ප්‍රශ්නයක් වරෙල්ලකෝ

Indrajith Gamage

Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    machan samahra dewal thiyenawa kauruth dana ganna oni nathi. ube ganitawath e dewal kiyanna epa, dan ithin uba parakku wadi. kellata hama welema oka mathak wei. minissu kiyanne saint la nemei ban e nisa katawath onawata wada open wenna yanna epa , eka weakness ekak
    උෟ යාලුවා කාලෙ කියපුවා බං. ලයින් වුණාට පස්සෙ කේස් වැටිලා තියෙන්නෙ.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    උබ ඇත්ත කියපු එක වටිනවා.
    ඒත් ඕක හරියන්නෙම නැත්නම්
    අතැරලා දාපන් නැත්නම් ඔය අම්මන්ඩි
    මරණ මංචකයේදිත් උබට ඕක මතක් කරයි.
     

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    ඒ කෙල්ලට ගැලපෙන්නේ මම වගේ වර්ජින් කොල්ලෙක්. තෝ වගේ එකෙක් නෙමෙයි. 😏
    උඹලා දෙන්නාම එහෙනම් ගිහින් මූණට මූණ බලාගෙන හිටපියව්. 🤣🤣🤣
     

    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,851
    1,207
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    මොනවා වුනත් උබ ඇත්ත කියපු එකට මන් රෙස්පට් කරනවා එතකොට තමයි බැදීම ශක්තිමත් වෙන්නේ
    +++++
    ඒ කෙල්ලට ගැලපෙන්නේ මම වගේ වර්ජින් කොල්ලෙක්. තෝ වගේ එකෙක් නෙමෙයි. 😏
    set karala dennda
    උෟ යාලුවා කාලෙ කියපුවා බං. ලයින් වුණාට පස්සෙ කේස් වැටිලා තියෙන්නෙ.
    ow machan, ekai dan aula.
    උබ ඇත්ත කියපු එක වටිනවා.
    ඒත් ඕක හරියන්නෙම නැත්නම්
    අතැරලා දාපන් නැත්නම් ඔය අම්මන්ඩි
    මරණ මංචකයේදිත් උබට ඕක මතක් කරයි.
    +++ ow machan
    උඹලා දෙන්නාම එහෙනම් ගිහින් මූණට මූණ බලාගෙන හිටපියව්. 🤣🤣🤣
    :D
    Sirawatama!! Ape ganunta qwa nam.idala iwarai
     
    • Wow
    Reactions: Heshan Daminda

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Agreed,

    LOL :D
    kella ekka threesome ekak dapan
    ethkota oya aula hari

    ඕවා මොනාද මගෙ එකී එලකිරියෙත් ඔත්තු බලන්නෙ :ROFLMAO:
    දැන් මේක දැකලා මට telegram වලින් message එකක් දායි ගොං ගෑණි:love:
    ethkota eya uba AL karapu kaale kollo gahapu seenuth dannawada
    ------ Post added on Jan 13, 2022 at 7:19 PM
     

    uthpalakalwana

    Well-known member
  • Oct 12, 2008
    2,851
    1,207
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    මම තීරණයකට අවා දැන්ම, බදින්නෙත් නැති එකේ, උබලා කියනවා වගේ හැමවෙලේම ඕක කියවන්න අවොත් නවත්තලා දානවා. නැත්තන් ඉතින් අපායක ඉන්නවා වගේ තමා.
     

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    මම තීරණයකට අවා දැන්ම, බදින්නෙත් නැති එකේ, උබලා කියනවා වගේ හැමවෙලේම ඕක කියවන්න අවොත් නවත්තලා දානවා. නැත්තන් ඉතින් අපායක ඉන්නවා වගේ තමා.
    එයා Virgin හිටියෙ මොකද බං? බයිලා විශ්වාසද, කොල්ලෙක්වත් හිටියෙ නැද්ද? 🤔 🤔