ප්‍රභාකරන් මියගොස් වසර 5යි

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
ප්‍රභාකරන් මියගොස් වසර 5යි

Prabhakaran.jpg


පසුගිය තිස්වසර තුල ලංකාවට වැඩිම බලපෑමක් කල පුද්ගලයෙක් සහ සංවිධානයක් වෙන විමුක්ති කොටින්ගේ නායක ප්‍රභාකරන් මියගොස් අද දිනට වසර 5ක් වේ.එදා සරත් ෆොන්සේකාගේ නායකත්වයෙන් යුධ හමුදාව කොටින් පරාජය කලද මේ දක්වා එම ජයග්‍රහනයේ ප්‍රථිඵල භුක්ති විඳීමට සිංහල දෙමල ජනතාව අසමත් වී ඇත.නැගෙනහිර මුස්ලිම්කරනය වෙමින් මුස්ලිම් ජනතාව පමනක් එම ජයග්‍රහනය භුක්ති විඳිමින් සිටිත්.කොටි පරාජය කිරිමෙන් රටට සිදු වුන ආර්ථික සෙතක් නැත.එයට හේතුවවන්නේ සිංහල අපි අපගේ දේශපාලන අභිලාෂයන් යුධ ජයග්‍රහනයෙන් පසු වෙනස් නොකොට ආර්ථික ඝාතක සන්ධාන ආන්ඩුවට කෘතගුන සැලකීමට යාමය.යුද්ධයට උරදුන් හමුදාපතිවරයා කොටි සුන් කල විගසම සන්ධානයෙන් රටට හානියක් වෙන බව නියත වශයෙන් දැනගත් නිසා වහාම සිය ධූරයෙන් ඉල්ලා අස්වී ජනපතිවරණයට ඉදිරිපත් විය.සන්ධානයේ ජයග්‍රහනයට උරදුන් විමල් චම්පික රාජිත වාසුදේව නිමල් සිරිපාල වැනි අය පවා සන්ධානය ඔලමොට්ටල අමන ආණ්ඩුවක් බව මේ වෙනකොට ප්‍රසිද්ධියේ පිලිගෙන ඇත.මේ අනුව අපි අපේ දේශපාලන අභිලාෂය වෙනස් කරන තෙක් රට ගොඩ නොයනු ඇත.
 

OGO

Member
May 16, 2014
85
6
0
Anicca vata sankhara uppada vaya dhammino
uppajjitva nirujjhanti tesam vupasamo sukho.
 

OGO

Member
May 16, 2014
85
6
0
mokakda eke teruma?


‘‘අනිච්‌චා වත සංඛාරා, උප්‌පාදවයධම්‌මිනො
උප්‌පජ්‌ජිත්‌වා නිරුජ්‌ඣන්‌ති, තෙසං වූපසමො සුඛො’’


(හේතූන්ගෙන්) ප්‍රත්‍යයෙන් හටගත් සියල්ල අනිත්‍යය.
ඔවුහු ඉපිද නැසෙන ධර්මතාවය අනුව පවතිත්.
ඉපදුන දේ හි නිරුද්ධ වීම (සන්සිදීම) සැපයකි.
උපසම සුවය නම් නිර්වාණයය.
 

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
‘‘අනිච්‌චා වත සංඛාරා, උප්‌පාදවයධම්‌මිනො
උප්‌පජ්‌ජිත්‌වා නිරුජ්‌ඣන්‌ති, තෙසං වූපසමො සුඛො’’


(හේතූන්ගෙන්) ප්‍රත්‍යයෙන් හටගත් සියල්ල අනිත්‍යය.
ඔවුහු ඉපිද නැසෙන ධර්මතාවය අනුව පවතිත්.
ඉපදුන දේ හි නිරුද්ධ වීම (සන්සිදීම) සැපයකි.
උපසම සුවය නම් නිර්වාණයය.

