ප්‍රශ්නයක් උදව් කරන්න. උපදෙස් දෙන්න.......

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මේ දවස්වල නිකන් මහ චාටර් තෙල් ගඳක් වගේ එකක් එනව මචන්ල. ඒක ආස්වාස වෙනකොට නිකන් මුලු ඇඟම පන නැතිවෙනව වගේ සීන් එකක් තියෙනව.හැමතිස්සෙම නිදිමතයි.වැඩිය මොනවත් කරන්න හිතෙන්නෙත් නෑ. මම අර කිව්වෙ අපේ ගෙදර එහාපැත්තෙ මහ චාටර් සෙට් එකක් ඉන්නව කියල ඔය නිකං ගං කබරයො ටිකක් දේවාල අරව මේව එහෙම කරන.මේක නිකන් උන්ගෙ වැඩක්ද දන්නෙ නෑ. අම්මවත් ලෙඩ උනා.මේ ටිකේ එයාටත් කන්න බැරි උනා කෑම රුචිය නැතිඋනා,ඇවිදිනකොට නිකන් විසික්වෙනව වගේ.ඇඟට පන නෑ.නිදිමතයි වගේ සීන් තිබුන. දැන්නන් ටිකක් හොඳයි. ඒත් එච්චර හොඳ තත්වයක් නෑ තාමත්.උන් හරිම ඉරිසියයි තරහයි අපි මෙතන ඉන්නවට උන්ගෙ ගම කියල. මහ හිඟන යක්කු ටිකක් මුන් ටික. මේ පැත්තෙම ඉන්න චාටර්ම සෙට් එක අපිට සෙට් උනේ කරුමෙටම.උන්ගෙ ගෙදරට එහාපැත්තෙ ගෙදර හොඳ මිනිස්සු ටිකක් හිටිය ඒගොල්ලොන්වත් හොඳටම ලෙඩ උනා. ඒ ඇන්ටිටත් කන්න බැරුව ගිහිල්ල ඇඟට පන නැතිවෙලා,ලේ වමනෙ ගිහිල්ල.ආමාශෙ සවුත්තුවෙලා මැරෙන්නම ගිහිල්ල බේරුනේ. ඒගොල්ලන්ගෙ පොඩි දුව රට ගිහිල්ල ඇවිල්ල ලොකු ගෙයක් හැදුව දැන් ඒගොල්ලො ඒ ගෙදර ඉන්නෙ මෙහෙ ගෙදර කුලියට දීල.මුන් හැමෝන්ත් එක්කම ඉරිසියි වයිරයි මාර මිනිස්සු ටිකක්.මේකයි ගොඩක්ම අවුල මුන් ඉස්සර ඉඳලම නිකන් කන්නත් නැතුව සත්තුවගේ ජීවත් වෙච්ච මිනිස්සු සෙට් එකක්. පොල් අතු පැලවල් ගහගෙන.එක එක මිනිස්සුන්ගෙ වතුවල ගෙඩි කඩ කඩ කාල ඉඩන් හොරෙන් අල්ලගෙන හොරකන් කරල ගුටි කකා හිටපු සෙට් එකක්. උන් හිතන්නෙ හැම මිනිහම උන් වගේ වෙන්න ඕන කියල.උන්ට තියෙන්නෙ සමාජයත් එක්ක වයිරයක්. අපි මෙහෙට ඇවිල්ල දැන් අවුරුදු හයහමාරක් විතර වෙනව. තාත්ත නැතිඋනා ගිය අවුරුද්දෙ එයාගෙත් වකුගඩු සවුත්තු උනා.එයාටත් ඔය කන්න බැරි සීන් ඇඟ හීතල වෙන සීන් ඔක්කොම ආව. එහෙම මොනවහරි විස ජාති පුච්චල හරි මොනව හරි කරල මිනිස්සු ලෙඩ කරන්න පුලුවන් සීන් තියෙනවද මචන්ල? මම ඔය දේවාල සීන්නන් සතපහකටවත් විස්වාස කරන්නෙ නෑ හැබැයි.දැන් ඉතින් අපිට තියෙන එකම විසඳුම තමයි මේ ගේ විකුනලදාල යන එක ඉතින්. ඒකටත් ඉතින් ටික කාලයක් යනව. නැත්නන් අපිට වෙන්නෙත් තාත්තට වෙච්චි දේ තමයි.එහෙම අපි විකුනලදාල යනව ඇරෙන්න මේකට වෙන විසඳුමක් නැද්ද? අපි මේවගේ බල්ලන්ට පරාද වෙලා ගෙවල් දොරවල් දාල යන්න ඕනද?? අපි ගියොත් හැබැයි මුන් පාට දායි රතින්නත් පත්තු කරයි. ඒතරම් බල්ලො මුන්............

