ප්‍රභාකරන්...

Mr.Mafia

Member
Oct 25, 2011
852
304
0
GodFather's Spot
මම මේ ත්‍රෙඩ් එක පටන් ගන්නේ කට්ටිය දන්න, නොදන්න කරුනු ටිකක් ගැන සටහන් කරන්න. :):):)

2009 මැයි 18 අපේ රටේ ඉතිහාස ගත වුනු ක්‍රියාවක් සිදුවුනා. ඒක අපි හැමෝටම මතකයිනෙ.
මම කියන්න යන්නේ වසර 30ක් තිස්සෙ ඒ කුරිරු යුද්ධයක් ආරම්භ කරපු, පවත්වාගෙන ගියපු ඒ කොටි එල්.ටී.ටී.ඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ගැන තොරතුරු ටිකක් ගැන. :cool::cool::cool:

තරහ වෙන්න එපා. මේවා තොරතුරු විතරයි. කිසිඳු අරගලයක් ඇති කර ගන්න එපා. :no::no::no:

සම්පූර්ණ නම : වේලුපිලේ ප්‍රභාකරන්. (පිරිභාහරන්, පිරිපාහරන්, පිරහාකරන්, ලෙසටද ව්‍යවහාර වන අතර වඩාත් ප්‍රචලිත නාමය ප්‍රභාකරන් වේ.)

වෙනත් නම් : දුරෙයි, තම්භි, කරිකාලන්. (1972 දී බෝම්බයක් අත්හදා බැලීමකදී සිදුවූ පිපිරීමෙන් තුවාල ලබා කකුලේ අතිවූ පිලිස්සුම නිසා කලුපහැති වීම, "කළු පාට පාද ඇත්තා" යන දමිළ වචනය "කරිකාලන්" යන නම ව්‍යවහාර වී ඇත.)

උපන් වර්ෂය : 1954 නොවැම්බර් 26

උපන් ස්ථානය : යාපනය, වැල්වැටිතුරෙයි.

ලිපිනය : අංක 22, පොයින්ට් පේදුරු පාර, වැල්වැටිතුරෙයි.

අධ්‍යාපනය ලැබූ පාසල : වැල්වැටිතුරෙයි චිදෙම්පලම් විද්‍යාලය.

කුඩාකළ විනෝදාංශ : පොත් කියවීම, ජූඩෝ ක්‍රීඩාව, සරුංගල් ඇරීම.

මරණය : 2009 මැයි 18

පවුලේ විස්තර

පියාගේ නම : තිරුවේකාදන් වේලුපිල්ලේ.

පියාගේ උපත : 1924 ජනවාරි. සිංගප්පූරුවේදි.

පියාගෙ රැකියාව: සිංගප්පූරුවෙ තැපැල් සේවය. 1947 ශ්‍රී ලංකාවෙ රාජ්‍ය ලිපිකරු.

මවගේ නම : වල්ලිපුරම් පාර්වතී.

මවගේ උපත : 1927 ජූලි.

වැඩිමල් සහෝදරයා : මනෝකරන් වේලුපිල්ලේ. (ඔහුගේ බිරිඳ : වනජාදේවී.)

වැඩිමහල් සහෝදරිය : ජෙගදීස්වරි වේලුපිල්ලේ. (ඇයගේ සැමියා : මාතියාපරණම්.)

දෙවෙනි සහෝදරිය : විනෝදනී වේලුපිල්ලේ. (ඇයගේ සැමියා : රාසේන්දිරන්.)

බිරිඳ : මදිවදිනී.

විවාහය සිදුවූ වසර : 1984 ඔක්තෝම්බර් 01. (තමිල්නාඩුව චෙන්නායි නුවර, මුරුගන් කෝවිල.)


බිරිඳගේ පියා : වී.කේ එරම්භු.


බිරිඳගේ මව : සින්නම්මා.

දරුවන්

පුතා : චාල්ස් ලූකස් ඇන්තනී ( 1985 අප්‍රේල් 18 ).

දුව : ද්වාරගා (1986 ජූනි 02 ).

දෙවෙනි පුතු : බාලචන්ද්‍රන් ( 1996 ජනවාරි 10 ).

සංවිධානය

1972 දී දෙමළ නව කොටි (Tamil New Tigers) සංවිධානය.

1979 දී 05 . 05 දින ද්‍රවිඩ ඊළාම් කොටි සංවිධානය. ( L.T.T.E ).


Prabakaranv.img_assist_custom_ec854a40-d872-4e7d-93b1-a24284e60b1b.jpg




pathmanathan01.jpg




P18F.jpg



prabhakaran-son-bala.jpg







තව විස්තර තියෙනවා. ඒ තොරතුරු මේ ත්‍රෙඩ් එක යන අතරතුරදී දාන්නම්.......
කරුණා කර ගැටුමක් ඇති කර ගන්න එපා. මගේ අරමුණ නොදන්නා තොරතුරු සටහන් කිරීම පමනී. :):):)

බලලා නිකන්ම යන්න එපා. Bump පාරක් හරි හිතට එන අදහස් හරි කියලා යන්න.
කැමති නම් Rep දුන්නට කමක් නෑ. ;););)



 

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මූ නම් මැරුණත් හිතට මදි වගේ..ආයෙත් මරන්න හිතෙනවා :frown:
     

    Mr.Mafia

    Member
    Oct 25, 2011
    852
    304
    0
    GodFather's Spot
    hmmm ..
    Kochchara hodata inna puluwan minissuda me... nikarune jiwitha winasa kara gatta
    ea madiwa tawa jiwitha kiyak winasa karada... aparede...

    thnc for shr machan.....



