ප්රශ්නයක් ..අහකබලන්න එපා
මෙහෙමයි .. HND දන්නව නේද?? කරපු අය එහෙම ඉන්නවනම් උදව්වක් කරන්න...
මම Esoft එකේ Higer national diploma in Software development පටන් අරගෙන දැනට මාස 4යි . එක Semester එකක් ඉවරයී ..
මට කියන්න ඒ Side එකෙන් dip කරල jobs එහෙම තියෙනවද??

දන්න දේ කියන්න