ප්‍රයිවට් නර්සින් කෙල්ලෙක්

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    කොළඹට මාතලේ ඉඳලා ඇවිත් බෝඩිං වෙලා ඉන්න Private Nursing කෝස් එකක් කරලා නවලෝක එකට ජොයින් වෙන්න ඉන්න කෙල්ලෙක් ගැන මොකද හිතෙන්නේ..?

    ලස්සනයි.
    සුදු, අඩි 5.3ක් උස, බර කිලෝ 52ක් වගේ වෙන, කොන්ඩේ දිග කෙල්ලෙක් මචං...
     
    Anathai

    Well-known member
  • Mar 28, 2021
    5,526
    7,909
    113
    ගමෙන් ආපු කෙල්ලෙක් නම් දැන්ම අයින් වෙයන්.. ඕකුන් කොල්ලෝ මාරු කරනවා. ෆුල් ආතල් ගන්නේ කොළඹ..
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,622
    125,129
    113
    දෙහිවල
    කොළඹට මාතලේ ඉඳලා ඇවිත් බෝඩිං වෙලා ඉන්න Private Nursing කෝස් එකක් කරලා නවලෝක එකට ජොයින් වෙන්න ඉන්න කෙල්ලෙක් ගැන මොකද හිතෙන්නේ..?

    ලස්සනයි.
    සුදු, අඩි 5.3ක් උස, බර කිලෝ 52ක් වගේ වෙන, කොන්ඩේ දිග කෙල්ලෙක් මචං...
    ඕක බදින්න වෙන්නෙ නෑ බන්..
    දොස්තර ලොකුයි උන්ට
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,640
    10,211
    113
    කොළඹට මාතලේ ඉඳලා ඇවිත්
    ඇටිටියුඩ්ස් බලල ඉන්න මචන්, ගම්වලින් එන්නෙ දස ඇම්ඩන්ල, ඔපිස් එකේ අත්දැකීම් ඇසුරෙන් කියන්නෙ !
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :D:baffled: මටනං නර්ස්ලව එපා වුනේ ලගදි මගේ යාලුවෙක් උගේ වට්සප් එක පෙන්නුවා බොන්න සෙට් වෙලා ඉන්දෙද්දි, ඌ මාතර හොස්පිටල් එකේ ඩොකෙක්. උගේ වටේ ඉන්න නර්ස්ලා මුගෙන් ඩිරෙක්ට් කැමැත්ත අහන්නෙ බන් whatsapp එකෙන් කැමතිද කියල. උගේ එහෙම හෙන අමුතු හැන්ඩි සීන් එකක් නෑ. නෝමල් කොල්ලා. ඒත් බලපං දොස්තරලට අල්ලන ඇල්ලිල්ල...

    හරිහමන් එකෙක්නං, අර උගේ වටේ ඉන්න නර්ස්ලා ඔක්කොම තනි තනියෙන් ඇදල ගහනව. ඔන්න ඕකයි පුතේ තත්වේ.. මේ government නර්ස්ල ගැන.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,653
    87,024
    113
    ආශ්චර්යමත් රටක
    :D:baffled: මටනං නර්ස්ලව එපා වුනේ ලගදි මගේ යාලුවෙක් උගේ වට්සප් එක පෙන්නුවා බොන්න සෙට් වෙලා ඉන්දෙද්දි, ඌ මාතර හොස්පිටල් එකේ ඩොකෙක්. උගේ වටේ ඉන්න නර්ස්ලා මුගෙන් ඩිරෙක්ට් කැමැත්ත අහන්නෙ බන් whatsapp එකෙන් කැමතිද කියල. උගේ එහෙම හෙන අමුතු හැන්ඩි සීන් එකක් නෑ. නෝමල් කොල්ලා. ඒත් බලපං දොස්තරලට අල්ලන ඇල්ලිල්ල...

    ලස්සන කෑලි ද?
     
    • Haha
    Reactions: Chimpanzee Putha

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ලස්සන කෑලි ද?
    :yes: අනිවා.. කෙල්ලො ටික එකෙන්ම හැඩයි මගේ යාලුවගෙ පෙනුම එක්ක බලද්දි පොඩි සුදු කෑලි.., උ කැත නෑ, ඒත් කලු කෙට්ටු පංතියෙ පැත්තකට වෙලා ඉගෙන ගත්ත ටයිප් කොල්ලෙක්, උ ඩොකෙක් නොවුනනං මලාට කෙල්ලෙක් නං උගෙන් කැමැත්ත අහන්නෑ.. ඌම ඒක උගේ කටින් කිවුවා එදා වැදිල ඉන්දෙද්දි උට. 😨😄
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    :yes: අනිවා.. කෙල්ලො ටික එකෙන්ම හැඩයි මගේ යාලුවගෙ පෙනුම එක්ක බලද්දි පොඩි සුදු කෑලි.., උ කැත නෑ, ඒත් කලු කෙට්ටු පංතියෙ පැත්තකට වෙලා ඉගෙන ගත්ත ටයිප් කොල්ලෙක්, උ ඩොකෙක් නොවුනනං මලාට කෙල්ලෙක් නං උගෙන් කැමැත්ත අහන්නෑ.. ඌම ඒක උගේ කටින් කිවුවා එදා වැදිල ඉන්දෙද්දි උට. 😨😄
    @shenat අපි දන්න එකෙක්වත් ද :P
     
    • Haha
    Reactions: shenat and 2osama