    ඔව්. සහතික ඇත්ත. :yes::yes::yes:
    ඔය යුද්ධෙන් මැරුණු කී දාහක් අතිද හොඳ මොළ කාරයෝ...
    ඔය මොළ හොදට හරවලා වැඩ කරා නම් අද ලංකාව කොතනද.... ! :nerd::nerd::nerd:
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,527
    6,002
    113
    mey yaka marilath thama apita paw denawa ne.. mata uk wala inna un wai. hilary balli wali , candawe inne manthree la wai, india we , thamilnadu kallema inna un wa mara ganna thibba nam elama kiri..
     

    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0
    ඊළගට එන්න හදන්නේ හම්බයෝ උන් මේ ගාණට නැගිටින්න ඉස්සෙල්ලා අපි මුන්ට වැඩේ දුන්නේ
    නැත්නම් අපිට තව යුද්ධයකට යන්න වෙන්නේ.
    ඒක නිසා උබලා පාරට බැහලා අහුවෙන හැම හම්බයටම හොදට නෙළන්න.
    මුන්ගේ කුරාණේ තියෙන ඒවා මුන්ටම දෙමු.!

    කුරානය: 2.191. ඔවුන් අල්ලා ගන්නා සෑම විටකම, මරා දමන්න.
    කුරානය: 8.12. අවිස්වාශ කරන්නවුන් ගේ හදවතට ත්‍රස්තය ඇතුලු කරන්නෙමි. එ‍හෙයින් ඔවුන්ගේ ඇඟිලි තුඩු හා ‍බෙලි කපා දමන්න.

    “වහබ්” නමින් හදුන්වන මුස්ලිම් අන්තවාදී සන්නද්ධ කණ්ඩායමක් සිය බලය නැගෙනහිර පළාතේ පතුරන බව බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබේ.මෙම “වහබ්” සංවිධානයට ප්‍රමුඛපෙලේ ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධාන වලින්ද ආධාර ලැබෙන බව පැවසේ. මේ සම්බන්ධයෙන් බස්නාහිර ආණ්ඩුකාර අලෙවි මවුලානා මහතා දක්වන අදහස් “මේ නැගෙනහිර පළාතේ දැනට ක්‍රියාත්මක වෙලා තියෙන වහබ් කල්ලිය සුෆි මුස්ලිම් භක්තිකයන් ක්‍රමයෙන් විනාශ කරමින් යනවා.පහුගිය කාලේ සුෆි භක්තිකයන්ගේ පල්ලි ගණනාවක්ම මොවුන් විසින් කඩා දැමුවා..මේ වහබ් කල්ලියට මැදපෙරදිග ඇතුළු රටවල් ගණනාවකින් මුල්‍ය ආධාර ලැබෙන බව මම දන්නවා.. ආර්ථික වශයෙන් ආමාරු තරුණයින් මුදලට වහ වැටි මේ සන්නද්ධ කණ්ඩායමට එක්වනවා..ඔවුන් තමා සටන්කාමින් විදිහට යන්නේ..ඔවුන්ගේ ත්‍රස්ත ක්‍රියා වලදී පරීක්ෂාවෙන් සිටි පොලිසිය ඔවුන් ගිනි අවි සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. සුෆි භක්තිකයන්ට මේ නිසා නිදහසේ ආගම අදහන්න විදියක් නැහැ.රාජ්‍ය රහස් තොරතුරු අංශය මේ පිළිබඳව විමසිල්ලෙන් පසුවනවා.” මෙම ත්‍රස්තවාදී කණ්ඩායමට ප්‍රබල ආමතයවරයෙකුගේ සහයද හිමිවන බව නිල නොවන ආරංචි මාර්ග වලින් වාර්තා වේ.කෙසේ නමුත් ඉදිරියේදී මේ පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කිරීමට කටයුතු කරන බව ආණ්ඩුකාරවරයා විසින් වැඩි දුරටත් සඳහන්කොට ඇත.
     

    Mr.Mafia

    Member
    Oct 25, 2011
    852
    304
    0
    GodFather's Spot
    ඊළගට එන්න හදන්නේ හම්බයෝ උන් මේ ගාණට නැගිටින්න ඉස්සෙල්ලා අපි මුන්ට වැඩේ දුන්නේ
    නැත්නම් අපිට තව යුද්ධයකට යන්න වෙන්නේ.
    ඒක නිසා උබලා පාරට බැහලා අහුවෙන හැම හම්බයටම හොදට නෙළන්න.
    මුන්ගේ කුරාණේ තියෙන ඒවා මුන්ටම දෙමු.!



    :yes::yes::yes::yes::yes: