ප්‍රවේශම් වෙන්න! සෙනසුරු මාරුව අතළඟ

azarox

Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    oya tokama mata dunna yako.. me lanagdi mage welawa balala...mata shlooka tikak dunna kiyawannath...august 4 passe okkoma hari yai kiayalath kiwwa...:P :P
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මචන් සෙනසුරු මාරුව ධනු ලක්න හිමියන්ට කොහොම බලපායි ද ? මේ සෙනසුරු මාරුවවත් හොදට හිටීය්ද බලමුකෝ .

    ධනු ලග්න හිමියන්ට සෙනසුරු මාරුව බොහෝ සුබ පල ගෙන දෙන්නේ 2013 ජූලි වලින් පසුවය.2013 ජූලි වලින් පසු අවිවාහක ධනු ලග්න හිමියන්ට මංගල යෝග පවා උදා කෙරේ.

    අනේ ඔව් බන්. මමත් ධනු.. ධනු කට්ටියට කොහොමද කියහන්කෝ....

    ධනු ලග්න හිමියන්ට සෙනසුරු මාරුව බොහෝ සුබ පල ගෙන දෙන්නේ 2013 ජූලි වලින් පසුවය.2013 ජූලි වලින් පසු අවිවාහක ධනු ලග්න හිමියන්ට මංගල යෝග පවා උදා කෙරේ.

    අම්මපා පවුසෝ උඹේ කටේ නම් කුඩ මිටක් ඔබන්න ඕන බං.........!!!!
    ඇත්තම තමා.......අවුල් සහගතයි.......
    අන්තෝ ජටා-බහි ජටා........!!!!!
    පොඩි එවුන් අසනීප වෙනව හිටු කියල........:dull::oo:
    මගේ සේවා ස්ථානයේ ඇසිස්ටන්ට් ලා එනව යනවා:angry::angry:....රැදෙන්නේ නෑ.......:angry::angry::dull:
    මේන්ටෙනන්ස් කොස්ට් එක අහස සිඹී.......:angry::angry:
    ඉන්කම් නිල්..........!!!!!:dull::dull:

    මට යන්නෙත් රාහු ගේ කාලේ....උඹට කලින් මං කියල ඇති.
    මේ පාර නම් කෙල ම වෙයි වගේ.......
    මොන විදියේ අට මගලයක් නෙයිද කියල කියපං පුලුවන් නම්.........
    කෙලවුනාට කමක් නෑ...අඩුම තරමේ කෙලවිමේ එක්ටෙන්ඩ් එක දැනගෙන වත් ඉන්න........:dull::dull:

    ලග්නෙයි රාහු ඉන්න තැනයි අමතකයි බන්.මේක මහ චොප්ප ටය්ම් එකක්.එතනට රාහුගේ අසුබ දසාවකුත් සෙට් වුනාම සඳ මෝල් කියන එක අහන්ඩ දෙයක් නෙමේ.ඉන්න තැන පල දෙනව අඩු නම් වෙන තැනකට මාරු වෙන්ඩ වෙනව.රාහු කියන්නේ ඉතින් ඉන්න තැනින් එලවන්ඩ සූරය.වෙලාව වෝල් එකේ දාලා තියපන්.ටයිම් එකක් හම්බුනාම බලල කියන්නම්

    මම මේකෙ පවුසි අයියගෙන් ප්‍රශ්නයක් ඇහුවා. ඒ ඇහුවෙ දෙවනියට.. නමුත් ඒකට පිළිතුරක් නෑ.. අනිත් හැම එකටම තියෙනවා.. මම හිතන්නෙ පොඩි මිනිස්සු ගණන් ගන්නෙ නැති පාටයි.. එල එල.. ඔහොම යන්.. :)

    මකර ලග්නේ උන්ට මල් 7යි කියල කිව්වේ බන්.බලපන්.

