PAWSIYO MACHAN MAGE EKA PODDAK BALAPAN BAN. I'M FUC#ED UP !!!!
okkoma wada kela wenawa. please mage eka poddak check karapanko..
1986/06/15
කන්‍යා
උපන් වෙලාවක් නැතිමුත් අගෝස්තු 4න් පසු තිබුණු සියලු කරදර බාදක නිමාවට පත්වේ.
PAWSIYO MACHAN MAGE EKA PODDAK BALAPAN BAN. I'M FUC#ED UP !!!!
okkoma wada kela wenawa. please mage eka poddak check karapanko..
1986/06/15
කන්‍යා
ඉස්සරහට එන කාලය ටිකක් අසුබයි බන්.9 චන්ද්‍රයා.අගෝස්තු 4 අෂ්ඨම සෙනසුරු ඒරාෂ්ඨකය පටන් ගන්නව.කුජ 2 ඉඳල 8 බලන් ඉන්න එක හදිසි අනතුරු වලට අත වැනීමක් වේ.කෙසේ වෙතත් ලග්නයේ ගුරු ස්ව්ක්ෂේත්‍රව අරිටු දෝෂ භංග තත්වයකින් සිටීම ඒරාෂ්ඨක තුල සිදුවන අසුබ තත්වයන් වැඩි දුර ඇදගෙන යාම වලක්වනු ඇත.ඉදිරි වසර 4+ කාලය තරමක් ඉවසිලිවන්තව සහ කල්පනාකාරීව කටයුතු කලයුතු වේ.
bohooooooma sthuthi machan... godak pin...
samanyen hadisi anathuru walinda mata kes thiyenne ban??? wena hithata wada dena prashna ehema ewida??? :/ (karadara karanawata samaweyan macho hode)
ane mama Thula mata badu packet weyida manda

උපන් වෙලාවක් නැතිමුත් අගෝස්තු 4න් පසු තිබුණු සියලු කරදර බාදක නිමාවට පත්වේ.
මල් 7 යි.නව ආදර සම්බන්ධතා.රැකියාවේ දියුණුව.උසස් වීම්.විභාග සමර්ථ වීම්.නව ව්‍යාපාර ආරම්භය.දරු සුරතල් විඳීමේ හැකියාව

1988/03/22
20:01
Kurunegala
Mata mokada wenne kiyannako...![]()

බාදකයි කවුද නෑ කියන්නේ.ඒත් මුලු අංශක 30ම අසුබ නෑ රාලේ.කුම්භට ලග්නාධිපති ශනි කියන්නේ.රටට හොඳයි පාලකයන්ට අපලයි.පලාපලය ගලප ගනින් රාලේ.
ඉදිරියේ රාළ;13104188 said:ඉතිං බං ඕක මීට කලිනුත් වෙන්න එපැයි. අනික් ග්‍රහයො මොන දිස්ඨි දැම්මත්. ඒත් කලින් එහෙම වෙලා නෑනෙ. 1982 දි බලපං. ඊට කලින් බලපං. හෙනහුරා තුලාවේ උච්ච වෙනව නම් ඒ කියන්නෙ උඹ කියන හැටියට රටට උපරිම එළකිරි උතුරන්න ඕනා. ඒත් එහෙම දෙයක් නෙවෙයි නෙ සිද්ධ වුනේ. වුනේ මිනිස්සු බලය අතට ගත්තු එක, සමාජයට පිඩනයක් එල්ල වුන එක. දැනුත් එහෙම වෙන තත්වෙකට පාර කැපෙමින් තියෙනවා. ඉතිං මිනිස්සු බලය අතට ගත්තු එක රටට හොඳක් ය කියලා කියන්න බෑනෙ බං. අනිත් එක හෙනහුරා ඔය මුළු අංශක 30ම කලින් කරක් ගහපු වතාවල් වල ( ඒ කියන්නෙ සුද්දො ආවට පස්සෙ) අපේ රටට එක විකලාවකදිවත් සුබයක් වෙලා තියෙන තැනක් පේන්න නෑ. එතකොට උඹ කියනවා හැම අංශකේම අසුබ නෑ කියලා. එතකොට මොකක්ද බං මේ පරස්පරය ?