    මේකට ගෙදර වාතය පිරිසිඳුවෙන්න මොනවහරි එයා පියුරිෆයි සිස්ටම් එකක් ඉන්ස්ටෝල් කරගන්න බැරිවෙයිද? ලොකුගානක් යයිද වැඩේට. නන් ගන්න කියන්න එපා ඒව හරියන්නෙ නෑ.ඔය ඒවගේ ඒව හදන කම්පනි තියෙනව නේද??
    ------ Post added on Aug 18, 2023 at 4:41 PM

    up

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,375
    6,541
    113
    එහෙම විෂක් නම් උන්ටත් වදිනවනෙ. අසනීප නම් ඉතින් වෙන හේතු නිසා ඇතිවෙන් ඇති මානසික සහනය නොමැතිකමත් රෝග ඇතිවෙන්න හේතු වනවා. ගැලපෙන්නෙ නැති තැනකින් ඉවත්වෙලා හොඳ තැනකට යන එක පරාජයක් නෙමේ ජයග්‍රහණයක් කියලයි මට හිතෙන්නෙ.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    එහෙම විෂක් නම් උන්ටත් වදිනවනෙ. අසනීප නම් ඉතින් වෙන හේතු නිසා ඇතිවෙන් ඇති මානසික සහනය නොමැතිකමත් රෝග ඇතිවෙන්න හේතු වනවා. ගැලපෙන්නෙ නැති තැනකින් ඉවත්වෙලා හොඳ තැනකට යන එක පරාජයක් නෙමේ ජයග්‍රහණයක් කියලයි මට හිතෙන්නෙ.
    ඒක ඇත්ත ඒවුනාට උන්ට ඕව ඕන එකක් පුරුදුයි මචෝ. අනික කව්ද දන්නෙ උන් ඒ එවන විසට හරියන්න මොනවහරි ප්‍රති-අවුසදයක් ගන්නවද කියල??
     
    • Like
    Reactions: NRTG

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Yako dan awurudu kiyalda.uba okama 2012 idanda koheda kiyanne.tattah nethi unanan onna oka wikunala wena gedarkata pala.un party demmata ubata mokada ubala sanipen inna puluwannan.
    ඒවුනාට මේවගේ උන්ට විරුද්දව සටන් කරල අපිත් හොඳට දියුනු වෙලා ඉන්න එක නේද මචන් කරන්න ඕන. නිකන් නිවටයො වගේ පරාදවෙලා දුවනවට වැඩිය.ඒකයි මම මේ විසඳුමක් හොයන්නෙ..........

    https://elakiri.com/threads/ගෙදර-වාතය-පිරිසිඳු-කරගන්නෙ-කොහොමද.1982093/
    2021 indala :baffled:. kohomada ohoma jeewath wenne. wena thanakata yanna balanna. puduma sahanayak daneyi.
    Thanx for da advice macho!!
    ------ Post added on Aug 18, 2023 at 4:59 PM

    උබලට පුළුවන් නං සම්බ්‍රානි දුම් ටිකක් අල්ලපන්කෝ හැමදාම හවසට උබලගේ ගෙදරට.
    කරල බලන්නම් මචෝ!!
    ------ Post added on Aug 18, 2023 at 5:00 PM
     
