ප්‍රවේශම් වෙන්න! සෙනසුරු මාරුව අතළඟ

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පසු ගිය වර්ෂ 5 අමු චාටර්ය.ජන්ම සෙනසුරු ලග්න සෙනසුරු ඒරාෂ්ඨකයට මුහුණ දී ඇති අතර ඉදිරි වර්ෂ 2 1/2 තුල ලග්න සෙනසුරු ඒරාෂ්ඨකය පැවතියත් ඉදිරි කටයුතු කරගෙන යාමට එය එතරම්ම භාදාවක් නොවනු ඇත.හදිසි අනතුරු නියමයි.ලේ සම්බන්ධ ටෙසෙට් දෙක තුනකට යාමට ඉඩ ඇත.පරිස්සම් වන්න.ඉදිරි අද්‍යාපන කටයුතු සඳහා සුබයි.

    පින් සිද්ද වෙනව පව්සි අයියෙ මේ ටික කිව්වට.අම්ම කොහෙන් හරි වෙලාව බලල ඇවිත් කිව්ව මට පරිස්සම් වෙන්න කියල. හැබැයි කිසිම විස්තරයක් කියන්නෙ නැහැ. ලේ ටෙස්ට් කිව්වෙ මොන වගේ ඒවද පව්සි අයියෙ?පහුගිය අව්රුදු ගැන නම් කතා කරල වැඩක් නැහැ පව්සි අයියෙ. උසස් පෙල අනාගෙන නාගෙන මැත්ස් කරල ආර්ට්ස් වලින් ගොඩ ගියා. ඩිග්‍රි එකකට අත ගැහුව අව්රුද්දෙන් ඒකත් චකබ්ලාස්ට් උනා. මගෙ අනාගතෙ කොහොම වෙයිද පව්සි අයියෙ. පොඩ්ඩක් වෙලාවක් තියන වෙලාවක බලල කියන්න. දැන්නම් ජොබක් කරගෙන යනව. එකෙ අනාගතෙ හොද වෙයිද? ලවටත් ගෙදරින් ලොකු කොස්සක් දාල තියෙන්නෙ.කෑල්ල එහෙන් කියනව ගෙදරින් අහන්නලු.වෙලාවක් තියනවනම් පොඩ්ඩක් මගෙ අනාගත කාලය බලල දෙන්න පව්සි අයියෙ. පින් සිද්ද වෙනව.
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    එල පවුසියෝ අනේ බන් මේක බලල කියපන්.
    1988/11/15 සවස 1.05
    මචන් චන්ද්‍රයා ඉන්නේ උඩ පේලියේ 3 වෙනිකොටුවේ උඩ පැත්තේ.එතන යට තියෙන්නේ "ශ".:D
    ලග්නේ කුම්භ.
    රෙප්++

    ශරීරය තරමක් උස සහිත විය හැක.ලග්නාධිපති ශනි 11 වැන්නේ සිටීම ප්‍රමානවත් තරම් ආදායම් මාර්ග තමාට මුදල් අවශ්‍ය කරන විටදී ලැබෙන පිහිටීමක් මෙන්ම අනාගතයේ ස්ථිර ආදායම් මාර්ගයක් ගෙනදෙන පිහිටීමකි.ඔබට උප්පත්තියෙන්ම සැලකිය යුතු ධනයක් දෙමාපියන්ගෙන් හිමිවී ඇත්තෙකි.ප්‍රසන්න ඉරියව් නිරහංකාර බව ප්‍රතිපත්ති ගරුක බව අනුකම්පා සහගත බව ඔබගේ උසස් ගුණාංගයන් වේ.කථාව රැකියාවට අදාල දෙයක් විය හැක.විවාහය තරමක් බැරෑරුම් කාර්යක් ලෙස සිතයි.මවට යම් අපලකාරී තත්ව පැන නැගිය හැක,ගුප්ත විද්‍යා අංශයන් කෙරේ යම් කැමැත්තක් පවතී.සමාදානය අගය කරයි.හොඳ නරක දෙපැත්ත බලා අපක්ෂපාත තීරණ ගත හැක.නීතිය සම්බන්ද රැකියාවක් යෝග්‍යයයි.ආගම දහම පිළිබඳ හොඳ දැනුමක් ඇති කර ගනී.රැවටීම් සහ අස්ථානගත චෝදනා වලට ලක්වීමට ඉඩ තිබේ.විවාහය තරමක් පමාවේ.ජන්ම පත්‍ර ගලපා විවාහය සිදු කරගත යුතුවේ.2014-06 දක්වා කාලය රාහුගේ ශනි අතුරු දශාව පවත්වන බැවින් එතෙක් කල් දක්වා කරන කියන කටයුතු වලට යම් යම් බාදක කම්කටොලු වලට ලක් විය හක.උෂ්න රෝග නියමයි.
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    mage kendareth bala kiyapanko macho
    habai welawanan mataka naa :(
    lagnaya kanya 1990.10.20
    poddak balala kiyapan loku udawwak

