ප්‍රවේශම් වෙන්න! සෙනසුරු මාරුව අතළඟ

Dhanuka Nilanjana

Active member
  • Aug 9, 2009
    700
    89
    28
    Dompe,Sri Lanka
    සිංහ ලග්න හිමියන්ට සෙනසුරු මාරුව සහ ජූනි මස සිදුවූ ගුරු මාරුව ඉතා සුබයි.රැකියා කටයුතු වලින් යහපතක් උදාවේ.සඳු සිටින සහ ගෙවන මහ දසා අතුරු දසා අනුව පලාපල වෙනස් විය හැක.

    Thank you wewa tawamanam aty hondak naha balamu issarahata monawa weida kiyala puluwannam meketh palapala balala kiyanna.

    1987/01/06
    10.32 (can,t remember day or night I think night)
    Place: Dompe

    Lagnaya sinha
     
    eshanx

    Well-known member
  • Mar 16, 2008
    3,104
    149
    63
    38
    K_City
    තාම කොටස් ටිකයි බැලුවේ.තව තියෙනව බලන්ඩ.බලල එන්නම්. :P:P

    Balala tawama natte Pawsita ambanaka nelala wage ... mala... nakatak baluwe nadda kollo gemata yanna kalin :P:P:P
     
    kasun.madhusanka

    Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    කුම්භ ලග්න හිමියන්ට පසු ගිය කාලය එනම් වර්ෂ 7 1/2 පමන තිබූ ඒරාෂ්ඨක කාලය නිමාවට පත්වේ.පසු ගිය වර්ෂ 2 1/2 කාලය කුම්භ ලග්න හිමියන්ට අෂ්ඨම සෙනසුරු ඒරාෂ්ඨකයකට අසුවී තිබුනි.එනම් රෝග ස්ථානයේය.අගෝස්තු 4න් පසු කුම්භ ලග්න හිමියන්ට දියුණුවේ ගමන ආරම්භ කල හැක.ලබන වසරේ සිදුවන ගුරු මාරුවත් සමඟ බොහෝ කුම්භ ලග්න හිමියන්ට මංගල යෝග උදාවනු ඇතිබව සතුටින් දැනුම් දෙමි.චන්ද්‍රයා සිටින ස්ථානය අනුව සහ ගෙවන මහ දසා අතුරු දසා මෙම පලාපල වෙනස් කරලීමට හේතුවනු ඇත.සමස්ථයක් ලෙස ගහ් කල කුම්භ ලග්න හිමියන්ට අගෝස්තු 4න් පසු සිදුවන ශනි මාරුව ඉතා සුබයි.

    hapoi ehenam kamak na. mata me ganath poddak kiyapan bn. podi idea ekakwath ganna issarahata moko wenne kiyala.

    B'day- 1991-10-24
    B'time- 02.05PM
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    සෙනසුරු මාරුව සිදුවන්නේ ලග්නයෙන් දොලොස් වැන්නට වේ.ලග්න ඒරාෂ්ඨකය ආරම්භ වේ.චන්ද්‍රයාගේ පිහිටීම අනූව සුබ අසුබ වෙනස් විය හැක.අද්‍යාපන කටයුතු කරගෙන යන්න්නට එතරම් බලපෑමක් නොකෙරෙනු ඇති අතරම විදේශ ගත වන්න්නන් සඳහාද එතරම් අසුබ බලපෑමක් එල්ල නොකරනු ඇත.ශනි 12 වැන්නට පැමිණීම සුබ තත්වයක් නොවේ.[/QUOTE]

    මචන් ඒ කියන්නේ සුබ අසුබ දෙකම මිශ්‍රව තියෙනවා කියන එකද ? කොහොම උනත් උත්තරේට ස්තුතියි.
     
    කුම්භ ලග්න හිමියන්ට පසු ගිය කාලය එනම් වර්ෂ 7 1/2 පමන තිබූ ඒරාෂ්ඨක කාලය නිමාවට පත්වේ.පසු ගිය වර්ෂ 2 1/2 කාලය කුම්භ ලග්න හිමියන්ට අෂ්ඨම සෙනසුරු ඒරාෂ්ඨකයකට අසුවී තිබුනි.එනම් රෝග ස්ථානයේය.අගෝස්තු 4න් පසු කුම්භ ලග්න හිමියන්ට දියුණුවේ ගමන ආරම්භ කල හැක.ලබන වසරේ සිදුවන ගුරු මාරුවත් සමඟ බොහෝ කුම්භ ලග්න හිමියන්ට මංගල යෝග උදාවනු ඇතිබව සතුටින් දැනුම් දෙමි.චන්ද්‍රයා සිටින ස්ථානය අනුව සහ ගෙවන මහ දසා අතුරු දසා මෙම පලාපල වෙනස් කරලීමට හේතුවනු ඇත.සමස්ථයක් ලෙස ගහ් කල කුම්භ ලග්න හිමියන්ට අගෝස්තු 4න් පසු සිදුවන ශනි මාරුව ඉතා සුබයි.