    • Like
    Reactions: NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,438
    67,782
    113
    ඒවුනාට මේවගේ උන්ට විරුද්දව සටන් කරල අපිත් හොඳට දියුනු වෙලා ඉන්න එක නේද මචන් කරන්න ඕන. නිකන් නිවටයො වගේ පරාදවෙලා දුවනවට වැඩිය.ඒකයි මම මේ විසඳුමක් හොයන්නෙ..........
    Nikan ego eka win karanna buruwo ekko fight karala wedak ne.oka ivara wenakota uba anga wikala wela ammath leda unama un tamai win karanne.ge wikunala wena tanakin aran passe unta gemak deepan
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Nikan ego eka win karanna buruwo ekko fight karala wedak ne.oka ivara wenakota uba anga wikala wela ammath leda unama un tamai win karanne.ge wikunala wena tanakin aran passe unta gemak deepan
    Ow macho kohoma unath munta gemak denawa aniwaa. Ammai maai meka gena kathakarala tiyenne.Gewal wikunanawa kiyanneth ihitn lesi naa dan kale.Anith eka tamai honda minissu inna area ekak hoyagena inna ona okkotama kalin. hinganno nathi,anunge reddawal hoyanne nathi, kuhakayo nathi place ekak!!
     
    • Like
    Reactions: NRTG

    QUT

    Junior member
  • Mar 29, 2023
    84
    72
    18
    ඒවුනාට මේවගේ උන්ට විරුද්දව සටන් කරල අපිත් හොඳට දියුනු වෙලා ඉන්න එක නේද මචන් කරන්න ඕන. නිකන් නිවටයො වගේ පරාදවෙලා දුවනවට වැඩිය.ඒකයි මම මේ විසඳුමක් හොයන්නෙ..........
    waste of time and energy. use your time and energy to progress in your life and career, not to do useless things. just ignore them and stay away from them.
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Wikunana agency ekakata diyan un ewa balaganiy.unta gema dena eka passata dala oya wede focus karapan.passe unta gemak demu
    Thanx bro danuwath karaata. ehema agency tiyenawada? lankawe onama area ekaka tiyena geyak wikunala dena? un loku commision ekak gannawa athi neda?
     
    • Like
    Reactions: NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,438
    67,782
    113
    Thanx bro danuwath karaata. ehema agency tiyenawada? lankawe onama area ekaka tiyena geyak wikunala dena? un loku commision ekak gannawa athi neda?
    Loku ganak ganne ne e yana gana un price ekata add karala tamai wikuanne.but unta dunnoth buyersla hoyaganna puluwan.ubatai ammatai gewal wikuanan weda walata ottu wenna be.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,070
    1
    61,241
    113
    Mother Earth
    උන් එක්ක hardcore තරහයි නම් උබල හෙන මෝඩයෝ. ඔය වගේ අඩු කුලේ පොන්න වේසාවො තරහ කර ගත්තම උබලටමයි කරදරේ. අවුරුද්දට කැවිලි ටිකක් ගිහින් දීලා කතා බහ කරල යාළු කර ගනින්. පස්සෙ ටික කලක් ආශ්‍රය කරාම උන්ගෙ ඔළු වලට යනවා උබ හොඳ එකා කියල. පස්සෙ රෑට උන් නිදි අතරේ ගිහින් උන්ගෙ ගෙට ගිණි තියපන්. :)
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,731
    1
    51,600
    113
    ප*යාගල
    sorry.com
    ඒවුනාට මේවගේ උන්ට විරුද්දව සටන් කරල අපිත් හොඳට දියුනු වෙලා ඉන්න එක නේද මචන් කරන්න ඕන. නිකන් නිවටයො වගේ පරාදවෙලා දුවනවට වැඩිය.ඒකයි මම මේ විසඳුමක් හොයන්නෙ..........
    dont machan. lankwe saththu wage unta padam ugannanna nm apith saththu ganata watenna one. eka karanna epa . puluwanm nm othanin palayan loku nidhasak danei. prashna walata fight karana majority eka lankwe na dn okkoma rata gihin . api wage sokko karanna one prashna avoid karana eka . think smart
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Loku ganak ganne ne e yana gana un price ekata add karala tamai wikuanne.but unta dunnoth buyersla hoyaganna puluwan.ubatai ammatai gewal wikuanan weda walata ottu wenna be.
    Hari macho thanx mama hoyala balannam!!

