ප්‍රශ්නයක් උනා බන්...

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,505
    3,747
    113
    k
    Ehenam baya wenna deyak naha babek hambenna tiyana possibility eka sahenna adui uba 15, 16 wage dawas wala hitiyanm athule giya nam aniwaren set wenawa.
    kiyanna be. regular nam awlak ne. hebei samahara ayage irreguirregular ethakota oya date count eka adala ne. badu banikx
     
    K A R A W A L A Y A

    Well-known member
  • Dec 8, 2018
    1,178
    1,422
    113
    Eka thamai aulakata tiyenne mu kiyane nahane hariyata wistharayak
    ආ fail පොන්නයා උබ කොහොමද ඕවා ගැන දන්නේ. මාශින්නා පුක පැලුවම උබත් ප්‍රෙග්නන්ත් ඌනාද
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    යකෝ වයස 32 නං මොන මගුලට බය වෙනවද බන්
    උඹට ජොබක් තියේ නං කිසි අවුලක් නැහැනේ කෙල්ලව බඳින එකනේ තියෙන්න
    ඊට පස්සෙ කොහෙ හරි ගෙයක් රෙන්ට් කරන් ටික කාලයක් ඉන්න තියෙන්නෙ එතකොට ප්‍රස්න නිකන්ම විසඳිලා තියේවි

    ඔය වගේ ප්‍රශ්න කිරියෙන් අහනවා නම් වෙලාව 3න් පස්සේ අහන්න ඕනා.
    උබ ගෙදර හිටියා කියලා මේකේ අනිත් උන් අද ගෙදර නැතිව ඇති...
    ඒගොල්ලෝ වැන් එකේ ගෙදර එන්නේ ඒ වෙලාවට.....
    11.30 එන සෙට් එක නම් මේ වෙනකොට ඇවිල්ල ඇති.... :LOL: :ROFLMAO: :P
    ඒ වගේම මේ දවස්වල රිසල්ට් ඇවිත් නිසා කට්ටිය ek එනවත් අඩු ඇති
    අනික මේ වගේ ප්‍රශ්නෙකදි අනිවාර්යෙන් ෆොටෝ දාන්න ඕන නැත්තං හරි උත්තර හම්බෙන්නෙ නැහැ
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඌට ෂුවර් නෑ ඌ ගැනම. ගියා කියලා හිතෙනවලු. ගියාද කියලා දන්නෙ නැතිවද බං අඬන්නෙ. ඉස්සෙල්ලම කල්පනා කරලා බලපන් ගියපු එක ෂුවර් ද කියලා. ගෙදරට ගිහින් කරුණු පැහැදිලි කරලා බැඳපන්. තෙරුවන් සරණයි
     
    • Haha
    Reactions: Cypress

    windows-10

    Active member
  • Nov 23, 2016
    560
    78
    43
    ඌට ෂුවර් නෑ ඌ ගැනම. ගියා කියලා හිතෙනවලු. ගියාද කියලා දන්නෙ නැතිවද බං අඬන්නෙ. ඉස්සෙල්ලම කල්පනා කරලා බලපන් ගියපු එක ෂුවර් ද කියලා. ගෙදරට ගිහින් කරුණු පැහැදිලි කරලා බැඳපන්. තෙරුවන් සරණයි
    අපේ ගෙදර අවුලක් නැ මොනවා හරි shape එකක් දා ගන්න පුලුවන් කෙල්ලගේ ගෙදරින් තමයි බන් මොනවා කියන්න්ද කොහොම කියන්ඩ් කියලා තෙරෙන්නෙ නැත්තේ..
     
    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    Ado kaalekin Parana Elakiri Vibe 1 tiyena thread 1k bn. Thnks mchn..:love:

    By the way Congradulations mchn.. 👍
    (School iwarawela kayyiya awit upades dei, etkm poddak iwsala hitapn)
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,846
    17,887
    113
    Haa haa Aragale awasara natuwa ehema lamai hadanna puluwanda. Ko ko program list eka ganna program list eka
     
    pradeepw

    Well-known member
  • Oct 15, 2007
    454
    635
    93
    අපේ ගෙදර අවුලක් නැ මොනවා හරි shape එකක් දා ගන්න පුලුවන් කෙල්ලගේ ගෙදරින් තමයි බන් මොනවා කියන්න්ද කොහොම කියන්ඩ් කියලා තෙරෙන්නෙ නැත්තේ..
    31 නම් කොහොමත් ළමයි හම්ඹ වෙන්නේ නැහැ බන්

