ප්‍රශ්නයක් නිසා දුක් විදිනවා ...

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
horen gihin marry karala jivath wenawa kivvata uba eke barapathalakama kama teren nethuwa katha karanne.masayak dekak higakanakota kellatama ubawa epawei.kellata oka terenewa athi.match wenne nethuwa athi ban tattata terenawa athi.ane manda molen weda karapan.attachment ekak hinda sasara duka apayak karagannawada nedda kiyala decision ekak ganin.
 
chamara_123

Member
Oct 5, 2015
13
1
0
මූ මේ චාමර ෆන් එකක් දෙන්නේ බන් :lol:
මට මළපනිනවා චාමර :)
:no::no: naha machann..meka athal ekata dapu thread ekak nemei..mata wadak kara ganna bari taramata upset 1a inne..hama tissema meka oluwata enawa..mama hitala nemei chamara kiyala username eka damme..passe tamai meter une :(:(:(

Demawpiyo akamathi nan e gana hithana eka thamai mamath Hari kiyala hithanne..

Kellekta thiyena lokuma hine lassana manamaliyek wela gedarin yana eka..eth oyage gedarin mechchara akamathi welath Oya e girlta thiyena adare nisa eyawa marry karanna karana kapawima wenuwen Hari eya eyage murandukama nathi karaganna one..Oya wenuwen ehema kapakirimakwath karanna barinan danne na Oya kasade kochchara kal thiyeida kiyala..:)

eka tamai metana prashne..eya mawa terum ganne nane..eya hitanne eyage patten witarane..mama ki pattakin hira welada...mamath kamati na eyata dukak denna..pahu giya tikema mama hasirune eyata mawa epa wena widiyata..habai eyalage amma ara katawa kiuwata passe mawa shock una...mata bayai girl inna situation eka nisa eya aul yawida kiyala..kiywannema jiwithe nati kara gannawa wage dewal..:(:(:(

:lol::lol::lol: බැඳිම් දුකක් කියන්නේ කට කහනවට නෙමේ බන්... උඹ බැඳීමක් නිසා හිතේ සැනසීම නැති කරගෙන දුක් විඳිනවා.. මෙහෙමත් මිනිස්සු... :D උඹට ඕනේ කමක් තියෙනවා නම් ඔය වලෙන් ගොඩ වරෙන්... ඒකිව ඕනේ නම් වලේම ඉඳපන් හැමදාම...

machan kiyanna lesei..karanna amarui ban...eki inna manasika mattame hatiyata mata ekaparata tiranayak ganna bayai eyata monawa hari wei kiyala....:(:(:(
 
  • Like
Reactions: rigamage

chamara_123

Member
Oct 5, 2015
13
1
0
horen gihin marry karala jivath wenawa kivvata uba eke barapathalakama kama teren nethuwa katha karanne.masayak dekak higakanakota kellatama ubawa epawei.kellata oka terenewa athi.match wenne nethuwa athi ban tattata terenawa athi.ane manda molen weda karapan.attachment ekak hinda sasara duka apayak karagannawada nedda kiyala decision ekak ganin.

ammala kiya deya ahanna

mata terenawa ban umbala kiyana de..but mewelawe mata direct decision ekak ganna ba..bcz kellage mansika mattama nisa...mata bayai eki monawa hari kara gani kiyala...
 
mevan loshitha

Well-known member
  • May 5, 2009
    1,761
    59
    48
    colombo
    මේකයි මචං අම්මලට විරුද්ධව කරන හැම දේම කෙලවෙනවා බං. උඹත් එ්ක විදලා ඇති කියලා මං හිතනවා. අම්මා තාත්තා එපා කියපුවා කරලා කෙලවෙලා නැද්ද උඹට? මට නම් මාර විදියට වෙලා තියෙනවා. ඒක මටත් හිතාගන්න බෑ බං මාරයි මචං. ඒක හින්දා පොඩ්ඩක් හිතලා මතලා වැඩ කරහන් මොළෙන්. පොඩ්ඩක් හිතලා බලපං ඇයි අකමැති වෙන්නේ කියලා තාත්තා එක්ක හිමීට කතා කරලා බලපං කරුණු කාරණා. උඹට ඒවගෙන් සෑහිමකට පත්වෙන්න බැරි නම්, තොපි දෙන්නට ඉන්නම බැරි නම් බැදපන් හැබැයි පුතේ එන ඕනේ ප්‍රශ්නෙකට තනියෙන් මුහුන දෙන්න බලාගෙන. කෙල්ලත් උඹත් එක්කම ඉන්නවා නම් අව්ලක් නෑ ඕනේ දේකදී. මොකද ඔය කතා වල පොත් වල වගේ නෙමේ රියල් ලයිෆ් එකේ අරවා නිකන්ම නිකන් සුරංගනා කතා විතරයි.

