මචන් සෙනසුරු මාරුව ධනු ලක්න හිමියන්ට කොහොම බලපායි ද ? මේ සෙනසුරු මාරුවවත් හොදට හිටීය්ද බලමුකෝ .
අනේ ඔව් බන්. මමත් ධනු.. ධනු කට්ටියට කොහොමද කියහන්කෝ....
අම්මපා පවුසෝ උඹේ කටේ නම් කුඩ මිටක් ඔබන්න ඕන බං.........!!!!
ඇත්තම තමා.......අවුල් සහගතයි.......
අන්තෝ ජටා-බහි ජටා........!!!!!
පොඩි එවුන් අසනීප වෙනව හිටු කියල........
මගේ සේවා ස්ථානයේ ඇසිස්ටන්ට් ලා එනව යනවා....රැදෙන්නේ නෑ.......
මේන්ටෙනන්ස් කොස්ට් එක අහස සිඹී.......
ඉන්කම් නිල්..........!!!!!
මට යන්නෙත් රාහු ගේ කාලේ....උඹට කලින් මං කියල ඇති.
මේ පාර නම් කෙල ම වෙයි වගේ.......
මොන විදියේ අට මගලයක් නෙයිද කියල කියපං පුලුවන් නම්.........
කෙලවුනාට කමක් නෑ...අඩුම තරමේ කෙලවිමේ එක්ටෙන්ඩ් එක දැනගෙන වත් ඉන්න........![]()
මම මේකෙ පවුසි අයියගෙන් ප්‍රශ්නයක් ඇහුවා. ඒ ඇහුවෙ දෙවනියට.. නමුත් ඒකට පිළිතුරක් නෑ.. අනිත් හැම එකටම තියෙනවා.. මම හිතන්නෙ පොඩි මිනිස්සු ගණන් ගන්නෙ නැති පාටයි.. එල එල.. ඔහොම යන්..
පොඩ්ඩක් කේන්දරේ බලල දෙන්න පුළුවන් වෙයිද
ලග්නය මිථුන
උපන් දිනය 12 / 07 / 1948
![]()

oppzනියමයි පවුසි අයියා.. මකර ලග්න හිමියන්ට අවුලක් නැද්ද..? මම මකර..![]()
මාරුවෙන් පස්සේ කුම්භ මේෂ ලග්න වලට හොඳයි.

ඒ වුණාට මගේ ප්‍රශ්නෙටත් උත්තර දෙන්න එපැයි පවුසි අයියෙ.. නැත්නම් මොකක්ද මොකක්ද වගේ..
මකර ලග්නේ උන්ට මල් 7යි කියල කිව්වේ බන්.බලපන්.

උඹත් මකරද..?oppz
ඒ කියන්නේ 2013 ජූලි වෙනකන් ධනු ලක්න හිමියන්ට අපලයි ද ?ධනු ලග්න හිමියන්ට සෙනසුරු මාරුව බොහෝ සුබ පල ගෙන දෙන්නේ 2013 ජූලි වලින් පසුවය.2013 ජූලි වලින් පසු අවිවාහක ධනු ලග්න හිමියන්ට මංගල යෝග පවා උදා කෙරේ.
ධනු ලග්න හිමියන්ට සෙනසුරු මාරුව බොහෝ සුබ පල ගෙන දෙන්නේ 2013 ජූලි වලින් පසුවය.2013 ජූලි වලින් පසු අවිවාහක ධනු ලග්න හිමියන්ට මංගල යෝග පවා උදා කෙරේ.
ලග්නෙයි රාහු ඉන්න තැනයි අමතකයි බන්.මේක මහ චොප්ප ටය්ම් එකක්.එතනට රාහුගේ අසුබ දසාවකුත් සෙට් වුනාම සඳ මෝල් කියන එක අහන්ඩ දෙයක් නෙමේ.ඉන්න තැන පල දෙනව අඩු නම් වෙන තැනකට මාරු වෙන්ඩ වෙනව.රාහු කියන්නේ ඉතින් ඉන්න තැනින් එලවන්ඩ සූරය.වෙලාව වෝල් එකේ දාලා තියපන්.ටයිම් එකක් හම්බුනාම බලල කියන්නම්
මකර ලග්නේ උන්ට මල් 7යි කියල කිව්වේ බන්.බලපන්.
මේ වෙනකොට ජීවත් වෙනවද නැද්ද කියල බලාගන්ඩ හරි උපන් වෙලාව ඕනේ.එහෙම නැතුව මම කොහොමද දෙකර්ණාදිපතින් බලාගන්නේ?.කොහොම වුනත් මේ වෙනකොට මේ කේන්දර හිමියා ජීවිතයත් මරණයත් අතර දෝලනය වන කෙනෙක් යැයි එක හෙලා ප්‍රකාශ කල හැක.ජීවිත් වන්නේ නම් ආයුකාල නිර්ණයට නිවැරදි උපන් වෙලාව අවශ්‍ය වේ.

Originally Posted by pawusi
Originally Posted by kav4
1976.03.02 08.01 AM
මොනව වෙයිද?
මැරෙන්ඩ ගිහින් බේරෙයි
මිතුනෙට කොහොමද මචෝ.. අශ්ටම ඒරශ්ටකයක් යන්නෙ මට:(
Machooooooo rahuge senasuru athuru dasawa yanna kattiyata mona waieda ahhhhhhhhh??????????????
machan wrushchika lagneta kohomada ? chandraya 11 kotuwe inne
Ane ban sinha lagneta kohomada kiyapanko
math kumbha thamai bn. meke maruwen passe sirwatama hodada?
mata me podi health problems wagayakuth tiyenawa bn. a tikata mama dan treat keranawa hariyata hoda keraganna amarui. epa wela tiyenne.
me graha maruwen a tika adu unoth akath ekak.![]()
Pawusi lokka WWE Raw 1000 balanawa wage![]()


I'm virgo
1986/06/15
check mine please. full anathai ban..![]()
