මචන්ලා ලොකු අවුලක මම ඉන්නේ කෙල්ලත් sex කරලා මගේ එවා ඇතුලේ ගියා කියලා හිතෙනවා මමයි කෙල්ලයි බය වේලා ඉන්නෙ බන් දවස් ගානක් තිස්සේ කන්න බැ නින්ද යන්නෙ නැ කිසි සතුටක් නැ බන් මොනවා කරන්නද කියල හිතා ග්න්න් බැ කෙල්ල කැමති උනත් එයාගේ ගෙදරින් මට කැමති නැ කෙල්ලව චාටර් කරන්න දෙන්නත් බැ බන් පිස්සු හැදිලා තියෙන්න් බන් මම ජොබක් කරන්වා බන් මට 32 වෙනවා වයස එයාව දැන් උනත් බදින්න ලැස්තියි මම එත් ගෙවල් වලට මුන දෙන්න කොහොමද කියලා හිතෙනවා
පොඩි අයිඩියා ටිකක දියන් කෙල්ල්ව සාමාජයට නොන්ඩ් වෙන්න දෙන්න බැ බන්
අපිට ඉක්ම්නට වෙඩින් එකක් ගන්න්වන්ම් ගන්න පුලුවන්ද බන් එකට ලොකු කාලයක් ඔනේද පැලැන් කරන්න.. බන් එහෙම දෙයක් උනොත් එකට ලැසිති වේන්න වෙයි කියලා දැම්මම උබලගෙන් අහන්නෙ...
මේ වගේ අවස්ථාවක් අවොත් මුන දෙන්න කොහොමද කියලා.තෙරෙන්නේ නැ පාරෙවත් යනවා තෙරෙන්නෙ නැ බ්න් තව පොඩ්ඩකින් වාහනයකට මම හැප්පෙනවා මේක ගැනම හිතනෙවා හැම වේලාවේම...