    පොඩ්ඩක් ලබු ගෙඩියාගේ ජීවිත අන්දරයත් කියවලා හිටහංකෝ ඒ අතරේ..

    ආ තව එකක් උඹ කෙල්ලත් උස්සන් රූම් ගානේ එහෙම ගිහින් තියෙනවාද? කෙල්ලගේ අහල පහල එවුන් දන්නවද උඹ කෙල්ලගේ ගෙට රිංගපු විත්තිය? ඒවා අපිට අව්ලක් නැති උනාට තාමත් ලංකාවේ කෙල්ලෝ හිතනවා ඒවා ගැන ගොඩක්. අපේ රටේ අනිත් එවුන්ට පුදුම පුකේ අමාරුවක් තියෙන්නේ අනුන්ගේ දේවල් ගැන ඒකයි හේතුව.

    machan meka num sirama thamai...
    අම්මා තාත්තා එපා කියපුවා කරලා කෙලවෙලා නැද්ද උඹට? මට නම් මාර විදියට වෙලා තියෙනවා.

    machan hodama de thamai.. pawulath ekka direct kathakarana eka. mama num ape amma thatha monawahari kamathi naha kiyala kiyuwoth... mama ahanawa.. prashna okkoma thiyenaw.. habai kollo.. hitha ridena dewal ammala kiyai.. eth tharaha ganne nathuwa katha karapanz.. monawa nathi unath amma thatha witharai hamathissema passen inne...
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0

    mata terenawa ban umbala kiyana de..but mewelawe mata direct decision ekak ganna ba..bcz kellage mansika mattama nisa...mata bayai eki monawa hari kara gani kiyala...

    kellata etchara awul nan mchn mae tike ekith ekka hitapan,eki ok wegena enakota uba decision ekak ganna ready wela idapan.girl job ekak karanawada?karanne nattan job ekak hoyala deepan bank/bpo ekaka wage.etakota kellonge mind change wenawa otchara depress wenne ne.

    danata eka para loku decision ganna nethuwa idapan.Time will solve.kellonge mind ikmanata wenas wana sului.

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මචන් මම නං කියන්නේ හොඳට කල්පනා කරලා බලලා උඹම තීරණයක් ගනින්. මෙතන අපි මොනවා කිවත් අපි දන්නේ නෑ නේ බං ඇත්තම තත්වේ. එක උඹයි දන්නේ. අම්ම තාත්තට බම්බු ගහගන්ඩ කියල කෙල්ල එක්ක යන්න නං එපා කවදාහරි කෙලවෙනවම තමා. කෙල්ල අතාරින්නත් එපා එකත් කැත වැඩක්. අද කාලේ කෙල්ලෙක්ට ඔහොම උනොත් ආයේ ඒකිට වෙන කසාදයක් කරගන්ඩ වෙන්නෙත් නෑ සෑහෙන කාලෙකට. කොහොමහරි කල් අරන් දෙපැත්තම ෂේප් කරගනින්.
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මට නම් ලොකු අත්දැකීම් නෑ මචන් මේවාට උත්තර දෙන්න. හැබැයි ඔයාගේ අනාගතේ අම්බානට අඳුරු වෙනවා මේ කෙල්ලව බැඳගත්තොත්. කෙල්ලට මහන යෝගයක් තියෙනවා නම් ඉතින් කෙල්ලට මහන වෙන්න කියන්න. ඔයා නිකන් අනුන්ගේ දේවල් වලට කරගහන්න එපා. මෙතන කේස් එක තියෙන්නේ කෙල්ලගේ අම්මාත් ඔයාව දැලේ දාගන්න වැඩේට එකතු වෙලා.
    මේක කරන්න එපා මචන්. කෙල්ලව අතෑරපන්. එහෙම නැත්තන් තව අවුරුද්දකින් විතර ඔයා මේකෙම ත්‍රෙඩ් එකක් දායි 'මගේ පවුල් ජීවිතේ විනාස උනා' කියලා.
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    හේතුව නම් සාදාරන හේතුවක් නෙමෙයි බන් ...අපේ familly එකට match වෙන්නේ නැහැ කියල
    family එක match වෙන්නේ නෑ කියන එක කොහොමද සාධාරණ හේතුවක් නොවෙයි කියන්නේ. පවුල් පසුබිම තමයි මචන් අංක එක (මම දන්නා හැටියට.)
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මට නම් ලොකු අත්දැකීම් නෑ මචන් මේවාට උත්තර දෙන්න. හැබැයි ඔයාගේ අනාගතේ අම්බානට අඳුරු වෙනවා මේ කෙල්ලව බැඳගත්තොත්. කෙල්ලට මහන යෝගයක් තියෙනවා නම් ඉතින් කෙල්ලට මහන වෙන්න කියන්න. ඔයා නිකන් අනුන්ගේ දේවල් වලට කරගහන්න එපා. මෙතන කේස් එක තියෙන්නේ කෙල්ලගේ අම්මාත් ඔයාව දැලේ දාගන්න වැඩේට එකතු වෙලා.
    මේක කරන්න එපා මචන්. කෙල්ලව අතෑරපන්. එහෙම නැත්තන් තව අවුරුද්දකින් විතර ඔයා මේකෙම ත්‍රෙඩ් එකක් දායි 'මගේ පවුල් ජීවිතේ විනාස උනා' කියලා.

