මේකට අවංකව උත්තර දීපං. ඔන්න උඹ යනවා ට්‍රිප් එකක්. රෑ නවතින්න යන තැන තියෙන්නේ එක ඇඳයි. උඹත් එක්ක තව දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් කෙල්ලෙක්. පට්ට ලස්සනයි. උපරිමයි. අනිත් එකා කොලු කාරයෙක්. උඹට ලැබෙන්නේ ඇඳේ මැද උඹ කාට පස්ස හරවලද නිදා ගන්නේ? :P