    ගුරා මට උගන්නපු හැටියට 9 වැන්න කුම්භෙට බාධකයි. එහෙනම් ශනි මාරුව සුභ වෙන්නෙ කොහොමෙයි බං ?

    හෙනහුරා ඔතන මීට කලින් කරක් ගහපු කාලෙ අපේ රටට වෙච්ච සංගෙඩිය ගැනත් පොඩ්ඩක් මතක් වුන නිසයි මෙහෙම කිව්වෙ ඕං
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මචෝ මේක Europe රටක හිටියත් බලපානවා ද ?
    යුරෝපා රටවලට ශනිගේ අසුබ බලපෑම තරමක් දුරට අඩුවේ.
    hapoi ehenam kamak na. mata me ganath poddak kiyapan bn. podi idea ekakwath ganna issarahata moko wenne kiyala.

    B'day- 1991-10-24
    B'time- 02.05PM
    තමුසේ මාරකයකින් නේ ඕයි බේරිලා තියෙන්නේ.පින් දෙනව දෙයියන්ට තමාව බේරල දුන්නට.:dull:

    අෂ්ඨ මන්දේ දශා චන්ද්‍රෝ
    දස මන්දේ දිවාකරෝ
    සප්ත මන්දේ මහී පුත්‍රෝ
    ඒවං ප්‍රාණ විනාසනං

    චන්ද්‍ර මහ දසාවක් ගත කරන විට ශනි අට වැන්නේ ගමන් කිරීම ප්‍රාණයට හානිකරන තත්වයක් වේ.

    තමුන්ගේ උපතේදී ශනි බලවත් වෙලා හිටප්පු හින්ද යන්තම් බේරුනා.:P
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ඉදිරියේ රාළ;13101162 said:
    ගුරා මට උගන්නපු හැටියට 9 වැන්න කුම්භෙට බාධකයි. එහෙනම් ශනි මාරුව සුභ වෙන්නෙ කොහොමෙයි බං ?

    හෙනහුරා ඔතන මීට කලින් කරක් ගහපු කාලෙ අපේ රටට වෙච්ච සංගෙඩිය ගැනත් පොඩ්ඩක් මතක් වුන නිසයි මෙහෙම කිව්වෙ ඕං

    බාදකයි කවුද නෑ කියන්නේ.ඒත් මුලු අංශක 30ම අසුබ නෑ රාලේ.කුම්භට ලග්නාධිපති ශනි කියන්නේ.රටට හොඳයි පාලකයන්ට අපලයි.පලාපලය ගලප ගනින් රාලේ.
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    පසුගිය සිද්දීන් සැලකිල්ලට ගෙන පුදගලික කේන්දර පරීක්ෂාකර බලා පලාපලයක් කීමට අඩුම වශයෙන් එලකිරි ලියාපදිංචි වර්ෂය 2010 ට කලින් නම් පෝස්ට් 1500ක් වත් එලකිරි ලියාපදිංචි වර්ෂය 2010 - 2012 අතර කාලයේ නම් පෝස්ට් 2000ක් වත් තිබිය යුතුය.නැතිනම් පලාපල කියනු නොලැබේ :P
     
    Pradeeph96

    Junior member
  • Feb 23, 2008
    962
    3
    18
    39
    Colombo
    පසුගිය සිද්දීන් සැලකිල්ලට ගෙන පුදගලික කේන්දර පරීක්ෂාකර බලා පලාපලයක් කීමට අඩුම වශයෙන් එලකිරි ලියාපදිංචි වර්ෂය 2010 ට කලින් නම් පෝස්ට් 1500ක් වත් එලකිරි ලියාපදිංචි වර්ෂය 2010 - 2012 අතර කාලයේ නම් පෝස්ට් 2000ක් වත් තිබිය යුතුය.නැතිනම් පලාපල කියනු නොලැබේ :P

    adeee lokka ehema wada karanna epa ban... :( :( :(

    karadarayak nathnam mage welawa poddak balaladiyan... mawa sakanam mage parana kalathurakin hari dala thiyena ewa balapan... :)
    pahugiya kalenam hodi one na ban... issarahata pan kallakwath kanna nathi weida danna... :(

    1987.02.21
    09.11am
    Colombo

    :)
     
    kasun.madhusanka

    Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    යුරෝපා රටවලට ශනිගේ අසුබ බලපෑම තරමක් දුරට අඩුවේ.

