ප්‍රවේශම් වෙන්න! සෙනසුරු මාරුව අතළඟ

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    PAWSIYO MACHAN MAGE EKA PODDAK BALAPAN BAN. I'M FUC#ED UP !!!!:baffled:

    okkoma wada kela wenawa. please mage eka poddak check karapanko..

    1986/06/15
    කන්‍යා

    උපන් වෙලාවක් නැතිමුත් අගෝස්තු 4න් පසු තිබුණු සියලු කරදර බාදක නිමාවට පත්වේ.
     
    • Like
    Reactions: Bigspin

    Pradeeph96

    Junior member
  • Feb 23, 2008
    962
    3
    18
    39
    Colombo
    ඉස්සරහට එන කාලය ටිකක් අසුබයි බන්.9 චන්ද්‍රයා.අගෝස්තු 4 අෂ්ඨම සෙනසුරු ඒරාෂ්ඨකය පටන් ගන්නව.කුජ 2 ඉඳල 8 බලන් ඉන්න එක හදිසි අනතුරු වලට අත වැනීමක් වේ.කෙසේ වෙතත් ලග්නයේ ගුරු ස්ව්ක්ෂේත්‍රව අරිටු දෝෂ භංග තත්වයකින් සිටීම ඒරාෂ්ඨක තුල සිදුවන අසුබ තත්වයන් වැඩි දුර ඇදගෙන යාම වලක්වනු ඇත.ඉදිරි වසර 4+ කාලය තරමක් ඉවසිලිවන්තව සහ කල්පනාකාරීව කටයුතු කලයුතු වේ.

    bohooooooma sthuthi machan... godak pin... :)
    samanyen hadisi anathuru walinda mata kes thiyenne ban??? wena hithata wada dena prashna ehema ewida??? :/ (karadara karanawata samaweyan macho hode)
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    උපන් වෙලාවක් නැතිමුත් අගෝස්තු 4න් පසු තිබුණු සියලු කරදර බාදක නිමාවට පත්වේ.

    adooo tnx machan. hope it's going to be ok.
     
    Dhanuka Nilanjana

    Active member
  • Aug 9, 2009
    700
    89
    28
    Dompe,Sri Lanka
    මම පවුසියා එක්ක තරහම තරහයි මගෙ පලාපල කිව්වෙ නැහැ
    1987/01/06
    10.32 ට උපන් කුමරා

    ලග්නය සිංහ
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මල් 7 යි.නව ආදර සම්බන්ධතා.රැකියාවේ දියුණුව.උසස් වීම්.විභාග සමර්ථ වීම්.නව ව්‍යාපාර ආරම්භය.දරු සුරතල් විඳීමේ හැකියාව

    ela ela :)
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මචං මම ගැනත් විස්තර ටිකක් කියන්න කෝ පුලුවන් වෙලාවක

    උපන්දිනේ - 1993 april 30
    වෙලාව - 11.30 PM
    ලග්නය- මකර
     
    බාදකයි කවුද නෑ කියන්නේ.ඒත් මුලු අංශක 30ම අසුබ නෑ රාලේ.කුම්භට ලග්නාධිපති ශනි කියන්නේ.රටට හොඳයි පාලකයන්ට අපලයි.පලාපලය ගලප ගනින් රාලේ.

    ඉතිං බං ඕක මීට කලිනුත් වෙන්න එපැයි. අනික් ග්‍රහයො මොන දිස්ඨි දැම්මත්. ඒත් කලින් එහෙම වෙලා නෑනෙ. 1982 දි බලපං. ඊට කලින් බලපං. හෙනහුරා තුලාවේ උච්ච වෙනව නම් ඒ කියන්නෙ උඹ කියන හැටියට රටට උපරිම එළකිරි උතුරන්න ඕනා. ඒත් එහෙම දෙයක් නෙවෙයි නෙ සිද්ධ වුනේ. වුනේ මිනිස්සු බලය අතට ගත්තු එක, සමාජයට පිඩනයක් එල්ල වුන එක. දැනුත් එහෙම වෙන තත්වෙකට පාර කැපෙමින් තියෙනවා. ඉතිං මිනිස්සු බලය අතට ගත්තු එක රටට හොඳක් ය කියලා කියන්න බෑනෙ බං. අනිත් එක හෙනහුරා ඔය මුළු අංශක 30ම කලින් කරක් ගහපු වතාවල් වල ( ඒ කියන්නෙ සුද්දො ආවට පස්සෙ) අපේ රටට එක විකලාවකදිවත් සුබයක් වෙලා තියෙන තැනක් පේන්න නෑ. එතකොට උඹ කියනවා හැම අංශකේම අසුබ නෑ කියලා. එතකොට මොකක්ද බං මේ පරස්පරය ?
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ඉදිරියේ රාළ;13104188 said:

