සිංහ ලග්න හිමියන්ට සෙනසුරු මාරුව සහ ජූනි මස සිදුවූ ගුරු මාරුව ඉතා සුබයි.රැකියා කටයුතු වලින් යහපතක් උදාවේ.සඳු සිටින සහ ගෙවන මහ දසා අතුරු දසා අනුව පලාපල වෙනස් විය හැක.
තාම කොටස් ටිකයි බැලුවේ.තව තියෙනව බලන්ඩ.බලල එන්නම්.![]()



කුම්භ ලග්න හිමියන්ට පසු ගිය කාලය එනම් වර්ෂ 7 1/2 පමන තිබූ ඒරාෂ්ඨක කාලය නිමාවට පත්වේ.පසු ගිය වර්ෂ 2 1/2 කාලය කුම්භ ලග්න හිමියන්ට අෂ්ඨම සෙනසුරු ඒරාෂ්ඨකයකට අසුවී තිබුනි.එනම් රෝග ස්ථානයේය.අගෝස්තු 4න් පසු කුම්භ ලග්න හිමියන්ට දියුණුවේ ගමන ආරම්භ කල හැක.ලබන වසරේ සිදුවන ගුරු මාරුවත් සමඟ බොහෝ කුම්භ ලග්න හිමියන්ට මංගල යෝග උදාවනු ඇතිබව සතුටින් දැනුම් දෙමි.චන්ද්රයා සිටින ස්ථානය අනුව සහ ගෙවන මහ දසා අතුරු දසා මෙම පලාපල වෙනස් කරලීමට හේතුවනු ඇත.සමස්ථයක් ලෙස ගහ් කල කුම්භ ලග්න හිමියන්ට අගෝස්තු 4න් පසු සිදුවන ශනි මාරුව ඉතා සුබයි.
කුම්භ ලග්න හිමියන්ට පසු ගිය කාලය එනම් වර්ෂ 7 1/2 පමන තිබූ ඒරාෂ්ඨක කාලය නිමාවට පත්වේ.පසු ගිය වර්ෂ 2 1/2 කාලය කුම්භ ලග්න හිමියන්ට අෂ්ඨම සෙනසුරු ඒරාෂ්ඨකයකට අසුවී තිබුනි.එනම් රෝග ස්ථානයේය.අගෝස්තු 4න් පසු කුම්භ ලග්න හිමියන්ට දියුණුවේ ගමන ආරම්භ කල හැක.ලබන වසරේ සිදුවන ගුරු මාරුවත් සමඟ බොහෝ කුම්භ ලග්න හිමියන්ට මංගල යෝග උදාවනු ඇතිබව සතුටින් දැනුම් දෙමි.චන්ද්රයා සිටින ස්ථානය අනුව සහ ගෙවන මහ දසා අතුරු දසා මෙම පලාපල වෙනස් කරලීමට හේතුවනු ඇත.සමස්ථයක් ලෙස ගහ් කල කුම්භ ලග්න හිමියන්ට අගෝස්තු 4න් පසු සිදුවන ශනි මාරුව ඉතා සුබයි.
යුරෝපා රටවලට ශනිගේ අසුබ බලපෑම තරමක් දුරට අඩුවේ.මචෝ මේක Europe රටක හිටියත් බලපානවා ද ?
තමුසේ මාරකයකින් නේ ඕයි බේරිලා තියෙන්නේ.පින් දෙනව දෙයියන්ට තමාව බේරල දුන්නට.hapoi ehenam kamak na. mata me ganath poddak kiyapan bn. podi idea ekakwath ganna issarahata moko wenne kiyala.
B'day- 1991-10-24
B'time- 02.05PM


ඉදිරියේ රාළ;13101162 said:ගුරා මට උගන්නපු හැටියට 9 වැන්න කුම්භෙට බාධකයි. එහෙනම් ශනි මාරුව සුභ වෙන්නෙ කොහොමෙයි බං ?
හෙනහුරා ඔතන මීට කලින් කරක් ගහපු කාලෙ අපේ රටට වෙච්ච සංගෙඩිය ගැනත් පොඩ්ඩක් මතක් වුන නිසයි මෙහෙම කිව්වෙ ඕං

පසුගිය සිද්දීන් සැලකිල්ලට ගෙන පුදගලික කේන්දර පරීක්ෂාකර බලා පලාපලයක් කීමට අඩුම වශයෙන් එලකිරි ලියාපදිංචි වර්ෂය 2010 ට කලින් නම් පෝස්ට් 1500ක් වත් එලකිරි ලියාපදිංචි වර්ෂය 2010 - 2012 අතර කාලයේ නම් පෝස්ට් 2000ක් වත් තිබිය යුතුය.නැතිනම් පලාපල කියනු නොලැබේ![]()



යුරෝපා රටවලට ශනිගේ අසුබ බලපෑම තරමක් දුරට අඩුවේ.
තමුසේ මාරකයකින් නේ ඕයි බේරිලා තියෙන්නේ.පින් දෙනව දෙයියන්ට තමාව බේරල දුන්නට.
අෂ්ඨ මන්දේ දශා චන්ද්රෝ
දස මන්දේ දිවාකරෝ
සප්ත මන්දේ මහී පුත්රෝ
ඒවං ප්රාණ විනාසනං
චන්ද්ර මහ දසාවක් ගත කරන විට ශනි අට වැන්නේ ගමන් කිරීම ප්රාණයට හානිකරන තත්වයක් වේ.
තමුන්ගේ උපතේදී ශනි බලවත් වෙලා හිටප්පු හින්ද යන්තම් බේරුනා.![]()
adeee lokka ehema wada karanna epa ban...![]()
![]()
![]()
karadarayak nathnam mage welawa poddak balaladiyan... mawa sakanam mage parana kalathurakin hari dala thiyena ewa balapan...
pahugiya kalenam hodi one na ban... issarahata pan kallakwath kanna nathi weida danna...
1987.02.21
09.11am
Colombo
![]()
sirawatada ban?? haffe mama maara husmak gaththe meka dakkata passe.
issarahata mata mokada bn??
mata me leda tika issarahata wath hoda keraganna puluwan weida??
ape ammath welawa baluwama me leda arawa mewa gana kiyala tibuna.
ath maaraka apalayak nam kiyala tibune na.
Bohoma sthuthi bn aiye!! thawa mokuth special na neda?ඉස්සරහට එන කාලය ටිකක් අසුබයි බන්.9 චන්ද්රයා.අගෝස්තු 4 අෂ්ඨම සෙනසුරු ඒරාෂ්ඨකය පටන් ගන්නව.කුජ 2 ඉඳල 8 බලන් ඉන්න එක හදිසි අනතුරු වලට අත වැනීමක් වේ.කෙසේ වෙතත් ලග්නයේ ගුරු ස්ව්ක්ෂේත්රව අරිටු දෝෂ භංග තත්වයකින් සිටීම ඒරාෂ්ඨක තුල සිදුවන අසුබ තත්වයන් වැඩි දුර ඇදගෙන යාම වලක්වනු ඇත.ඉදිරි වසර 4+ කාලය තරමක් ඉවසිලිවන්තව සහ කල්පනාකාරීව කටයුතු කලයුතු වේ.
උපතේදී ශනි බලවත් නිසාත් ලග්නාධිපති ශනි නිසාත් කිසිදු අනිසි බියක් ඇති කර ගත යුතු නොවේ.අගෝස්තු 4න් පසු සුබයි.