ප්‍රමුඛතා බයිථීරු

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ගිය ආණ්ඩුවේ පටන් අරන් මේ ආණ්ඩුවෙන් කරගෙන යෑම පිලිබඳව සතුටුයි. ඒ දවස් වල ඇකේ පුරියා වගේ බෙරියන් දුන්න කොස් ගෝතයෝ දැන් හොඳයි කියනවා දැක්කම නං පුගත් හිනාවෙනවා. :P



    5mSPuVb.png
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    owa bn niladari mattamen karana wada. me wahana me thiruwe kiyala decide karanne un. :P
    e unata yahapalane kale meka kalama baiyo adana ekai gotage kale kalama toiyo jeppo adana ekai thama athalma wade. :D
     
    • Like
    Reactions: akildila

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ආණ්ඩුව වැදගත් නෑ මේව කොයිආණෟඩුව උනත්අත්හදා බලල කැගෙන යන්න ඕන වැඩ.... දැනටදශක කිපයක ඉදල මේව අත්හදා බැලුවත් දවස් 5-6 න් අතැරල දානවා..... අවම මාස 3 ක් වත් කරගෙන යන්න ඕන හොදද නරකද බලන්න
     
    • Like
    Reactions: akildila