    උන් එක්ක hardcore තරහයි නම් උබල හෙන මෝඩයෝ. ඔය වගේ අඩු කුලේ පොන්න වේසාවො තරහ කර ගත්තම උබලටමයි කරදරේ. අවුරුද්දට කැවිලි ටිකක් ගිහින් දීලා කතා බහ කරල යාළු කර ගනින්. පස්සෙ ටික කලක් ආශ්‍රය කරාම උන්ගෙ ඔළු වලට යනවා උබ හොඳ එකා කියල. පස්සෙ රෑට උන් නිදි අතරේ ගිහින් උන්ගෙ ගෙට ගිණි තියපන්. :)
    Siraawatama macho umba kiyana kathaawath aththa but un ekka yaalu wenawa kiyanne ithin unge gaanatama watenna wenawa ekai prashne. Unge langa watila api hingaakana level ekata aawoth tamai un yaalu wenne. nathnan kiyanne ape loku oluwa kiyala........
    ------ Post added on Aug 18, 2023 at 6:06 PM

    dont machan. lankwe saththu wage unta padam ugannanna nm apith saththu ganata watenna one. eka karanna epa . puluwanm nm othanin palayan loku nidhasak danei. prashna walata fight karana majority eka lankwe na dn okkoma rata gihin . api wage sokko karanna one prashna avoid karana eka . think smart
    Thanx macho oyage advice ekata meka tamai goda denek elakiri eke smart kattiya kiyanne!!
    ------ Post added on Aug 18, 2023 at 6:08 PM
     
    • Like
    Reactions: NRTG

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මේකට ගෙදර වාතය පිරිසිඳුවෙන්න මොනවහරි එයා පියුරිෆයි සිස්ටම් එකක් ඉන්ස්ටෝල් කරගන්න බැරිවෙයිද? ලොකුගානක් යයිද වැඩේට. නන් ගන්න කියන්න එපා ඒව හරියන්නෙ නෑ.ඔය ඒවගේ ඒව හදන කම්පනි තියෙනව නේද??
    salli awulak nathi nam sollar ekak gahala a/c install karapan... eka thamai complete answer eka.... gedara fully seal wena nisa awulak wenne ethakota... hebei ithin 24hrs gee athulema innath baa ne....inna puluwan nam awulak naa....

    ehema nathi nam ubalath oka rent ekata deela eeta adu gaanakata hari ee ganatama hari ubalath rent eka palayan... poddak wadi gaanakta hari kamak naa hoda town ekak side ekakata giyoth job ekakata unath pahasui...
     