    තමුසේ මාරකයකින් නේ ඕයි බේරිලා තියෙන්නේ.පින් දෙනව දෙයියන්ට තමාව බේරල දුන්නට.:dull:

    අෂ්ඨ මන්දේ දශා චන්ද්‍රෝ
    දස මන්දේ දිවාකරෝ
    සප්ත මන්දේ මහී පුත්‍රෝ
    ඒවං ප්‍රාණ විනාසනං

    චන්ද්‍ර මහ දසාවක් ගත කරන විට ශනි අට වැන්නේ ගමන් කිරීම ප්‍රාණයට හානිකරන තත්වයක් වේ.

    තමුන්ගේ උපතේදී ශනි බලවත් වෙලා හිටප්පු හින්ද යන්තම් බේරුනා.:P

    sirawatada ban?? haffe mama maara husmak gaththe meka dakkata passe.
    issarahata mata mokada bn??
    mata me leda tika issarahata wath hoda keraganna puluwan weida??
    ape ammath welawa baluwama me leda arawa mewa gana kiyala tibuna.
    ath maaraka apalayak nam kiyala tibune na.
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    PAWSIYO MACHAN MAGE EKA PODDAK BALAPAN BAN. I'M FUC#ED UP !!!!:baffled:

    okkoma wada kela wenawa. please mage eka poddak check karapanko..

    1986/06/15
    කන්‍යා
     
    Last edited:

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    adeee lokka ehema wada karanna epa ban... :( :( :(

    karadarayak nathnam mage welawa poddak balaladiyan... mawa sakanam mage parana kalathurakin hari dala thiyena ewa balapan... :)
    pahugiya kalenam hodi one na ban... issarahata pan kallakwath kanna nathi weida danna... :(

    1987.02.21
    09.11am
    Colombo

    :)

    ඉස්සරහට එන කාලය ටිකක් අසුබයි බන්.9 චන්ද්‍රයා.අගෝස්තු 4 අෂ්ඨම සෙනසුරු ඒරාෂ්ඨකය පටන් ගන්නව.කුජ 2 ඉඳල 8 බලන් ඉන්න එක හදිසි අනතුරු වලට අත වැනීමක් වේ.කෙසේ වෙතත් ලග්නයේ ගුරු ස්ව්ක්ෂේත්‍රව අරිටු දෝෂ භංග තත්වයකින් සිටීම ඒරාෂ්ඨක තුල සිදුවන අසුබ තත්වයන් වැඩි දුර ඇදගෙන යාම වලක්වනු ඇත.ඉදිරි වසර 4+ කාලය තරමක් ඉවසිලිවන්තව සහ කල්පනාකාරීව කටයුතු කලයුතු වේ.

    sirawatada ban?? haffe mama maara husmak gaththe meka dakkata passe.
    issarahata mata mokada bn??
    mata me leda tika issarahata wath hoda keraganna puluwan weida??
    ape ammath welawa baluwama me leda arawa mewa gana kiyala tibuna.
    ath maaraka apalayak nam kiyala tibune na.

    උපතේදී ශනි බලවත් නිසාත් ලග්නාධිපති ශනි නිසාත් කිසිදු අනිසි බියක් ඇති කර ගත යුතු නොවේ.අගෝස්තු 4න් පසු සුබයි.
     
    kasun.madhusanka

    Well-known member
  • Nov 17, 2008
    7,779
    134
    63
    ඉස්සරහට එන කාලය ටිකක් අසුබයි බන්.9 චන්ද්‍රයා.අගෝස්තු 4 අෂ්ඨම සෙනසුරු ඒරාෂ්ඨකය පටන් ගන්නව.කුජ 2 ඉඳල 8 බලන් ඉන්න එක හදිසි අනතුරු වලට අත වැනීමක් වේ.කෙසේ වෙතත් ලග්නයේ ගුරු ස්ව්ක්ෂේත්‍රව අරිටු දෝෂ භංග තත්වයකින් සිටීම ඒරාෂ්ඨක තුල සිදුවන අසුබ තත්වයන් වැඩි දුර ඇදගෙන යාම වලක්වනු ඇත.ඉදිරි වසර 4+ කාලය තරමක් ඉවසිලිවන්තව සහ කල්පනාකාරීව කටයුතු කලයුතු වේ.

    උපතේදී ශනි බලවත් නිසාත් ලග්නාධිපති ශනි නිසාත් කිසිදු අනිසි බියක් ඇති කර ගත යුතු නොවේ.අගෝස්තු 4න් පසු සුබයි.
    Bohoma sthuthi bn aiye!! thawa mokuth special na neda?