:baffled:
 

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,589
    16,442
    113
    යකෝ දෙමළුන්ට තියා අපිටත් මේ පාන් කියා ගන්න බැරුව ඉන්නේ.:rofl:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    විමල් හා චම්පික, ජනපතිගේ 'සැමරුම' මගහරී
    Published on Sunday, 18 May 2014 07:58
    Champika wimal 410px 11-06-අද දිනයේ ආණ්ඩුව විසින් මාතර දී පැවැත්වීමට සූදානම් කර ඇති 'විජයග‍්‍රහණයේ සැමරුමට' සහභාගී නොවීමට ජාතික හෙළ උරුමය හා ජාතික නිදහස් පෙරමුණ තීරණය කර තිබේ.
    ඒ අනුව ජනාධිපතිවරයා සහභාගිවන 'ජාතික සැමරුමට' සහභාගී නොවී, යුද ජයග‍්‍රහණයේ පස්වැනි සැමරුම වෙනුවෙන් ජාතික හෙළ උරුමය සහ ජාතික නිදහස් පෙරමුණ කොළඹදී වෙන වෙනම උත්සවය සංවිධාන කර ඇත.
    ජාතික හෙළ උරුමයේ සැමරුම් උත්සවය පැවැත්වෙන්නේ කොළඹ නව නගර ශාලවේදීය.
    පස්වරු 3.30ට ආරම්භ වන එම උත්සවයේදී අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් විශේෂ දේශනයක් සිදුකිරීමට නියමිතය.
    " ලැබූ ජය රැක ගනිමු - කොටි ත‍්‍රස්තවාදයට හිස එසවීමට යළි ඉඩ නොදෙමු " යන තේමාව ඔස්සේ එම දේශනය පැවැත්වේ.
    නෝර්වේ කාර්යාලයට පාගමනක් :
    මේ අතර එම උත්සවයට පෙර නිදහස් චතුරස‍්‍රය අභියස සිට නෝර්වේ තානාපති කාර්යාලය දක්වා පාගමනක් පැවැත්වීමටද ජාතික හෙළ උරුමය කටයුතු යොදා තිබේ.
    එම පක්ෂයේ මාධ්‍ය ලේකම් බස්නාහිර පළාත් සභා මන්තී‍්‍ර නිශාන්ත වර්ණසිංහ මහතා එ් පිළිබඳ කරුණු දක්වමින් මෙසේ පැවසිය.
    " අපි බලාපොරොත්තු වෙනවා විරෝධතා පා ගමනකින් ගිහිල්ලා ලිපියක් භාරදෙන්න නෝර්වේ රටේ රැකවරණ ලබන නෙදියවන් ශ‍්‍රී ලංකාවට භාරදෙන්න කියලා. ඉදිරියේදීත් මේ විරෝධතාව අඛණ්ඩව ගෙන යන්න බලාපොරොත්තු වෙනවා. නෝර්වේ රටේ විතරක් නෙමෙයි අමෙරිකා එක්සත් ජනපදයේ, ඔස්ටේ‍්‍රලියාව සහ කැනඩාව යන රටවල ඉන්න කොටි නායකයින් ශ‍්‍රී ලංකාවට භාරදෙන්න කියලා විරෝධතා වැඩසටහනක් අනාගතයේදී ක්‍රියාවට නගන්න බලාපොරොත්තු වෙනවා. "
    ‘විරුවන් ඉල්ලූ රට’ :
    එ් අතර ජාතික නිදහස් පෙරමුණ සංවිධාන කරන රණවිරු සැමරුම් දේශනය අද පස්වරු 3.00ට කොළඹ 07 විජයරාම මාවතේ පිහිටි සව්සිරිපාය ශ‍්‍රවණාගාරයේදී පැවැත්වේ.
    ‘විරුවන් ඉල්ලූ රට’ මැයෙන් අමාත්‍ය විමල් වීරවංශ මහතා එහි ප‍්‍රධාන දෙසුම පැවැත්වීමට නියමිත