මම මේ ත්‍රෙඩ් එක පටන් ගන්නේ කට්ටිය දන්න, නොදන්න කරුනු ටිකක් ගැන සටහන් කරන්න. 

2009 මැයි 18 අපේ රටේ ඉතිහාස ගත වුනු ක්‍රියාවක් සිදුවුනා. ඒක අපි හැමෝටම මතකයිනෙ.
මම කියන්න යන්නේ වසර 30ක් තිස්සෙ ඒ කුරිරු යුද්ධයක් ආරම්භ කරපු, පවත්වාගෙන ගියපු ඒ කොටි එල්.ටී.ටී.ඊ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ගැන තොරතුරු ටිකක් ගැන.

තරහ වෙන්න එපා. මේවා තොරතුරු විතරයි. කිසිඳු අරගලයක් ඇති කර ගන්න එපා.

සම්පූර්ණ නම : වේලුපිලේ ප්‍රභාකරන්. (පිරිභාහරන්, පිරිපාහරන්, පිරහාකරන්, ලෙසටද ව්‍යවහාර වන අතර වඩාත් ප්‍රචලිත නාමය ප්‍රභාකරන් වේ.)
වෙනත් නම් : දුරෙයි, තම්භි, කරිකාලන්. (1972 දී බෝම්බයක් අත්හදා බැලීමකදී සිදුවූ පිපිරීමෙන් තුවාල ලබා කකුලේ අතිවූ පිලිස්සුම නිසා කලුපහැති වීම, "කළු පාට පාද ඇත්තා" යන දමිළ වචනය "කරිකාලන්" යන නම ව්‍යවහාර වී ඇත.)
උපන් වර්ෂය : 1954 නොවැම්බර් 26
උපන් ස්ථානය : යාපනය, වැල්වැටිතුරෙයි.
ලිපිනය : අංක 22, පොයින්ට් පේදුරු පාර, වැල්වැටිතුරෙයි.
අධ්‍යාපනය ලැබූ පාසල : වැල්වැටිතුරෙයි චිදෙම්පලම් විද්‍යාලය.
කුඩාකළ විනෝදාංශ : පොත් කියවීම, ජූඩෝ ක්‍රීඩාව, සරුංගල් ඇරීම.
මරණය : 2009 මැයි 18
පවුලේ විස්තර
පියාගේ නම : තිරුවේකාදන් වේලුපිල්ලේ.
පියාගේ උපත : 1924 ජනවාරි. සිංගප්පූරුවේදි.
පියාගෙ රැකියාව: සිංගප්පූරුවෙ තැපැල් සේවය. 1947 ශ්‍රී ලංකාවෙ රාජ්‍ය ලිපිකරු.
මවගේ නම : වල්ලිපුරම් පාර්වතී.
මවගේ උපත : 1927 ජූලි.
වැඩිමල් සහෝදරයා : මනෝකරන් වේලුපිල්ලේ. (ඔහුගේ බිරිඳ : වනජාදේවී.)
වැඩිමහල් සහෝදරිය : ජෙගදීස්වරි වේලුපිල්ලේ. (ඇයගේ සැමියා : මාතියාපරණම්.)
දෙවෙනි සහෝදරිය : විනෝදනී වේලුපිල්ලේ. (ඇයගේ සැමියා : රාසේන්දිරන්.)
බිරිඳ : මදිවදිනී.
විවාහය සිදුවූ වසර : 1984 ඔක්තෝම්බර් 01. (තමිල්නාඩුව චෙන්නායි නුවර, මුරුගන් කෝවිල.)
බිරිඳගේ පියා : වී.කේ එරම්භු.
බිරිඳගේ මව : සින්නම්මා.
දරුවන්
පුතා : චාල්ස් ලූකස් ඇන්තනී ( 1985 අප්‍රේල් 18 ).
දුව : ද්වාරගා (1986 ජූනි 02 ).
දෙවෙනි පුතු : බාලචන්ද්‍රන් ( 1996 ජනවාරි 10 ).
සංවිධානය
1972 දී දෙමළ නව කොටි (Tamil New Tigers) සංවිධානය.
1979 දී 05 . 05 දින ද්‍රවිඩ ඊළාම් කොටි සංවිධානය. ( L.T.T.E ).
තව විස්තර තියෙනවා. ඒ තොරතුරු මේ ත්‍රෙඩ් එක යන අතරතුරදී දාන්නම්.......
කරුණා කර ගැටුමක් ඇති කර ගන්න එපා. මගේ අරමුණ නොදන්නා තොරතුරු සටහන් කිරීම පමනී.

බලලා නිකන්ම යන්න එපා. Bump පාරක් හරි හිතට එන අදහස් හරි කියලා යන්න.
කැමති නම් Rep දුන්නට කමක් නෑ.