ප්‍රශ්නයක් හොන්ඩා ඇක්ට් 1999 ගැන

shashindu77

Active member
  • Oct 7, 2009
    209
    37
    28
    Piliyandala
    ප්‍රශ්නයක් හොන්ඩා ඇක්ට් 1999 ගැන

    මචංලා Honda Acty use කරන කවුද ඉන්නේ????
    ප්ලීස් මචං ලොකු උදව්වක් ඔනේ,
    Honda Acty 1999 එකක් ගන්න බැලුවේ.
    දන්න එකෙක් කියපංකො ඒකෙ තියෙන හොද නරක සහ ලෙඩ මොනාද කියල,
    මං ගන්නද එපාද මචංලා,
    ප්ලීස් ලොකු උදව්වක්
     
    shashindu77

    Active member
  • Oct 7, 2009
    209
    37
    28
    Piliyandala

    Rust gana balapn mcn scan ekakuth ganna...

    ගාන මචං 10.5ක් කියන්නෙ, එ ගානට පාඩුද බං, අහන අහන එකා කියන්නෙ ඒක ගන්න එක පාඩුයි, කෑලි ගනන් වැඩී හොයගන්න බෑ, අනික ආයි විකුණන්නත් බෑ කියල තමයි, :( :(

    තෑන්ක්ස් මචං ‍රිප්ල‍යි එකට
     
    shashindu77

    Active member
  • Oct 7, 2009
    209
    37
    28
    Piliyandala
    ow ban padui wage market godak adui

    Rust gana balapn mcn scan ekakuth ganna...

    මචංලා kia rio කාර් එක හොදයිද? ලක්ශ 13කට විතර K නම්බරයක්, නඩත්තු කොහොමද, fuel consumption eka කොහොමද? පාර්ට්ස් ගනන්ද ලෙඩ එහෙම කොහොමද පොඩ්ඩක් දන්නවනම් කියපන් මචං ලොකු උදව්වක් :(:(
    තෑන්ක්ස් මචං ඔක්කොලටම :):):):)
     
    shashindu77

    Active member
  • Oct 7, 2009
    209
    37
    28
    Piliyandala
    suzuki every ekak wage ganna balapan

    ගන්න ආසයි මචං වත පොඩ්ඩක් මදියි මචං, finance එකක් දාලා ගන්න බැලුවෙ, මාසෙට ලොකු ගානක් දෙන්න වෙනව බං Every එකට :(:(:(
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ගන්න ආසයි මචං වත පොඩ්ඩක් මදියි මචං, finance එකක් දාලා ගන්න බැලුවෙ, මාසෙට ලොකු ගානක් දෙන්න වෙනව බං Every එකට :(:(:(

    tika dawasak idala hari ganna every ekanam patta
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    ගාන මචං 10.5ක් කියන්නෙ, එ ගානට පාඩුද බං, අහන අහන එකා කියන්නෙ ඒක ගන්න එක පාඩුයි, කෑලි ගනන් වැඩී හොයගන්න බෑ, අනික ආයි විකුණන්නත් බෑ කියල තමයි, :( :(

    තෑන්ක්ස් මචං ‍රිප්ල‍යි එකට

    Wahane kale hari wage bn padui kiyla thma hithenne
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    මචංලා kia rio කාර් එක හොදයිද? ලක්ශ 13කට විතර K නම්බරයක්, නඩත්තු කොහොමද, fuel consumption eka කොහොමද? පාර්ට්ස් ගනන්ද ලෙඩ එහෙම කොහොමද පොඩ්ඩක් දන්නවනම් කියපන් මචං ලොකු උදව්වක් :(:(
    තෑන්ක්ස් මචං ඔක්කොලටම :):):):)

    Kia rio eka dan marana bn...gandama epa