සක්සස් නෑ මචdan aya no revertekita aththma kiynna una, aurudu ganak follow kare
ekita eka ehema hithena eka nethi karanna doc kenek set karannlu dn![]()
ඒවා ටෙම්පරි සීන්
ලංකාවේ එහෙම පොරවල් නෑ. කාසි කැඩිල්ලක් විතරයි. ඇත්තටම ලංකාවේ මානසික ප්‍රතිකාර ක්‍රම තාම තියෙන්නේ බාලාංශේ
උඹ ලොකු වරද්දක් කරන් ඉන්නේ
පුළුවන් නම් ඕක නවත්තපන්
නැත්නම් ඔක හෙනම හිසරදයක් බැන්දට පස්සෙ/ත් මචං
ekita aththma kiynna una, aurudu ganak follow kare 