    පුද්ගලිකව මම ලෝකායන ජ්‍යෝතිෂ්‍ය ගැන පලාපල කතාකරන්නේ අඩුවෙන්.

    හරි කෙලින්ම රාලගේ කතාවට බහිමු.දැන් 82 ශනි තුලාවට ගියයි කියල අපිට එක ග්‍රහයෙක්ගෙන් පලාපල කියන්ඩ පුලුවන්ද? බෑ.අන්න දැන් 82 ජූලි තිබ්බ ග්‍රහ පිහිටීම බලන්ඩ.පලාපලය විමසන්න.කාලසර්ප තත්වයත් එක්ක පුණ්‍යස්ථානේ 11 වැනාධිපති උන්නැහැත් ඉන්නේ පීඩා වෙලා.එදා තිබ්බ කරුණු කාරනා බොහොමයි.ඒ තිබ්බ ග්‍රහ පිහිටීමයි දැන් තියෙන ග්‍රහ පිහිටීමයි අහසට පොලව වගේ.

    ඊලඟ කාරනේ පුද්ගල කේන්දර පලාපලයි ලෝකායන ජ්‍යෝතිෂ්‍යයි පටලවා ගැනීම නොකල යුතුයි.අනිත් එක අවුරුදු ගානක පරිප්පු කාපු කුම්භ ලග්න කාරයට බාදක්ස්ථානේ වුනත් ලග්නාධිපති 9 උච්ච වෙනව කියන්නේ අර එලියටවත් බහින්ඩ බැරි මහා මොරසූරන වැස්සක් වැහැල යන්තම් ලා පොද වැස්සක් වහින වෙලේ එලියට බැහැල තමාගේ ගමන යන්ඩ පුලුවන් වගේ අවස්ථාවක්.එහෙම නම් රාල කියන විදිහට හැම එකක්ම එලියට බහින්ඩ බැරි මහ වැහි.ඔහොම හිතන්ඩ ගියොත් ඔක්කොම වැඩ බකල් තමා.:P
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    1985-11-20 10:53am
    එළ පවුසියෝ මගේ ලග්නේ මක්කැයි කියහංකෝ...
    ආච්චි බබා නම් කිව්වේ මම මකරෙ කියලා...:baffled:
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    පවුසි මහත්තයෝ මමත් තුලා ලග්නේ සෙනසුරැ මාරුව මටත් කොහොමද කියලා බලලා දෙන්න

    1978 -08-23
    උදේ 9.53 කොළඹ
     
    පුද්ගලිකව මම ලෝකායන ජ්‍යෝතිෂ්‍ය ගැන පලාපල කතාකරන්නේ අඩුවෙන්.

    හරි කෙලින්ම රාලගේ කතාවට බහිමු.දැන් 82 ශනි තුලාවට ගියයි කියල අපිට එක ග්‍රහයෙක්ගෙන් පලාපල කියන්ඩ පුලුවන්ද? බෑ.අන්න දැන් 82 ජූලි තිබ්බ ග්‍රහ පිහිටීම බලන්ඩ.පලාපලය විමසන්න.කාලසර්ප තත්වයත් එක්ක පුණ්‍යස්ථානේ 11 වැනාධිපති උන්නැහැත් ඉන්නේ පීඩා වෙලා.එදා තිබ්බ කරුණු කාරනා බොහොමයි.ඒ තිබ්බ ග්‍රහ පිහිටීමයි දැන් තියෙන ග්‍රහ පිහිටීමයි අහසට පොලව වගේ.

