ප්‍රයිවෙට් කැම්පස් කේස් එකක්

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
ප්‍රයිවෙට් කැම්පස් කේස් එකක්

මේකයි සීන් එක මම ICBT එකේ රෙජිස්ටර් උනා විතරයි . ඒකට යන්නෑ මම ඒකට 50 000 /= ආසන්න ගානක් බැන්දා . දැන් එයාලා කියනවා රිෆන්ඩ් කරන්න බෑ කියලා. කොහොම හරි එන්නලු. මට දැනගන්න ඕනෙ රිෆන්ඩ් ගන්න විදිහක් නැද්ද කියල.
 
mtmadushanka

Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,123
    3,978
    113
    owa tuition kada. owa balanne puluwan tharam gaana kapanna.
    poddak katha karapan paribogika sewa owa handle karana office ekak hoyan.
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මේකයි සීන් එක මම ICBT එකේ රෙජිස්ටර් උනා විතරයි . ඒකට යන්නෑ මම ඒකට 50 000 /= ආසන්න ගානක් බැන්දා . දැන් එයාලා කියනවා රිෆන්ඩ් කරන්න බෑ කියලා. කොහොම හරි එන්නලු. මට දැනගන්න ඕනෙ රිෆන්ඩ් ගන්න විදිහක් නැද්ද කියල.

    Advanced Dip , HND, BSc, මොන කැම්පස් එකක කරත් ලොකු ගානක් මුලින් ගෙවන්න ඕනි. ඇයි බොල තෝ යන්නෙ නැත්තං ඒක ගෙව්වේ. ම්ම හිතන්නෙ නෑ උබට ඒක ගන්න පුළුවන් වෙයි කියලා. උබ දැන් සයින් කරලා ඉවරයි පුතී.:P මොකක් හරි මගුලකට සල්ලි ගෙවනව නම් හොදට හිතලා බලලා ගෙවපන්. හැමවෙලේම පාරිභෝගික අදිකාරිය උදව්වට එයි කියලා හිතන්න එපා. තොපිලා කවදහරි කසාදෙට අත්සන් කරන්නෙත් ඔයවිදියටම තමයි.:angry: හොද වෙලාවට උබ Slit, NSBM නොගියේ
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    උඛෙන් බලෙන් අතපය ගැටගහල තර්ජනය කරලද සල්ලි අරගත්තේ උන්. එහෙනම් පොලිසි complaint එකක් දාලා පාරිබෝගික මොකද්ද එකට කියපන්.

    තව සල්ලි ගෙවද්දි දුන්න agreement එකත් අරන් යමන්. උබ ඒකෙ sign කරපු තැනට උඩින් තැනක ඇති "... fees are not refundable.. කියල. ඒක හයිලයිට් කරල අරන් යමන් :sorry:

    ඔ්කට කරන්න පුලුවන් ලේසිම වැඩේ මං හිතන විදියට වෙන කාටහරි transfer කරන්න පුලුවන්ද කියල බලපන්. පුලුවන් නම් කාවහරි සෙට් කරගෙන ඒ සල්ලි ඌගෙ කෝස් එකට ගෙවලා උගෙන් සල්ලි ටික ගනින් :rolleyes:

    හැබැයි සමහර තැන්වල එහෙම සල්ලි transfer කරන්නෙත් නැහැ. එහෙම නැතිනම් සොරි තමයි බන්. අපාරාදෙ. ගෙවන්න කලින් හිතන්න එපැයි බන්
     
    Last edited:

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    owa tuition kada. owa balanne puluwan tharam gaana kapanna.
    poddak katha karapan paribogika sewa owa handle karana office ekak hoyan.

    ඔක්කොම කඩ තමයි. :yes: Government /privet කියලා වෙන්සක් නැහ​. දෙකටම වියදමක් යනවා. Government uni වලට රජය වියදම් කරනවා. Privert uniවලටතම තමුන් වියදම් කරනවා. අපි පොඩි දවස්වල අපේ ඉස්කෝලවල ගුරුවරු Tutionවලට​කිව්වෙ tution කඩ කියලා. ඒත් එහෙම කියපු අයත් අද වෙනකොට tution කරනවා. අද tution කියන එක සාමාන්‍ය දෙයක්. තව අවුරුදු 5ක් යද්දි privert uni කියන එකත් සාමාන්‍ය දෙයක්. ඒ නිසා වැඩිය කල් නොයවා ඉගෙන ගන්න දෙයක් ඉගන ගන්න. ​.
     
    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    යන්නේ නැත්තන් ලබ්බට යකෝ සල්ලි ගෙව්වේ
    කුම්බලා මාළු කෑවා නම් දිරවපන් බලලෝ කිව්වලු... හොඳ වැඩේ
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    Advanced Dip , HND, BSc, මොන කැම්පස් එකක කරත් ලොකු ගානක් මුලින් ගෙවන්න ඕනි. ඇයි බොල තෝ යන්නෙ නැත්තං ඒක ගෙව්වේ. ම්ම හිතන්නෙ නෑ උබට ඒක ගන්න පුළුවන් වෙයි කියලා. උබ දැන් සයින් කරලා ඉවරයි පුතී.:P මොකක් හරි මගුලකට සල්ලි ගෙවනව නම් හොදට හිතලා බලලා ගෙවපන්. හැමවෙලේම පාරිභෝගික අදිකාරිය උදව්වට එයි කියලා හිතන්න එපා. තොපිලා කවදහරි කසාදෙට අත්සන් කරන්නෙත් ඔයවිදියටම තමයි.:angry: හොද වෙලාවට උබ Slit, NSBM නොගියේ

    මගෙ යාලුවෙක් NSBM යන්න ගිහින් නවත්තලා ඒසල්ලි රිෆන්ඩ් කරලා තිබ්බා.
    දැන් එහෙම කරන් නැද්ද දන්නෑ.
     
    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    උඛෙන් බලෙන් අතපය ගැටගහල තර්ජනය කරලද සල්ලි අරගත්තේ උන්. එහෙනම් පොලිසි complaint එකක් දාලා පාරිබෝගික මොකද්ද එකට කියපන්.

    තව සල්ලි ගෙවද්දි දුන්න agreement එකත් අරන් යමන්. උබ ඒකෙ sign කරපු තැනට උඩින් තැනක ඇති "... fees are not refundable.. කියල. ඒක හයිලයිට් කරල අරන් යමන් :sorry:

    ඔ්කට කරන්න පුලුවන් ලේසිම වැඩේ මං හිතන විදියට වෙන කාටහරි transfer කරන්න පුලුවන්ද කියල බලපන්. පුලුවන් නම් කාවහරි සෙට් කරගෙන ඒ සල්ලි ඌගෙ කෝස් එකට ගෙවලා උගෙන් සල්ලි ටික ගනින් :rolleyes:

    හැබැයි සමහර තැන්වල එහෙම සල්ලි transfer කරන්නෙත් නැහැ. එහෙම නැතිනම් සොරි තමයි බන්. අපාරාදෙ. ගෙවන්න කලින් හිතන්න එපැයි බන්

    දෙන්නෙම නැත්තම් කරන්න දෙයක් නෑ තමා ඉතිම්