ප්‍රශ්නයක්

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ලෝකවාසීන් සියලු දෙනාම බුද්ධ දර්මය අනුව 100% ජීවත් වුණොත්(මහන උනොත්) .... මේ ලෝකය මොන වගේ වෙයිද??? ලොකයේ මිනිසුන් වද වී යයි ද? *ඉසලාම් *කතෝලික *හින්දු මේ ආගම් වලටත් උඩින් කියපු දෙයම වුණොත් මිනිසුන්ට කුමක් සිදුවේද ??? :eek::eek::eek:
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    api kiyamuko loke minissu 100 inne kiyala 100 denama mahana wunoth, ea ayata eelaga paramparawak nane...ow ithin ethanin pruthawiye minis wargaya iwarai,,..ea thama awasana paramparawa...habaiy ea aya rahath nowunoth...aye eelaga athme wena kohe hari lokeka ipadeiy...pruthawiye aye jeewayak athiwuna kaleka aye mehata ennath puluhan
     
    • Like
    Reactions: King kekille

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    eek4wd.gif
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    api kiyamuko loke minissu 100 inne kiyala 100 denama mahana wunoth, ea ayata eelaga paramparawak nane...ow ithin ethanin pruthawiye minis wargaya iwarai,,..ea thama awasana paramparawa...habaiy ea aya rahath nowunoth...aye eelaga athme wena kohe hari lokeka ipadeiy...pruthawiye aye jeewayak athiwuna kaleka aye mehata ennath puluhan
    බුදුවරුන් මීට කලින් පහළ වුණත්....ලෝකයේ minissu awath piligena naha kiyala hithanna puluwan neda??? Ahema kalin hitapu minissu ahema mahana una nm...ada api jeewath wenn widiyak naha neda?
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    awagema me ලෝකයේ ඔක්කෝම minissu islam වුණොත් earth eka over crowd wela...minissu අසරණ wei neda
    api kiyamuko loke minissu 100 inne kiyala 100 denama mahana wunoth, ea ayata eelaga paramparawak nane...ow ithin ethanin pruthawiye minis wargaya iwarai,,..ea thama awasana paramparawa...habaiy ea aya rahath nowunoth...aye eelaga athme wena kohe hari lokeka ipadeiy...pruthawiye aye jeewayak athiwuna kaleka aye mehata ennath puluhan
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ළමයි හැදුවේ නැත්තන් ආය පැවැත්මක් නෑ නෙ. මිනිස්සු වඳ වෙලා යයි :oo:

    Ethanin serma ewara weine bn...ithin ai mechchara salli wiyadam karanne scientific research walata???
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    බුදුවරුන් මීට කලින් පහළ වුණත්....ලෝකයේ minissu awath piligena naha kiyala hithanna puluwan neda??? Ahema kalin hitapu minissu ahema mahana una nm...ada api jeewath wenn widiyak naha neda?

    budu hamuduruwange kale hitiya hamoma niwan dakke nane..ithin pahadiliwama aye ipadenawa...dan unath parakku na darmaya sajiewiwa thiyena hinda kenekuta me kale wunath puluwan niwan awaboda karanna..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇයි ඉතින් සත්තුත් මිනිස් ආත්ම ලබන්නෙ! සතෙක්ගෙ පින් ගොඩක් රැස් වෙලා මිනිස් මවු කුසක් හොයාගන්න බැරි උනත් ඕපපාතික මනුස්සයෙක් වෙලා ඉපදෙන්න පුලුවන්...:yes: :yes:
     
    • Like
    Reactions: King kekille

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ඇයි ඉතින් සත්තුත් මිනිස් ආත්ම ලබන්නෙ! සතෙක්ගෙ පින් ගොඩක් රැස් වෙලා මිනිස් මවු කුසක් හොයාගන්න බැරි උනත් ඕපපාතික මනුස්සයෙක් වෙලා ඉපදෙන්න පුලුවන්...:yes: :yes:

    ඕපපාතික මනුස්සයෙක් a kiyanne mokadda bro
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Ethanin serma ewara weine bn...ithin ai mechchara salli wiyadam karanne scientific research walata???
    එහෙම ඉවර වෙන්න ස්වභාවයෙන්ම තියෙන අකමැත්ත නිසානේ. හැම සතෙක්ම, ගස්කොලන් පවා බලන්නේ කොහොමහරි කට්ට කාගෙන ජිවත් වෙන්නනෙ.
     
    amilapunk

    Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    api kiyamuko loke minissu 100 inne kiyala 100 denama mahana wunoth, ea ayata eelaga paramparawak nane...ow ithin ethanin pruthawiye minis wargaya iwarai,,..ea thama awasana paramparawa...habaiy ea aya rahath nowunoth...aye eelaga athme wena kohe hari lokeka ipadeiy...pruthawiye aye jeewayak athiwuna kaleka aye mehata ennath puluhan

    Therawadee nethuwa mahayana unoth nam lamai hadanna puluwan
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Ahema minissu meeta kalin idala thiyanawada??? :shocked:

    ඔව් වෙලා තියනව.. හිතපන් ලොකෙ ඉන්න මිනිස්සු ඔක්කොම නිවන් දැක්කොත් ,පින් පිරෙන සත්තුන්ට මිනිස් බව ලබාගන්න වෙන්නෙ නෑනෙ.., එතකොට කවුරු හරි සත්තු ජාතියක් මිනිස් බවට පරිණාමය වෙනකන් ඉන්න් වෙනව.., ඒකට ගොඩක් කල් යන නිසා ඕපපාතිකව ජනිත වෙනව...
     
    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    ඔව් වෙලා තියනව.. හිතපන් ලොකෙ ඉන්න මිනිස්සු ඔක්කොම නිවන් දැක්කොත් ,පින් පිරෙන සත්තුන්ට මිනිස් බව ලබාගන්න වෙන්නෙ නෑනෙ.., එතකොට කවුරු හරි සත්තු ජාතියක් මිනිස් බවට පරිණාමය වෙනකන් ඉන්න් වෙනව.., ඒකට ගොඩක් කල් යන නිසා ඕපපාතිකව ජනිත වෙනව...
    Udin kiyala thiyanawa ne dewiyo gana....ethakota opapathika deviyo kohomada සම්බන්ධ wenne?