    උපන් වේලාව උදේ 4 ට ආසන්න වෙලාවක් විය හැක.මෙලෙස පලාපල කීම ජ්‍යෝතිෂ්‍ය නීතියට විරුද්ද මුත් ඇතිවී තිබෙන තත්වය පිලිබඳව අනුකම්පා සිතී පලාපලයක් කියමි.ලග්න සෙනසුරු ඒරාෂ්ඨකය , ජන්ම සෙනසුරු ඒරාෂ්ඨකය, ශනි මහ දශාවේ ශනි අතුරු දශාව ගෙවමින් පවතී.ඉතාමත්ම අවාසනාවන්ත කාල පරිච්චේදයක් වේ.සිහිය , මනස ව්‍යාකූල වීමට මෙය හේතුවක් වේ.උසස් අද්‍යාපන කටයුතු කෙරේ තිබෙන්නේ කලකිරුණු මනසකි.මුහුණ ,කට බෙල්ල , ඇස් ආදී ස්ථාන සම්බන්දව යම් රෝග වලට ගොදුරු විය හැක.ඔබට නිවසේ වාසය අප්‍රිය ජනක තත්වයකට පත් වී ඇතැයි සිතේ.

    පලමුව කලයුත්තේ මනස සන්සුන් කර ගැනීමයි.නරක මිතුරු ඇසුරෙන් වහාම ඉවත් වන්න.නිර්මාංශ වී ඝණදෙවි පූජාව ඉතා භක්තිමත්ව සිදුකරන්න.එවිට අද්‍යාපන කටයුතු කෙරේ තිබෙන සෘනාත්මක බව දුරුවනු ඇත.සූක්ෂම පලාපලයක් කීමට නිවැරදි උපන් වෙලාව නොමැතිව අපහසුය.
     
    • Like
    Reactions: ryanex

    itguy

    Active member
  • Sep 3, 2009
    736
    40
    28
    ෆවුසි අය්යෙ මෙකත් පොඩ්ඩක් බලල දෙනවද..අලුත් ජොබ් එකක්,ස්ටඩීස්, රට රෑකියා එහෙම තියෙනවද කියල..ෆුල්ම අන්දොස්.මෙ මගෙ ගර්ල් ගෙ ..ප්ලීස් හෙල්ප් එකක් දෙන්න..මෙ දවස වල ටිකක් කේස් වගෙ දෑනෙනව ..බොහොම පින් !

    ඔය ගල් තියෙන මුදු දාන එක හොදද අපල වලට.

    පින් පින් බොහොම පින්!

    1987/04/13 13:52 galle
     
    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    Machan Pawsi. Poddak menna meekath balmuda welawa thibboth? Man kalinuth dawasak ehuwa umben.. Eedawas walanam alanne ne kiyala thamai kiwwe.