    මට පේන හැටියට නම් අහස පොලව නෙවෙයි , පොළවයි මැන්ටල් එකයි වගේ. 1982ට වඩා කොච්චර ආතල්ද කියල හිතපං දැං ? ගුරාත් චාටර් පොට් එකක ඉන්නෙ , කේතුයි රාහුයිත් එහෙමයි. ඒ මදිවට සිකුරට රවියා ගැහුවා ෆ්ලෑට් වෙලා යන්නම. හෙට අනිද්දා හෙනහුරා ගහනවා අඟහරුට. මෙව්ව වුනේ නෑනෙ ඒ දවස් වල.

    ඊලඟ කාරනේ පුද්ගල කේන්දර පලාපලයි ලෝකායන ජ්‍යෝතිෂ්‍යයි පටලවා ගැනීම නොකල යුතුයි.අනිත් එක අවුරුදු ගානක පරිප්පු කාපු කුම්භ ලග්න කාරයට බාදක්ස්ථානේ වුනත් ලග්නාධිපති 9 උච්ච වෙනව කියන්නේ අර එලියටවත් බහින්ඩ බැරි මහා මොරසූරන වැස්සක් වැහැල යන්තම් ලා පොද වැස්සක් වහින වෙලේ එලියට බැහැල තමාගේ ගමන යන්ඩ පුලුවන් වගේ අවස්ථාවක්.එහෙම නම් රාල කියන විදිහට හැම එකක්ම එලියට බහින්ඩ බැරි මහ වැහි.ඔහොම හිතන්ඩ ගියොත් ඔක්කොම වැඩ බකල් තමා.:P

    දැන් මෙතන සෑහෙන්න බොන්න ඕන පුරස්නෙ වෙන්නෙ තිර රාශියකට 9 වැන්න බාධකස්ථානයක් ය කියල කියන අර්ථදැක්විම නේ. රාළ කියන නිසා නෙවෙයි මේ අර්ථදැක්වීම නිසා තමයි හැම එකක්ම එළියට බහින්ඩ බැරි මහ වැහි වෙන්නේ. මොකද බාධකස්ථානය බලවත් වුනාම බාධකය බලවත් වෙන්න ඕන නේ. ඒකනෙ කොමොන් සෙන්ස් වෙන්නේ. එතකොට උඹ කියන විදියට මේ අර්ථදැක්වීම හරි නෑ. නිවැරදි වෙන්න ඕනා මොකක් හරි යම් තියරියකට. මම හොයන්නෙ අන්න ඒ තියරිය. අන්න ඒක හොයා ගන්න තමයි උඹත් එක්ක පොඩ්ඩක් බොන්න කියල ආවේ :P
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    ඉදිරියේ රාළ;13104693 said:
    මට පේන හැටියට නම් අහස පොලව නෙවෙයි , පොළවයි මැන්ටල් එකයි වගේ. 1982ට වඩා කොච්චර ආතල්ද කියල හිතපං දැං ? ගුරාත් චාටර් පොට් එකක ඉන්නෙ , කේතුයි රාහුයිත් එහෙමයි. ඒ මදිවට සිකුරට රවියා ගැහුවා ෆ්ලෑට් වෙලා යන්නම. හෙට අනිද්දා හෙනහුරා ගහනවා අඟහරුට. මෙව්ව වුනේ නෑනෙ ඒ දවස් වල.

    දැන් මෙතන සෑහෙන්න බොන්න ඕන පුරස්නෙ වෙන්නෙ තිර රාශියකට 9 වැන්න බාධකස්ථානයක් ය කියල කියන අර්ථදැක්විම නේ. රාළ කියන නිසා නෙවෙයි මේ අර්ථදැක්වීම නිසා තමයි හැම එකක්ම එළියට බහින්ඩ බැරි මහ වැහි වෙන්නේ. මොකද බාධකස්ථානය බලවත් වුනාම බාධකය බලවත් වෙන්න ඕන නේ. ඒකනෙ කොමොන් සෙන්ස් වෙන්නේ. එතකොට උඹ කියන විදියට මේ අර්ථදැක්වීම හරි නෑ. නිවැරදි වෙන්න ඕනා මොකක් හරි යම් තියරියකට. මම හොයන්නෙ අන්න ඒ තියරිය. අන්න ඒක හොයා ගන්න තමයි උඹත් එක්ක පොඩ්ඩක් බොන්න කියල ආවේ :P

