[ප්‍රවේගය] Pollathavan subtitles

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm
    මේ තියෙන්නේ ප්‍රවේගය කියලා අලුතෙන්ම ආව ෆිල්ම් එකේ ඔරිජිනල් එක. ඒ කියන්නේ ප්‍රවේගය කියන්නේ ධනුෂ්ගේ "පොල්ලතාවන්" කියන ෆිල්ම් එකේ එහෙම්පිටින්ම කොපියක්..!

    මේ තියෙන්නේ ඒ සුපිරිම දමිළ ෆිල්ම් එක.සිංහල එකත් ලෙසටම තියෙනවාලු බොලව් :-)


    කාගේ ලඟ හරි මේකේ සිංහල හරි ඉංග්‍රීසි හරි උපසිරැසි තියෙනවාද.?









    https://www.youtube.com/watch?v=VY2DsMInho0
    https://www.youtube.com/watch?v=EDWKZNDjURI
    https://www.youtube.com/watch?v=scyBLh5Z0G4
    https://www.youtube.com/watch?v=eCRjTWPS7Ow
    https://www.youtube.com/watch?v=xlRrMK4lWc4