ප්‍රයිවට් කැම්පස් වහලා දායිද ඉස්සරහට

Dexter011

Well-known member
  • May 19, 2021
    5,530
    10,377
    113
    මාස්ටර්ස් මෙහෙ කරන්න කියලා බැලුවේ....ඉස්සරහට මොනා වෙයිද දන්නෑ කැම්පස් ටිකට...international courses වලට උනුත් ඩොලර් වලින් නේ pay කරන්න ඕනේ...
    වහලා දැම්මට කමක් නෑ අපිට රිෆන්ඩ් කරනවා නම්...😒
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,714
    2,191
    113
    මාස්ටර්ස් මෙහෙ කරන්න කියලා බැලුවේ....ඉස්සරහට මොනා වෙයිද දන්නෑනේ.....වහලා දැම්මට කමක් නෑ අපිට රිෆන්ඩ් කරනවා නම්...😒
    ප්‍රයිවට් නම් වහන එකක් නැ. හැබැයි රජයේ සමහරක් කොස් නවත්තලා නේ. නර්සින් එහෙම නවත්තලා කියලා ආරංචි.
     

    RudeAK

    Active member
  • Dec 17, 2018
    96
    68
    28
    Kandy
    ආයේ රිෆන්ඩ් ගැන නම් හිතන්න එපා බං . මෙහේ අයියලා ගැන දන්නවනේ. පුලුවන් නම් වෙන රටකට ගිහින් කරන්න බලපන්.
     
    • Like
    Reactions: Dexter011

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,530
    10,377
    113
    ආයේ රිෆන්ඩ් ගැන නම් හිතන්න එපා බං . මෙහේ අයියලා ගැන දන්නවනේ. පුලුවන් නම් වෙන රටකට ගිහින් කරන්න බලපන්.
    Salli nahe ne hutto echchara.
    Athe 4M vage thiyanava eccharai.
     

    Dr Sue

    Well-known member
  • Aug 26, 2020
    1,317
    1,294
    113
    Kelama wenawa BCS watch karanba ba Dan , medical wage rates yannath lesi na me competition eka wadi wenawa ,
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,604
    17,682
    113
    Auckland
    ඉන්න රටක් ඔනෙ කියලනෙ ගෝටා ගෙනාවෙ. දැන් යන්න අතක් නැති නිසා ඉන්න රටේ ඉන්න. ඊලග චන්දෙ ලපේට දීල ප්‍රයිවට් කැම්පස් ටිකත් වහල දාල කුබුරක් කොටන් ඉදපල්ල 😉😊
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    තොපිලා ඉගෙනගෙන මොකෝ මහ ඒජන්ත වෙන්න කියලද? ඔන්න ඔහේ වත්තෙ පිටියෙ වැඩක් බලං ඉදපං 😁😂