ප්‍රවේශම් වෙන්න! සෙනසුරු මාරුව අතළඟ

dineshlakshitha

Well-known member
  • Jan 12, 2011
    1,281
    33
    48
    එල පවුසියෝ අනේ බන් මේක බලල කියපන්.
    1988/11/15 සවස 1.05
    මචන් චන්ද්‍රයා ඉන්නේ උඩ පේලියේ 3 වෙනිකොටුවේ උඩ පැත්තේ.එතන යට තියෙන්නේ "ශ".:D
    ලග්නේ කුම්භ.
    රෙප්++
    කෝ මෙයා:rolleyes:
     

    udaragun

    Well-known member
  • Jul 27, 2010
    1,546
    115
    63
    පසුගිය සිද්දීන් සැලකිල්ලට ගෙන පුදගලික කේන්දර පරීක්ෂාකර බලා පලාපලයක් කීමට අඩුම වශයෙන් එලකිරි ලියාපදිංචි වර්ෂය 2010 ට කලින් නම් පෝස්ට් 1500ක් වත් එලකිරි ලියාපදිංචි වර්ෂය 2010 - 2012 අතර කාලයේ නම් පෝස්ට් 2000ක් වත් තිබිය යුතුය.නැතිනම් පලාපල කියනු නොලැබේ.:dull:

    itz ok macn
    anyway you're doing a great job here cheers:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    පවුසි මහත්තයෝ මමත් තුලා ලග්නේ සෙනසුරැ මාරුව මටත් කොහොමද කියලා බලලා දෙන්න

    1978 -08-23
    උදේ 9.53 කොළඹ

    ලග්න සෙනසුරු ඒරාෂ්ඨකය තරමක් අපලයි.ආව්ගී ගති අඩු කර ගන්න.ස්ත්‍රී පාර්ශවය උදෙසා යන විය හියදම් පාලනය කර ගතහොත් ඉතුරුම් ඇත.2013 වර්ෂය අවසානය දක්වා තරමක් අපල සහිතයි.රැකියා ස්ථානයේ ගැටලු පැන නැගිය හැක.ආවේගී වචන භාවිතය හදිසි කෝපය පාලනය කර ගැනීමෙන් තත්ව සමනය කර ගත හැක.
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    වෙලාවක් තියනව නම් මගෙත් අනාගතෙ ටිකක් කොහොමද කියල බලල කියන්න පුලුවන්ද පව්සි අයියෙ...

    1988.11.03
    0345HRS
    chilaw

    පසු ගිය වර්ෂ 5 අමු චාටර්ය.ජන්ම සෙනසුරු ලග්න සෙනසුරු ඒරාෂ්ඨකයට මුහුණ දී ඇති අතර ඉදිරි වර්ෂ 2 1/2 තුල ලග්න සෙනසුරු ඒරාෂ්ඨකය පැවතියත් ඉදිරි කටයුතු කරගෙන යාමට එය එතරම්ම භාදාවක් නොවනු ඇත.හදිසි අනතුරු නියමයි.ලේ සම්බන්ධ ටෙසෙට් දෙක තුනකට යාමට ඉඩ ඇත.පරිස්සම් වන්න.ඉදිරි අද්‍යාපන කටයුතු සඳහා සුබයි.
     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    ලග්න සෙනසුරු ඒරාෂ්ඨකය තරමක් අපලයි.ආව්ගී ගති අඩු කර ගන්න.ස්ත්‍රී පාර්ශවය උදෙසා යන විය හියදම් පාලනය කර ගතහොත් ඉතුරුම් ඇත.2013 වර්ෂය අවසානය දක්වා තරමක් අපල සහිතයි.රැකියා ස්ථානයේ ගැටලු පැන නැගිය හැක.ආවේගී වචන භාවිතය හදිසි කෝපය පාලනය කර ගැනීමෙන් තත්ව සමනය කර ගත හැක.

    බොහෝම ස්තුතියි පවුසි මහත්තයා මේ ටිකට......... බලමු උම්බ කියපු විදියට වත් කරලා හරි යයිද කියලා
     

    hasanka777

    Well-known member
  • Feb 17, 2009
    449
    329
    63
    Mama ahikuntakai
    Ade machan matath kiyapanko...

    Mage post count eka adu wunata mama parana minihek...

    uba mata kalinuth wisthara kiyala tiyanawa wena seen walata. ewa seehenna hari..

    ekai poddak ahaganna hitune..

    1984.12.24

    11.15PM Badulla
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    සෙනසුරු මාරූ,අපල සහ වෙනත් උපද්‍රව තව ටික දවසකින් සදහටම ඉචරයි.අන්තර්සක්වල තුල අප සතුව ඇති වසර ට්‍රිලියන ගානක තාක්ෂනයකින් මේ වගේ ප්‍රශ්න වලට විසදුම් ඇත.නව යුගය තුල මේ වගේ දේවල් වලින් කාටවත් හානියක් නෑ.හැම ලෙඩක්ම සුව කරන්න පුලුවන් විශිෂ්ඨ තාක්ෂනයට ඔබලා පිවිස්සිමට ඉතාම ආසන්නයි.ඒ ගැලක්ටික් ෆෙඩරේෂන් එකට ජොයින් වෙලා.පිටසක්වල ජීවින් වන අපි සමග ඔබලාට කිසිම විදිහකට හානියක් වෙන්න අපි ඉඩ දෙන්නේ නෑ.තාරකා යුගය තුල නක්ෂත්‍ර කරුවන් නැත.ඔබගේ පුනර්භවය පවා ජයගත්ත තාක්ෂනයක් පිටසක්වල ජීවින් සතුව ඇත.
     

    flashmark

    Member
    Aug 1, 2007
    67
    1
    0
    මකර ලග්නයට මොක වෙන්නේ?

    මකර ලග්නයට මොක වෙන්නේ?
    චන්ද්‍රය ඉන්නේ 3 කොටුවේ.


    ස්තුති