ප්‍රවීන ගායන ශිල්පී ප්‍රියා සූරියසේන අභාවප්‍රාප්ත වෙයි

monson

Well-known member
  • May 7, 2007
    25,789
    28,966
    113
    ප්‍රවීන ගායන ශිල්පී පියා සූරියසේන අභාවප්‍රාප්ත වී තිබෙනවා.

    මිය යන විට ඔහු 80 වැනි වියෙහි පසු වුණා.


    - https://www.hirunews.lk/391660/ප්‍රවීන-ගායන-ශිල්පී-ප්‍රියා-සූරියසේන-අභාවප්‍රාප්ත-වෙයි



    පොඩි කාලේ "මධු රසාංග" වල හැමදාම සින්දුවක් යනවා. ඒ කාලේ ආස නැති උනත් පස්සේ ඉස්කෝලේ ඇරිලා එනකොට බස් වල දාන "Sunflower සමග ප්‍රියා" කැසට් අහල මාර අතල් එකක් ගත්තේ :(

     
    Last edited:

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    adooooooooooooooooooooooooooooooooooooooooooooooo


    maara dukai, ewarai ithin e kata hada ,,,,,,,,, aparade
     
    • Like
    Reactions: monson

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,153
    9,494
    113
    Arrested Development Crying GIF by HULU
     
    • Like
    Reactions: monson