පුද්ගලිකව මම ලෝකායන ජ්‍යෝතිෂ්‍ය ගැන පලාපල කතාකරන්නේ අඩුවෙන්.
හරි කෙලින්ම රාලගේ කතාවට බහිමු.දැන් 82 ශනි තුලාවට ගියයි කියල අපිට එක ග්‍රහයෙක්ගෙන් පලාපල කියන්ඩ පුලුවන්ද? බෑ.අන්න දැන් 82 ජූලි තිබ්බ ග්‍රහ පිහිටීම බලන්ඩ.පලාපලය විමසන්න.කාලසර්ප තත්වයත් එක්ක පුණ්යස්ථානේ 11 වැනාධිපති උන්නැහැත් ඉන්නේ පීඩා වෙලා.එදා තිබ්බ කරුණු කාරනා බොහොමයි.ඒ තිබ්බ ග්‍රහ පිහිටීමයි දැන් තියෙන ග්‍රහ පිහිටීමයි අහසට පොලව වගේ.
ඊලඟ කාරනේ පුද්ගල කේන්දර පලාපලයි ලෝකායන ජ්‍යෝතිෂ්‍යයි පටලවා ගැනීම නොකල යුතුයි.අනිත් එක අවුරුදු ගානක පරිප්පු කාපු කුම්භ ලග්න කාරයට බාදක්ස්ථානේ වුනත් ලග්නාධිපති 9 උච්ච වෙනව කියන්නේ අර එලියටවත් බහින්ඩ බැරි මහා මොරසූරන වැස්සක් වැහැල යන්තම් ලා පොද වැස්සක් වහින වෙලේ එලියට බැහැල තමාගේ ගමන යන්ඩ පුලුවන් වගේ අවස්ථාවක්.එහෙම නම් රාල කියන විදිහට හැම එකක්ම එලියට බහින්ඩ බැරි මහ වැහි.ඔහොම හිතන්ඩ ගියොත් ඔක්කොම වැඩ බකල් තමා.![]()

ඉදිරියේ රාළ;13104693 said:මට පේන හැටියට නම් අහස පොලව නෙවෙයි , පොළවයි මැන්ටල් එකයි වගේ. 1982ට වඩා කොච්චර ආතල්ද කියල හිතපං දැං ? ගුරාත් චාටර් පොට් එකක ඉන්නෙ , කේතුයි රාහුයිත් එහෙමයි. ඒ මදිවට සිකුරට රවියා ගැහුවා ෆ්ලෑට් වෙලා යන්නම. හෙට අනිද්දා හෙනහුරා ගහනවා අඟහරුට. මෙව්ව වුනේ නෑනෙ ඒ දවස් වල.
දැන් මෙතන සෑහෙන්න බොන්න ඕන පුරස්නෙ වෙන්නෙ තිර රාශියකට 9 වැන්න බාධකස්ථානයක් ය කියල කියන අර්ථදැක්විම නේ. රාළ කියන නිසා නෙවෙයි මේ අර්ථදැක්වීම නිසා තමයි හැම එකක්ම එළියට බහින්ඩ බැරි මහ වැහි වෙන්නේ. මොකද බාධකස්ථානය බලවත් වුනාම බාධකය බලවත් වෙන්න ඕන නේ. ඒකනෙ කොමොන් සෙන්ස් වෙන්නේ. එතකොට උඹ කියන විදියට මේ අර්ථදැක්වීම හරි නෑ. නිවැරදි වෙන්න ඕනා මොකක් හරි යම් තියරියකට. මම හොයන්නෙ අන්න ඒ තියරිය. අන්න ඒක හොයා ගන්න තමයි උඹත් එක්ක පොඩ්ඩක් බොන්න කියල ආවේ![]()
Pනැත.Bohoma sthuthi bn aiye!! thawa mokuth special na neda?
ඉස්සරහට එන කාලය ටිකක් අසුබයි බන්.9 චන්ද්‍රයා.අගෝස්තු 4 අෂ්ඨම සෙනසුරු ඒරාෂ්ඨකය පටන් ගන්නව.කුජ 2 ඉඳල 8 බලන් ඉන්න එක හදිසි අනතුරු වලට අත වැනීමක් වේ.කෙසේ වෙතත් ලග්නයේ ගුරු ස්ව්ක්ෂේත්‍රව අරිටු දෝෂ භංග තත්වයකින් සිටීම ඒරාෂ්ඨක තුල සිදුවන අසුබ තත්වයන් වැඩි දුර ඇදගෙන යාම වලක්වනු ඇත.ඉදිරි වසර 4+ කාලය තරමක් ඉවසිලිවන්තව සහ කල්පනාකාරීව කටයුතු කලයුතු වේ.
bohooooooma sthuthi machan... godak pin...
samanyen hadisi anathuru walinda mata kes thiyenne ban??? wena hithata wada dena prashna ehema ewida??? :/ (karadara karanawata samaweyan macho hode)
හිතට කරදර දෙන ප්‍රශ්න නම් එනව.ඒවට ඉතින් කල්පනාකරීව ඉවසීමෙන් මුහුන දෙන එක තමා තියෙන්නේ.ඔය ඒරාෂ්ඨක වල එන ප්‍රශ්න වලදි කාලයාට ඉඩ දෙන එක තමා හොඳම විසඳුම.
Lokka mage eka balanne nadda![]()