    1984-SEP-21 12:44(dawal) - Galle

    Thanks.
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    bebored.gif
    bebored.gif
    bebored.gif
     
    dineshlakshitha

    Well-known member
  • Jan 12, 2011
    1,281
    33
    48
    ශරීරය තරමක් උස සහිත විය හැක.ලග්නාධිපති ශනි 11 වැන්නේ සිටීම ප්‍රමානවත් තරම් ආදායම් මාර්ග තමාට මුදල් අවශ්‍ය කරන විටදී ලැබෙන පිහිටීමක් මෙන්ම අනාගතයේ ස්ථිර ආදායම් මාර්ගයක් ගෙනදෙන පිහිටීමකි.ඔබට උප්පත්තියෙන්ම සැලකිය යුතු ධනයක් දෙමාපියන්ගෙන් හිමිවී ඇත්තෙකි.ප්‍රසන්න ඉරියව් නිරහංකාර බව ප්‍රතිපත්ති ගරුක බව අනුකම්පා සහගත බව ඔබගේ උසස් ගුණාංගයන් වේ.කථාව රැකියාවට අදාල දෙයක් විය හැක.විවාහය තරමක් බැරෑරුම් කාර්යක් ලෙස සිතයි.මවට යම් අපලකාරී තත්ව පැන නැගිය හැක,ගුප්ත විද්‍යා අංශයන් කෙරේ යම් කැමැත්තක් පවතී.සමාදානය අගය කරයි.හොඳ නරක දෙපැත්ත බලා අපක්ෂපාත තීරණ ගත හැක.නීතිය සම්බන්ද රැකියාවක් යෝග්‍යයයි.ආගම දහම පිළිබඳ හොඳ දැනුමක් ඇති කර ගනී.රැවටීම් සහ අස්ථානගත චෝදනා වලට ලක්වීමට ඉඩ තිබේ.විවාහය තරමක් පමාවේ.ජන්ම පත්‍ර ගලපා විවාහය සිදු කරගත යුතුවේ.2014-06 දක්වා කාලය රාහුගේ ශනි අතුරු දශාව පවත්වන බැවින් එතෙක් කල් දක්වා කරන කියන කටයුතු වලට යම් යම් බාදක කම්කටොලු වලට ලක් විය හක.උෂ්න රෝග නියමයි.
    ගොඩක් දේවල් ඇත්ත මචන්.විවාහය පරක්කු වෙනව කිව්වෙ කොච්චර කල් වෙයිද?රට යන්න චාන්ස් එකක් පෙන්නනවද?
    තෑන්ක්ස් මචන්
     
    Last edited:

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    Pawusi Aiye,Makara Lagna Himiyanta Kohomada?:DStudies wada walata Ahema?:yes:

    මම දැන් කී පාරක් ලිව්වද යකෝ මකර ලග්නේ එවුන්ට මල් 7යි කියල.වෙනත් අසුබ ග්‍රහ බලපෑම් නැත්තන් කල වයසත් හරිනම් කෙල්ලෙකුත් සෙට් වෙනව:love:.තොපි ආයේ එහෙම මකර ලග්නෙ ගැන අහන්ඩ එපා.:angry:
    bebored.gif
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    මම දැන් කී පාරක් ලිව්වද යකෝ මකර ලග්නේ එවුන්ට මල් 7යි කියල.වෙනත් අසුබ ග්‍රහ බලපෑම් නැත්තන් කල වයසත් හරිනම් කෙල්ලෙකුත් සෙට් වෙනව:love:.තොපි ආයේ එහෙම මකර ලග්නෙ ගැන අහන්ඩ එපා.:angry:
    bebored.gif

    Ane Sorry Aiya mama dakke naha:(:sorry:Anyway Transfer 1ken awlak wenne nathnam Echcharai:yes:

    Thank's Aiya!:cool:

    REP+++
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    මම දැන් කී පාරක් ලිව්වද යකෝ මකර ලග්නේ එවුන්ට මල් 7යි කියල.වෙනත් අසුබ ග්‍රහ බලපෑම් නැත්තන් කල වයසත් හරිනම් කෙල්ලෙකුත් සෙට් වෙනව:love:.තොපි ආයේ එහෙම මකර ලග්නෙ ගැන අහන්ඩ එපා.:angry:
    bebored.gif

    alut business ekak patnganna inne, lkne makara, hoda dinayak kiyannako me week eke :love: