ප්‍රශ්නයක් වරෙල්ලකෝ

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    දෙන්නටම් කියන්න එකවගේ දේවල් නැත්තම් ඕක චොර වෙනවා. අත්දැකීම නැති කෙනෙක්ට අනිත්කෙනාව ඇක්සෙප්ට් කරන් තේරුම් ගන්න අමාරුයි.
     
    • Like
    Reactions: shenat

    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,851
    1,207
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    Too late. You are fucked up.
    Best thing is to dump her.
    Otherwise, she'll keep remembered and pass hints to you for rest of your life.

    Also, she might sleep with another and easily rationalize it.
    You are lost now.
    ohomath kiwa bn eki :D
    දෙන්නටම් කියන්න එකවගේ දේවල් නැත්තම් ඕක චොර වෙනවා. අත්දැකීම නැති කෙනෙක්ට අනිත්කෙනාව ඇක්සෙප්ට් කරන් තේරුම් ගන්න අමාරුයි.
    :yes::yes::yes:
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,552
    6,535
    113
    dan aya no revert :D ekita aththma kiynna una, aurudu ganak follow kare :yes:

    ekita eka ehema hithena eka nethi karanna doc kenek set karannlu dn :D
    බොරුවට ඩොකාල ගාවට යන්න එපා .
    ඔය relationship එක ඉවරයි කියල හිත හදාගන්න .
    දිගටම කෙල්ල ඕනනම් කරන්න තියෙන එකම බෙහෙත ඒකිටත් වෙන එකෙක් එක්ක ඉන්න එක chance එකක් දෙන්න .
     
    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    මම marry කරන්න ඉන්න කෙල්ලට මම මගේ පරණ දේවල් කියලා තියනව like පරණ කෙල්ලෝ එක්ක එකට හිටපු ඒවා. දැන් මේකිට මන් මොනවහරි කියලා චුන් කරොත් මෙකි හිතන්නේ මම මේ කියන්නේ පරණ experience එකත් එක්ක කියලා (ඇත්තටම ඔව් ඉතින් ) එත් මේකිට මේක ඔලුවට පට්ට වදයක්ලු, අලුත් එක්කෙනා virgin ඒකිට experience ඇත්තෙම නැ. මම දැන් මොකද කරන්නේ? :rolleyes:
    කට්ටිය විහිළුවට ගත්තාට මේක කාලයක් virgin හිටපු කෙල්ලන්ට තියෙන ලොකු ප්‍රශ්නයක්. (වයස වැඩි වෙන්න වෙන්න තව ඔඩු දුවනවා) අත්දැකීම් තියෙන්නෙ එකක් වුණාම අනික් කෙනා එහෙම නැහැ කියලා හිතෙනකොට අවුල්.

    ඕකට clear cut විසඳුමක් නැහැ බං. බොරු කියලා හිත හදන්න වැඩක් නැහැ. තවත් හංගන්න යන්න එපා, ඔව් එහෙම තමයි කියලා ඇත්තම කියහන්. කිව්වාම පුළුවන් නම් හිත හදාගෙන ඉඳියි. බැරි නම් නවත්තන එක ඇඟට ගුණයි.

    කතා බහ කරලා උඹටත් අවුලක් නැතිනම් නිදහසේ ඉන්න දීලා බලහන්. හැමෝටම හරි යන් නෑ, හැබැයි එයාට යම් experience එකක් ගන්න පුළුවන් තත්ත්වයක් ඇති කරා නම් හරි. අඳුරන කපල් එකක් එක්ක same room වගේ දෙයක් කරන්න කැමතිද බලහන්.

    උඹ බඳිනකල්ම virgin තියා ගන්න හිතනවා නම් ගොඩක් පරිස්සමින්. ජීවිතේ අපායක් වෙන්න පුළුවන් පැත්ත කැරකුණොත්. 👍
     
    • Like
    Reactions: Master malli

    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,851
    1,207
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    kohomada uba dena gaththe
    :D
    Best thing is to fuck her if you want and dump her.
    But having a doubt that she'd let you to put it in as knows your history.
    She wants me to do that, and she's looking for someone with experience,
    බොරුවට ඩොකාල ගාවට යන්න එපා .
    ඔය relationship එක ඉවරයි කියල හිත හදාගන්න .
    දිගටම කෙල්ල ඕනනම් කරන්න තියෙන එකම බෙහෙත ඒකිටත් වෙන එකෙක් එක්ක ඉන්න එක chance එකක් දෙන්න .
    :no::no::no::no:
     
    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    Mulinma e dewl kiynna kilin e kellge mentality eka,thinking pattern eka mona wged kiyla hoyala balala kiynna tibbe ,dn itn oya fuck krn iwrai bro !
     
    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,851
    1,207
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    කට්ටිය විහිළුවට ගත්තාට මේක කාලයක් virgin හිටපු කෙල්ලන්ට තියෙන ලොකු ප්‍රශ්නයක්. (වයස වැඩි වෙන්න වෙන්න තව ඔඩු දුවනවා) අත්දැකීම් තියෙන්නෙ එකක් වුණාම අනික් කෙනා එහෙම නැහැ කියලා හිතෙනකොට අවුල්.

    ඕකට clear cut විසඳුමක් නැහැ බං. බොරු කියලා හිත හදන්න වැඩක් නැහැ. තවත් හංගන්න යන්න එපා, ඔව් එහෙම තමයි කියලා ඇත්තම කියහන්. කිව්වාම පුළුවන් නම් හිත හදාගෙන ඉඳියි. බැරි නම් නවත්තන එක ඇඟට ගුණයි.

    කතා බහ කරලා උඹටත් අවුලක් නැතිනම් නිදහසේ ඉන්න දීලා බලහන්. හැමෝටම හරි යන් නෑ, හැබැයි එයාට යම් experience එකක් ගන්න පුළුවන් තත්ත්වයක් ඇති කරා නම් හරි. අඳුරන කපල් එකක් එක්ක same room වගේ දෙයක් කරන්න කැමතිද බලහන්.

    උඹ බඳිනකල්ම virgin තියා ගන්න හිතනවා නම් ගොඩක් පරිස්සමින්. ජීවිතේ අපායක් වෙන්න පුළුවන් පැත්ත කැරකුණොත්. 👍
    Ow brother, පුලුවන්ම් ඉන්න කියනවා නැත්තන් මට කරන්න දෙයක් නැ, totally agreed.
    Mulinma e dewl kiynna kilin e kellge mentality eka,thinking pattern eka mona wged kiyla hoyala balala kiynna tibbe ,dn itn oya fuck krn iwrai bro !
    ekita yalu wenna kalin man owa kiwe, dn yalu unata passe thama, lan unata passe thama case une :(
     
    • Sad
    Reactions: PrameshD.12

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,952
    3,001
    113
    parana ewa kiyanna epa bn. eeta passe waliyak giyama kella hari wife hari mulinma adala ganne ubage parana case tika. eeta passe kata wahagena hitapanko.
     
    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,851
    1,207
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    Then as you wish.
    But my advice is to dump her.
    Coz one of my friends face the same scenario and now he is living in hell.
    His wife is not letting him to go to the market alone even.
    anna oya wage case ekak dan idanma thiyanawa, satha gena dannawa kawda kiyala ekai :yes:

    ko ithin kiyapan,
    balan nethuwa kiyanna bene
    parana ewa kiyanna epa bn. eeta passe waliyak giyama kella hari wife hari mulinma adala ganne ubage parana case tika. eeta passe kata wahagena hitapanko.
    totally lost. :(
    ------ Post added on Jan 13, 2022 at 6:23 PM
     
    • Sad
    Reactions: Sandy_Fdo

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,133
    4,131
    113
    මම මගේ පරණ දේවල් කියලා තියනව like පරණ කෙල්ලෝ එක්ක එකට හිටපු ඒවා
    1642079008602.png

    මේක බදාගෙන නිදිය ගනින් මීට වඩා හොඳයි
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,788
    1
    9,634
    113
    colombo
    machan samahra dewal thiyenawa kauruth dana ganna oni nathi. ube ganitawath e dewal kiyanna epa, dan ithin uba parakku wadi. kellata hama welema oka mathak wei. minissu kiyanne saint la nemei ban e nisa katawath onawata wada open wenna yanna epa , eka weakness ekak