ප්‍රශ්නයක් ..අහකබලන්න එපා

renji

Junior member
  • Nov 23, 2013
    131
    5
    18
    Kandy
    ප්‍රශ්නයක් ..අහකබලන්න එපා

    මෙහෙමයි .. HND දන්නව නේද?? කරපු අය එහෙම ඉන්නවනම් උදව්වක් කරන්න...
    මම Esoft එකේ Higer national diploma in Software development පටන් අරගෙන දැනට මාස 4යි . එක Semester එකක් ඉවරයී ..
    මට කියන්න ඒ Side එකෙන් dip කරල jobs එහෙම තියෙනවද??

    :nerd: :nerd: :nerd: :nerd: :nerd: :nerd: :nerd:

    දන්න දේ කියන්න
     

    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    උබ full time ද කරන්නෙ ඕක..
    පුළුවන්නන් software company 1ක පොඩි හරි ජොබ් 1ක් කරන ගමන් ඕක කරන් පලයන්..
    class වල කියල දෙන්නේ නෑ බං හරියට..
    උබ experience ගන්න ගමන් කරනවනං උබට තේරෙනවත් වැඩියි එතකොට class 1 ඒවා
     

    renji

    Junior member
  • Nov 23, 2013
    131
    5
    18
    Kandy
    උබ full time ද කරන්නෙ ඕක..
    පුළුවන්නන් software company 1ක පොඩි හරි ජොබ් 1ක් කරන ගමන් ඕක කරන් පලයන්..
    class වල කියල දෙන්නේ නෑ බං හරියට..
    උබ experience ගන්න ගමන් කරනවනං උබට තේරෙනවත් වැඩියි එතකොට class 1 ඒවා

    :no::no: danatanm full time karanne :/