    රාලේ මේකයි අපිට ජ්‍යෝතිෂ්‍යයේ එන හැම තියරියක්ම එක විදිහට සලකා බලන්ඩ ගත්තොත් හැම එකකම අසුබ තත්වයක් තියෙනව්.කුම්භෙ කියන්නේ තිර රාශියෙන් 4 වෙනි රාශිය.අපිට එහම ගන්ඩ අමාරුයි රාලේ.9 වැනාදිපතිය සෙනසුරු නෙමේ සිකුරු.හිඟන්න වුනත් අන්ත හිඟන්නෙක් වුනොත් රජ ගෙදරින් පවා ඒකාට මුදල් ලැබෙනව.බාදකස්ථානාදිපති රජ වුනාම තවත් බාදක වැඩී කියන විදිහට බෞතික තත්වය විදිහට සලකා පලාපල කීම වැරදී රාලේ.කුම්භෙන් 9 සෙනසුරු භාදක කරන අංශක තියෙනව.භාදක කරන කරුණුත් තියෙනව.ඒ වගේම බාදක නොකෙරෙන කරුනුත් තියෙනව.කසාය හැලිය වගේ ඉතින් ඕක හදාගන්ඩ ඕනේ.:PP
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    Bohoma sthuthi bn aiye!! thawa mokuth special na neda?
    නැත.
    ඉස්සරහට එන කාලය ටිකක් අසුබයි බන්.9 චන්ද්‍රයා.අගෝස්තු 4 අෂ්ඨම සෙනසුරු ඒරාෂ්ඨකය පටන් ගන්නව.කුජ 2 ඉඳල 8 බලන් ඉන්න එක හදිසි අනතුරු වලට අත වැනීමක් වේ.කෙසේ වෙතත් ලග්නයේ ගුරු ස්ව්ක්ෂේත්‍රව අරිටු දෝෂ භංග තත්වයකින් සිටීම ඒරාෂ්ඨක තුල සිදුවන අසුබ තත්වයන් වැඩි දුර ඇදගෙන යාම වලක්වනු ඇත.ඉදිරි වසර 4+ කාලය තරමක් ඉවසිලිවන්තව සහ කල්පනාකාරීව කටයුතු කලයුතු වේ.

    bohooooooma sthuthi machan... godak pin... :)
    samanyen hadisi anathuru walinda mata kes thiyenne ban??? wena hithata wada dena prashna ehema ewida??? :/ (karadara karanawata samaweyan macho hode)

    හිතට කරදර දෙන ප්‍රශ්න නම් එනව.ඒවට ඉතින් කල්පනාකරීව ඉවසීමෙන් මුහුන දෙන එක තමා තියෙන්නේ.ඔය ඒරාෂ්ඨක වල එන ප්‍රශ්න වලදි කාලයාට ඉඩ දෙන එක තමා හොඳම විසඳුම.
     
    • Like
    Reactions: dineshlakshitha

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    Lokka mage eka balanne nadda :no::no::no:

    ඔබ තුලා ලග්නයේ ලග්න සෙනසුරු ඒරාෂ්ඨකයකට මැදි වුනත් රාහුගේ ශනි අතුරු දශාව පැවතියත් 2013 ජූලි මස සිදුවන ගුරු මාරුවෙන් පසු ඔබට ශුබ පල ලබා ගත හැක.5 රාහු බුද සමඟ සිටීම අද්‍යාපනයට තරමක් බාදා සහිත වුවත් සිත දමනය කර ගැනීමෙන් එම තත්වය මග හරවා ගත හැක.ගෝමේද ගලක් කවච වලින් මතුරා පලඳින්න.සෙනසුරාදා උදේ වරුවේ ආහාර නොගෙන සතුන්ට කුරුල්ලන්ට කෑම දී , කපුටු දානයක් දෙන්න.අසුබ බලපෑම් බොහෝ දුරට අඩුවනු ඇත.