මචන් මකර ලග්න හිමියන්ට කොහොම බලපායි ද සෙනසුරු මාරුව ??
මල් 7 යි.නව ආදර සම්බන්ධතා.රැකියාවේ දියුණුව.උසස් වීම්.විභාග සමර්ථ වීම්.නව ව්‍යාපාර ආරම්භය.දරු සුරතල් විඳීමේ හැකියාව
මචන් මකර ලග්න හිමියන්ට කොහොම බලපායි ද සෙනසුරු මාරුව ??
සිරාවටමද කියන්නේ දෙයියෝ....???මල් 7 යි.නව ආදර සම්බන්ධතා.රැකියාවේ දියුණුව.උසස් වීම්.විභාග සමර්ථ වීම්.නව ව්‍යාපාර ආරම්භය.දරු සුරතල් විඳීමේ හැකියාව


ඒවා ඕන නෑ තියන එක හොදටම ඇති...
Originally Posted by kav4
1976.03.02 08.01 AM
මොනව වෙයිද?
මැරෙන්ඩ ගිහින් බේරෙයි
මචන් සෙනසුරු මාරුව ධනු ලක්න හිමියන්ට කොහොම බලපායි ද ? මේ සෙනසුරු මාරුවවත් හොදට හිටීය්ද බලමුකෝ .
ඔව් මචන් .. කෙලවේයි ද නැද්ද කියලා විතරයි දැනගන්න ඕනෙ ..අනේ ඔව් බන්. මමත් ධනු.. ධනු කට්ටියට කොහොමද කියහන්කෝ....



....රැදෙන්නේ නෑ.......









නියමයි පවුසි අයියා.. මකර ලග්න හිමියන්ට අවුලක් නැද්ද..? මම මකර..![]()