ප්‍රවේශම් වෙන්න! සෙනසුරු මාරුව අතළඟ

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මචන් මකර ලග්න හිමියන්ට කොහොම බලපායි ද සෙනසුරු මාරුව ??

    මල් 7 යි.නව ආදර සම්බන්ධතා.රැකියාවේ දියුණුව.උසස් වීම්.විභාග සමර්ථ වීම්.නව ව්‍යාපාර ආරම්භය.දරු සුරතල් විඳීමේ හැකියාව
     
    • Like
    Reactions: Nebuchadnezzer

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මල් 7 යි.නව ආදර සම්බන්ධතා.රැකියාවේ දියුණුව.උසස් වීම්.විභාග සමර්ථ වීම්.නව ව්‍යාපාර ආරම්භය.දරු සුරතල් විඳීමේ හැකියාව
    සිරාවටමද කියන්නේ දෙයියෝ....???:love::love:
    නව :love: ඒවා ඕන නෑ තියන එක හොදටම ඇති...
    රැකියා දියුනුව නම් දාහෙන් සම්පතයි....
    PM එකක් එවඤ්ඤං තව විස්තර ටිකක් පුළුවඤ්ඤං කියපං මචෝ... +7
    11.gif

    Inbox full ලු :(
     
    Last edited:

    kav4

    Active member
  • Feb 20, 2008
    516
    61
    28
    Originally Posted by kav4
    1976.03.02 08.01 AM

    මොනව වෙයිද?
    මැරෙන්ඩ ගිහින් බේරෙයි

    කරුනාකරල මේක ගැන තව පොඩ්ඩක් විස්තර කරන්න පුලුවන්ද? Please
     

    csbtatu

    Active member
  • Sep 24, 2007
    875
    95
    28
    37
    Dubai
    මචන් සෙනසුරු මාරුව ධනු ලක්න හිමියන්ට කොහොම බලපායි ද ? මේ සෙනසුරු මාරුවවත් හොදට හිටීය්ද බලමුකෝ .
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මචන් සෙනසුරු මාරුව ධනු ලක්න හිමියන්ට කොහොම බලපායි ද ? මේ සෙනසුරු මාරුවවත් හොදට හිටීය්ද බලමුකෝ .

    අනේ ඔව් බන්. මමත් ධනු.. ධනු කට්ටියට කොහොමද කියහන්කෝ....
     

    csbtatu

    Active member
  • Sep 24, 2007
    875
    95
    28
    37
    Dubai
    අනේ ඔව් බන්. මමත් ධනු.. ධනු කට්ටියට කොහොමද කියහන්කෝ....
    ඔව් මචන් .. කෙලවේයි ද නැද්ද කියලා විතරයි දැනගන්න ඕනෙ ..
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අම්මපා පවුසෝ උඹේ කටේ නම් කුඩ මිටක් ඔබන්න ඕන බං.........!!!!
    ඇත්තම තමා.......අවුල් සහගතයි.......
    අන්තෝ ජටා-බහි ජටා........!!!!!
    පොඩි එවුන් අසනීප වෙනව හිටු කියල........:dull::oo:
    මගේ සේවා ස්ථානයේ ඇසිස්ටන්ට් ලා එනව යනවා:angry::angry:....රැදෙන්නේ නෑ.......:angry::angry::dull:
    මේන්ටෙනන්ස් කොස්ට් එක අහස සිඹී.......:angry::angry:
    ඉන්කම් නිල්..........!!!!!:dull::dull:

    මට යන්නෙත් රාහු ගේ කාලේ....උඹට කලින් මං කියල ඇති.
    මේ පාර නම් කෙල ම වෙයි වගේ.......
    මොන විදියේ අට මගලයක් නෙයිද කියල කියපං පුලුවන් නම්.........
    කෙලවුනාට කමක් නෑ...අඩුම තරමේ කෙලවිමේ එක්ටෙන්ඩ් එක දැනගෙන වත් ඉන්න........:dull::dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මම මේකෙ පවුසි අයියගෙන් ප්‍රශ්නයක් ඇහුවා. ඒ ඇහුවෙ දෙවනියට.. නමුත් ඒකට පිළිතුරක් නෑ.. අනිත් හැම එකටම තියෙනවා.. මම හිතන්නෙ පොඩි මිනිස්සු ගණන් ගන්නෙ නැති පාටයි.. එල එල.. ඔහොම යන්.. :)


     

    Ado_Sara

    Member
    May 12, 2011
    1,231
    162
    0
    Bakkiye
    පොඩ්ඩක් කේන්දරේ බලල දෙන්න පුළුවන් වෙයිද
    ලග්නය මිථුන
    උපන් දිනය 12 / 07 / 1948

    :(:(