ප්‍රශ්ණයක්

sthumi

Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    you are going to piss a lot of people off once you going to do what you want... so its up to you to decide what you should do.... what you want or what they want
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    අපි අවුරුදු 500ක් විතර ජිවත් වෙන් නෑ ප්රෙන්. මේ ටික කාලෙත් අපි කැමති දේ නැතුව අරයට මෙයාට
    ඕන දේවල් කරලා හරියනවද? අනික උඹ වැරදි දෙයක් නොකර සල්ලි හොයනවා නම් මොන රෙද්දේ ඉදලා සල්ලි හෙව්වත් අනිත් උන්ට ඇති රුදාව මොකක්ද?:angry:
    ගෙදර අයට තව පැහැදිලි කරන්න බලහන් :dull: