්පතියෙක් විතරයි ෆොන්සේකා කෝම උනත් කොබ්බැකඩුව මහත්තයා මැරැවේ නැත්නම් යුද්ධය ඉවරයි........

    එහෙමද ඒ පිඩනේ ලොකුද?? මහින්ද කියන්නේ IRC කාරයෙක් කියලා පිළිගන්නවද? :rolleyes:
     
    May 4, 2013
    228
    20
    0
    සරත් ෆොන්සේකා කියන්නෙ ගූ කබ්බෙක්. ඕකට හමුදාපතිකම ලැබුනෙත් ආන්ඩුවට පින්සිද්දවෙන්න. එහෙව් පොන්ස්ව අල්ලගෙන මුන් නටන නැටිල්ල දැක්කම පුකෙනුත් හිනා යනව.:P
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ජාතිහිතෛශී. පරම පවිත්‍ර, නිර්ව්‍යාජ බෝ පැල වගේ අය දේශපාලනේට එන්නෙ නෑ.
    බළ තණ්හාව, බඩ වඩා ගැනීම , සොරකම, දූෂණය වගේ දේවල් අඩු වැඩි තරමින් තියෙන අය තමා හැමෝම ඉන්නෙ.
    අපට තියෙන්නෙ මේ අය අතරින් අන් අයට සාපේක්ෂව හොද එකා හොයන එක මිසක් ඇගිලි පහම එක දිග එකා හොයන්න දත කන එක නෙවේ.

    නමුත් ඒ තෝරා ගන්න එකා අඩුම තරමේ..

    බළයට එන්න ඕනෙම පාදඩ වැඩක් නොකරන..
    වෛරය පිරිමහගන්න දේශපාලනය නොකරන..
    කිසි හේතුවක් නිසාවත් රට ජාතිය පාවා නොදෙන...
    බටහිර පදේට නොනැමී කොන්ද කෙළින් තියාගෙන ඉන්න...
    පිටරටින් හැම ඇටේම ගෙනත් කකා නොයිද රටේ සවයංපෝෂණය වෙනුවෙන් යමක් කරන..
    සංවර්ධනය වූවා යැයි පෙනෙන යමක් රටට කරන...
    ජනතාව අකමැති දේට විරුද්ධ වෙන්න නිදහස රටේ ඇති කරන..
    රටක් පාලනය කර යම් පන්නරයක් ලබා තිබෙන..
    කොටින්ම කියතොත් මේ රට දෙකඩ කරන්නට ගිවිසුම් නොගහන...

    එකෙක් විය යුතු නොවේද?
     
    Last edited:

    ඉතින්, මහින්දට සාපේක්ශව දැන් ඉන්න ඔක්කොම හොරාකැම අඩුවෙන් කරලා තියෙන්නේ.. ඉතිහාසයේ මහා යිග පුරුශයා තරම් හොරා කාපු එකෙක් තවත් කොහෙද?
     
    Last edited: