කෝ මෙයාඑල පවුසියෝ අනේ බන් මේක බලල කියපන්.
1988/11/15 සවස 1.05
මචන් චන්ද්රයා ඉන්නේ උඩ පේලියේ 3 වෙනිකොටුවේ උඩ පැත්තේ.එතන යට තියෙන්නේ "ශ".ලග්නේ කුම්භ.
රෙප්++

කෝ මෙයාඑල පවුසියෝ අනේ බන් මේක බලල කියපන්.
1988/11/15 සවස 1.05
මචන් චන්ද්රයා ඉන්නේ උඩ පේලියේ 3 වෙනිකොටුවේ උඩ පැත්තේ.එතන යට තියෙන්නේ "ශ".ලග්නේ කුම්භ.
රෙප්++

පසුගිය සිද්දීන් සැලකිල්ලට ගෙන පුදගලික කේන්දර පරීක්ෂාකර බලා පලාපලයක් කීමට අඩුම වශයෙන් එලකිරි ලියාපදිංචි වර්ෂය 2010 ට කලින් නම් පෝස්ට් 1500ක් වත් එලකිරි ලියාපදිංචි වර්ෂය 2010 - 2012 අතර කාලයේ නම් පෝස්ට් 2000ක් වත් තිබිය යුතුය.නැතිනම් පලාපල කියනු නොලැබේ.![]()


























පවුසි මහත්තයෝ මමත් තුලා ලග්නේ සෙනසුරැ මාරුව මටත් කොහොමද කියලා බලලා දෙන්න
1978 -08-23
උදේ 9.53 කොළඹ
වෙලාවක් තියනව නම් මගෙත් අනාගතෙ ටිකක් කොහොමද කියල බලල කියන්න පුලුවන්ද පව්සි අයියෙ...
1988.11.03
0345HRS
chilaw
ලග්න සෙනසුරු ඒරාෂ්ඨකය තරමක් අපලයි.ආව්ගී ගති අඩු කර ගන්න.ස්ත්රී පාර්ශවය උදෙසා යන විය හියදම් පාලනය කර ගතහොත් ඉතුරුම් ඇත.2013 වර්ෂය අවසානය දක්වා තරමක් අපල සහිතයි.රැකියා ස්ථානයේ ගැටලු පැන නැගිය හැක.ආවේගී වචන භාවිතය හදිසි කෝපය පාලනය කර ගැනීමෙන් තත්ව සමනය කර ගත හැක.