    පොඩ්ඩක් කේන්දරේ බලල දෙන්න පුළුවන් වෙයිද
    ලග්නය මිථුන
    උපන් දිනය 12 / 07 / 1948

    :(:(

    මේ වෙනකොට ජීවත් වෙනවද නැද්ද කියල බලාගන්ඩ හරි උපන් වෙලාව ඕනේ.එහෙම නැතුව මම කොහොමද දෙකර්ණාදිපතින් බලාගන්නේ?.කොහොම වුනත් මේ වෙනකොට මේ කේන්දර හිමියා ජීවිතයත් මරණයත් අතර දෝලනය වන කෙනෙක් යැයි එක හෙලා ප්‍රකාශ කල හැක.ජීවිත් වන්නේ නම් ආයුකාල නිර්ණයට නිවැරදි උපන් වෙලාව අවශ්‍ය වේ.
     
    Last edited:

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ඉතුරු ඒවාට පිලිතුරු දීම රාත්‍රී 10න් පසුව.ජ්‍යෝතිෂ්‍ය ක්ලිනික් එක රාත්‍රී 10න් පසු WWE Raw 1000 episode එක නරඹන අතරේ සිදු කෙරේ. :P
     
    kasun.madhusanka

    Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    මාරුවෙන් පස්සේ කුම්භ මේෂ ලග්න වලට හොඳයි.

    math kumbha thamai bn. meke maruwen passe sirwatama hodada?
    mata me podi health problems wagayakuth tiyenawa bn. a tikata mama dan treat keranawa hariyata hoda keraganna amarui. epa wela tiyenne.

    me graha maruwen a tika adu unoth akath ekak. :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    මකර ලග්නේ උන්ට මල් 7යි කියල කිව්වේ බන්.බලපන්.
    ඒ වුණාට මගේ ප්‍රශ්නෙටත් උත්තර දෙන්න එපැයි පවුසි අයියෙ.. නැත්නම් මොකක්ද මොකක්ද වගේ.. :no:

    උඹත් මකරද..?
     
    csbtatu

    Active member
  • Sep 24, 2007
    875
    95
    28
    37
    Dubai
    ධනු ලග්න හිමියන්ට සෙනසුරු මාරුව බොහෝ සුබ පල ගෙන දෙන්නේ 2013 ජූලි වලින් පසුවය.2013 ජූලි වලින් පසු අවිවාහක ධනු ලග්න හිමියන්ට මංගල යෝග පවා උදා කෙරේ.

    ධනු ලග්න හිමියන්ට සෙනසුරු මාරුව බොහෝ සුබ පල ගෙන දෙන්නේ 2013 ජූලි වලින් පසුවය.2013 ජූලි වලින් පසු අවිවාහක ධනු ලග්න හිමියන්ට මංගල යෝග පවා උදා කෙරේ.

    ලග්නෙයි රාහු ඉන්න තැනයි අමතකයි බන්.මේක මහ චොප්ප ටය්ම් එකක්.එතනට රාහුගේ අසුබ දසාවකුත් සෙට් වුනාම සඳ මෝල් කියන එක අහන්ඩ දෙයක් නෙමේ.ඉන්න තැන පල දෙනව අඩු නම් වෙන තැනකට මාරු වෙන්ඩ වෙනව.රාහු කියන්නේ ඉතින් ඉන්න තැනින් එලවන්ඩ සූරය.වෙලාව වෝල් එකේ දාලා තියපන්.ටයිම් එකක් හම්බුනාම බලල කියන්නම්

    මකර ලග්නේ උන්ට මල් 7යි කියල කිව්වේ බන්.බලපන්.

    මේ වෙනකොට ජීවත් වෙනවද නැද්ද කියල බලාගන්ඩ හරි උපන් වෙලාව ඕනේ.එහෙම නැතුව මම කොහොමද දෙකර්ණාදිපතින් බලාගන්නේ?.කොහොම වුනත් මේ වෙනකොට මේ කේන්දර හිමියා ජීවිතයත් මරණයත් අතර දෝලනය වන කෙනෙක් යැයි එක හෙලා ප්‍රකාශ කල හැක.ජීවිත් වන්නේ නම් ආයුකාල නිර්ණයට නිවැරදි උපන් වෙලාව අවශ්‍ය වේ.
    ඒ කියන්නේ 2013 ජූලි වෙනකන් ධනු ලක්න හිමියන්ට අපලයි ද ? :confused:
     
    kav4

    Active member
  • Feb 20, 2008
    516
    61
    28
    Originally Posted by pawusi

    Originally Posted by kav4

    1976.03.02 08.01 AM

    මොනව වෙයිද?