    matath nikan hituna kiyaddima family match wenne nethi gathiyak.ohoma ammala call denne ne ban kellonge side eken lesiyen.kare gahanna balan innakota tamai ohoma karanne.anika ohoma yogayak tiyenawa kiyala dannawanan muta love karanna kalin bandala dila podi kalema.love case wala patalenna denne ne.anika ohoma gewal wala athule hena prashna tiyenawa,oka tattata terenna athi.
     
    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    අම්මලා කියන දේ අහපන් මචන්. මොකද පොඩි කාලේ ඉදන් උබව කවලා පොවලා අද වෙනකන් හැදුවේ ඒ මිනිස්සු. අනික කෙල්ල ඔච්චරටම උබව නැතුව ඉන්න බැරි හේතුව පොඩ්ඩක් හිතලා බලපන්. ඒකිට ආර්ථික අපහසුතා තියෙනවා නම් උබෙන් ගොඩ යන්න බලාගෙන ඉන්නවද දන්නේ නැ
     
    aravinda1023

    Active member
  • Jan 19, 2011
    243
    30
    28
    Kadawatha - Sri Lanka
    Umbe wayasa keeyada?
    Mama nam kiyanne oya prasne wisandanna kalayata ida denna kiyala.
    Wena kellek gedarin hoyanna gatthoth umba marry karanne e kella witarai kiyala gedarata kiyapan.
    Eth danma wedding eka ganna hadissi wenna epa.
    Umba gedarata naki wenawa kiyala umbe parentslata terunama ibema kamati wei.
     
    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    matath nikan hituna kiyaddima family match wenne nethi gathiyak.ohoma ammala call denne ne ban kellonge side eken lesiyen.kare gahanna balan innakota tamai ohoma karanne.anika ohoma yogayak tiyenawa kiyala dannawanan muta love karanna kalin bandala dila podi kalema.love case wala patalenna denne ne.anika ohoma gewal wala athule hena prashna tiyenawa,oka tattata terenna athi.

    Sira kathawa ban. Ohoma Ammala call karanne na kellonage side eken. Uba kella gana hithnna yanna epa ban. Uba athin waraddak una thamai. Eth Jeevithedi me wage amaru decisions ganna tharam ube hitha strong wenna one. :eek:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අතරලා දාපන් බන් කෙල්ලව. ගෙදර මිනිස්සු කියන දෙය අහපන්
     
    chamara_123

    Member
    Oct 5, 2015
    13
    1
    0
    family එක match වෙන්නේ නෑ කියන එක කොහොමද සාධාරණ හේතුවක් නොවෙයි කියන්නේ. පවුල් පසුබිම තමයි මචන් අංක එක (මම දන්නා හැටියට.)

    me katawat atta tamai ban..
    matath nikan hituna kiyaddima family match wenne nethi gathiyak.ohoma ammala call denne ne ban kellonge side eken lesiyen.kare gahanna balan innakota tamai ohoma karanne.anika ohoma yogayak tiyenawa kiyala dannawanan muta love karanna kalin bandala dila podi kalema.love case wala patalenna denne ne.anika ohoma gewal wala athule hena prashna tiyenawa,oka tattata terenna athi.

    ow ban..kellage amma idala hitala kata karanawa mage ekka..matath terila tiyenne oya seen eka nam:dull::dull::dull:

    Sira kathawa ban. Ohoma Ammala call karanne na kellonage side eken. Uba kella gana hithnna yanna epa ban. Uba athin waraddak una thamai. Eth Jeevithedi me wage amaru decisions ganna tharam ube hitha strong wenna one. :eek:

    atta machan...habai kellage situation eka hoda na ban dan...kellage amma kella kanne na adanawa, tiak aul wage kiuwama matat sahena upset giya..monawa unath mama love karapu kellane ban:(:(:(