    දන්නා නිසා කියන්නේ
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අපේ ගෙදර අවුලක් නැ මොනවා හරි shape එකක් දා ගන්න පුලුවන් කෙල්ලගේ ගෙදරින් තමයි බන් මොනවා කියන්න්ද කොහොම කියන්ඩ් කියලා තෙරෙන්නෙ නැත්තේ..
    මාසයක් වගේ ගිහින් යූරින් එකක් ටෙස්ට් කරගන්න. පොසිටිව් නම් කෙල්ලගෙ ගෙදරට ගිහින් කියන්න නවත්වන්න බැරි විදියට සම්බන්ධකම් දුර ගිහින් කියලා. කෙල්ලට කියන්න ඊටකලින් පවුලට ගොඩක් කිට්ටු නෑදෑයෙක් ලවා පැහැදිලි කරවන්න කියලා. එතකොට උබ යද්දි කේන්ති අඩු වෙයි. නැත්නම් කවුද කැමති තමන්ගෙ දූගෙ ඇතුලෙ වෙන එකෙක් යැව්වා කියලා අහන්න බඳින්න කලින්. කෙල්ල ෂේප් කරවගත්තට පස්සෙ ඔයා යන්න. තනියම. ගුටි කෑවත් කවුරුත් දන්නෙ නෑනෙ. 🤣 පස්සෙ කේන්ති නිවුනම ඕව හරි යයි. පස්සෙ ගෙවල් දෙකට කියලා ඉක්මනින් බඳින්න. උබලට වෙලා තියෙන්නෙ ආශ්‍රය කරන්න ඕන කාලෙ උකනවා. බැඳලා නිදහසේ උකන්න ඕන කාලෙ ආශ්‍රය කරනවා. එතකොට නොගැලපීම් අහුවෙනවා. ඊටපස්සෙ වලි. කොහොම හරි අඬන්නෙ නැතිව පිරිමියෙක් වගේ ඉඳපන්. කෙලින් වැඩ කරපන්. උබේ විතරක් නෙවිනෙ. ඒකිගෙත් වරදනෙ. උබ බලෙන් කොරේ නෑනෙ. ඒකත් පැහැදිලි කරපන්.
     
    windows-10

    Active member
  • Nov 23, 2016
    560
    78
    43
    අඩුම කොච්චර කාලෙකින්ද යුරින් ටෙස්ට් එක කරන්න ඔනේ.

    මාසයක් වගේ ගිහින් යූරින් එකක් ටෙස්ට් කරගන්න. පොසිටිව් නම් කෙල්ලගෙ ගෙදරට ගිහින් කියන්න නවත්වන්න බැරි විදියට සම්බන්ධකම් දුර ගිහින් කියලා. කෙල්ලට කියන්න ඊටකලින් පවුලට ගොඩක් කිට්ටු නෑදෑයෙක් ලවා පැහැදිලි කරවන්න කියලා. එතකොට උබ යද්දි කේන්ති අඩු වෙයි. නැත්නම් කවුද කැමති තමන්ගෙ දූගෙ ඇතුලෙ වෙන එකෙක් යැව්වා කියලා අහන්න බඳින්න කලින්. කෙල්ල ෂේප් කරවගත්තට පස්සෙ ඔයා යන්න. තනියම. ගුටි කෑවත් කවුරුත් දන්නෙ නෑනෙ. 🤣 පස්සෙ කේන්ති නිවුනම ඕව හරි යයි. පස්සෙ ගෙවල් දෙකට කියලා ඉක්මනින් බඳින්න. උබලට වෙලා තියෙන්නෙ ආශ්‍රය කරන්න ඕන කාලෙ උකනවා. බැඳලා නිදහසේ උකන්න ඕන කාලෙ ආශ්‍රය කරනවා. එතකොට නොගැලපීම් අහුවෙනවා. ඊටපස්සෙ වලි. කොහොම හරි අඬන්නෙ නැතිව පිරිමියෙක් වගේ ඉඳපන්. කෙලින් වැඩ කරපන්. උබේ විතරක් නෙවිනෙ. ඒකිගෙත් වරදනෙ. උබ බලෙන් කොරේ නෑනෙ. ඒකත් පැහැදිලි කරපන්.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    wayasa 32di bandala lamai inna ewun

    cover4_new_1200x768.jpeg