    මැරෙන්ඩ ගිහින් බේරෙයි

    කරුනාකරල මේක ගැන තව පොඩ්ඩක් විස්තර කරන්න පුලුවන්ද? Please
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මිතුනෙට කොහොමද මචෝ.. අශ්ටම ඒරශ්ටකයක් යන්නෙ මට:(

    මිතුන ලග්න අයට අෂ්ඨම සෙනසුරු ඒරාෂ්ඨකයක් නම් මේ වෙලාවේ නෑ නමුත් ඔය කියන්නේ චන්ද්‍ර අෂ්ඨම සෙනසුරු ඒරාෂ්ඨකයද දන්නේ නෑ

    Machooooooo rahuge senasuru athuru dasawa yanna kattiyata mona waieda ahhhhhhhhh??????????????

    රාහුගේ සෙනසුරු අතුරු වර්ෂ 2 මාස 10ක පමන දසා කලය යනු මස්ත බාල්දු කාලයකි.නොයෙක් දුක් කරදර සිත් පීඩා සතුරු කරදර සහ රෝග පීඩා නඩු හබ වලින් බැටකන කාලයකි.මෙම තත්වය රාහුගේ සහ ශනිගේ කේන්දරයේ පිහිටීම අනුව අශුබ පල අඩු වැඩි වීම් සිදුවිය හැක.

    machan wrushchika lagneta kohomada ? chandraya 11 kotuwe inne

    සෙනසුරු මාරුව සිදුවන්නේ ලග්නයෙන් දොලොස් වැන්නට වේ.ලග්න ඒරාෂ්ඨකය ආරම්භ වේ.චන්ද්‍රයාගේ පිහිටීම අනූව සුබ අසුබ වෙනස් විය හැක.අද්‍යාපන කටයුතු කරගෙන යන්න්නට එතරම් බලපෑමක් නොකෙරෙනු ඇති අතරම විදේශ ගත වන්න්නන් සඳහාද එතරම් අසුබ බලපෑමක් එල්ල නොකරනු ඇත.ශනි 12 වැන්නට පැමිණීම සුබ තත්වයක් නොවේ.
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    Ane ban sinha lagneta kohomada kiyapanko

    සිංහ ලග්න හිමියන්ට සෙනසුරු මාරුව සහ ජූනි මස සිදුවූ ගුරු මාරුව ඉතා සුබයි.රැකියා කටයුතු වලින් යහපතක් උදාවේ.සඳු සිටින සහ ගෙවන මහ දසා අතුරු දසා අනුව පලාපල වෙනස් විය හැක.
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    math kumbha thamai bn. meke maruwen passe sirwatama hodada?
    mata me podi health problems wagayakuth tiyenawa bn. a tikata mama dan treat keranawa hariyata hoda keraganna amarui. epa wela tiyenne.

    me graha maruwen a tika adu unoth akath ekak. :(

    කුම්භ ලග්න හිමියන්ට පසු ගිය කාලය එනම් වර්ෂ 7 1/2 පමන තිබූ ඒරාෂ්ඨක කාලය නිමාවට පත්වේ.පසු ගිය වර්ෂ 2 1/2 කාලය කුම්භ ලග්න හිමියන්ට අෂ්ඨම සෙනසුරු ඒරාෂ්ඨකයකට අසුවී තිබුනි.එනම් රෝග ස්ථානයේය.අගෝස්තු 4න් පසු කුම්භ ලග්න හිමියන්ට දියුණුවේ ගමන ආරම්භ කල හැක.ලබන වසරේ සිදුවන ගුරු මාරුවත් සමඟ බොහෝ කුම්භ ලග්න හිමියන්ට මංගල යෝග උදාවනු ඇතිබව සතුටින් දැනුම් දෙමි.චන්ද්‍රයා සිටින ස්ථානය අනුව සහ ගෙවන මහ දසා අතුරු දසා මෙම පලාපල වෙනස් කරලීමට හේතුවනු ඇත.සමස්ථයක් ලෙස ගහ් කල කුම්භ ලග්න හිමියන්ට අගෝස්තු 4න් පසු සිදුවන ශනි මාරුව ඉතා සුබයි.