    • Like
    Reactions: NRTG and RottenCOLT

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    මේ දවස්වල නිකන් මහ චාටර් තෙල් ගඳක් වගේ එකක් එනව මචන්ල. ඒක ආස්වාස වෙනකොට නිකන් මුලු ඇඟම පන නැතිවෙනව වගේ සීන් එකක් තියෙනව.හැමතිස්සෙම නිදිමතයි.වැඩිය මොනවත් කරන්න හිතෙන්නෙත් නෑ. මම අර කිව්වෙ අපේ ගෙදර එහාපැත්තෙ මහ චාටර් සෙට් එකක් ඉන්නව කියල ඔය නිකං ගං කබරයො ටිකක් දේවාල අරව මේව එහෙම කරන.මේක නිකන් උන්ගෙ වැඩක්ද දන්නෙ නෑ. අම්මවත් ලෙඩ උනා.මේ ටිකේ එයාටත් කන්න බැරි උනා කෑම රුචිය නැතිඋනා,ඇවිදිනකොට නිකන් විසික්වෙනව වගේ.ඇඟට පන නෑ.නිදිමතයි වගේ සීන් තිබුන. දැන්නන් ටිකක් හොඳයි. ඒත් එච්චර හොඳ තත්වයක් නෑ තාමත්.උන් හරිම ඉරිසියයි තරහයි අපි මෙතන ඉන්නවට උන්ගෙ ගම කියල. මහ හිඟන යක්කු ටිකක් මුන් ටික. මේ පැත්තෙම ඉන්න චාටර්ම සෙට් එක අපිට සෙට් උනේ කරුමෙටම.උන්ගෙ ගෙදරට එහාපැත්තෙ ගෙදර හොඳ මිනිස්සු ටිකක් හිටිය ඒගොල්ලොන්වත් හොඳටම ලෙඩ උනා. ඒ ඇන්ටිටත් කන්න බැරුව ගිහිල්ල ඇඟට පන නැතිවෙලා,ලේ වමනෙ ගිහිල්ල.ආමාශෙ සවුත්තුවෙලා මැරෙන්නම ගිහිල්ල බේරුනේ. ඒගොල්ලන්ගෙ පොඩි දුව රට ගිහිල්ල ඇවිල්ල ලොකු ගෙයක් හැදුව දැන් ඒගොල්ලො ඒ ගෙදර ඉන්නෙ මෙහෙ ගෙදර කුලියට දීල.මුන් හැමෝන්ත් එක්කම ඉරිසියි වයිරයි මාර මිනිස්සු ටිකක්.මේකයි ගොඩක්ම අවුල මුන් ඉස්සර ඉඳලම නිකන් කන්නත් නැතුව සත්තුවගේ ජීවත් වෙච්ච මිනිස්සු සෙට් එකක්. පොල් අතු පැලවල් ගහගෙන.එක එක මිනිස්සුන්ගෙ වතුවල ගෙඩි කඩ කඩ කාල ඉඩන් හොරෙන් අල්ලගෙන හොරකන් කරල ගුටි කකා හිටපු සෙට් එකක්. උන් හිතන්නෙ හැම මිනිහම උන් වගේ වෙන්න ඕන කියල.උන්ට තියෙන්නෙ සමාජයත් එක්ක වයිරයක්. අපි මෙහෙට ඇවිල්ල දැන් අවුරුදු හයහමාරක් විතර වෙනව. තාත්ත නැතිඋනා ගිය අවුරුද්දෙ එයාගෙත් වකුගඩු සවුත්තු උනා.එයාටත් ඔය කන්න බැරි සීන් ඇඟ හීතල වෙන සීන් ඔක්කොම ආව. එහෙම මොනවහරි විස ජාති පුච්චල හරි මොනව හරි කරල මිනිස්සු ලෙඩ කරන්න පුලුවන් සීන් තියෙනවද මචන්ල? මම ඔය දේවාල සීන්නන් සතපහකටවත් විස්වාස කරන්නෙ නෑ හැබැයි.දැන් ඉතින් අපිට තියෙන එකම විසඳුම තමයි මේ ගේ විකුනලදාල යන එක ඉතින්. ඒකටත් ඉතින් ටික කාලයක් යනව. නැත්නන් අපිට වෙන්නෙත් තාත්තට වෙච්චි දේ තමයි.එහෙම අපි විකුනලදාල යනව ඇරෙන්න මේකට වෙන විසඳුමක් නැද්ද? අපි මේවගේ බල්ලන්ට පරාද වෙලා ගෙවල් දොරවල් දාල යන්න ඕනද?? අපි ගියොත් හැබැයි මුන් පාට දායි රතින්නත් පත්තු කරයි. ඒතරම් බල්ලො මුන්............

    මේකට ගෙදර වාතය පිරිසිඳුවෙන්න මොනවහරි එයා පියුරිෆයි සිස්ටම් එකක් ඉන්ස්ටෝල් කරගන්න බැරිවෙයිද? ලොකුගානක් යයිද වැඩේට. නන් ගන්න කියන්න එපා ඒව හරියන්නෙ නෑ.ඔය ඒවගේ ඒව හදන කම්පනි තියෙනව නේද??
    ------ Post added on Aug 18, 2023 at 4:41 PM

    up
    ------ Post added on Aug 18, 2023 at 4:41 PM
    අනේ සංසාරේ හොඳ cardiologist කෙනෙක් ට පොඩ්ඩක් පෙන්නපන්. හාට් එක, වකුගඩු, පෙනහලු චෙක් කරගනින්. තාම දෙයියොයි පයියොයි යක්කුයි පක්කුයි ඔලුවේ තියාගෙන ඉන්නේ. මේ 2023 :dull:.

    සල්ලි තියෙනවා නම් නවලෝක හොස්පිටල් එකේ මෙන්න මේ දෙන්නා Asanga dunuwila, gamini galappaththi හොඳයි.