Machan uba awith anik ayata wada wenas deyak ne kiyanne? Mama mulin ahapu deyata mokadda kiyanne?
ඒ ගැන කිසිම අදහසක් නෑ බං ඒ නිසා මොකූත්ම කියන්නෑ

හැබැයි මහායාන බුද්ධාගමේ නං බෝධිසත්වයො ඉන්නවලු හැමෝම නිවන් දකිනකං නිවන් නොදකින්න අධිශ්ඨාන කරපු, හැමෝම ඉපදි ඉපදි නිවන් දකිනකංම මනුස්ස ලෝකෙ දිව්‍ය ලෝකෙ අහරෙ මෙහෙ ඉපදි ඉපදි මිනිස්සුන්ට ධර්මය කියාදෙන

පිස්සුද බන් කිසිම දෙයියෙක් නිවන් දැකල නෑ.., බුදු වෙන්න වගේම නිවන් දකින්නත් මනුස්සයෙක් වෙන්න ඔනෙ...
එහෙම වෙන්න බෑ බන් මම නම් හිතන්නෙ නෑ.., නිවන් දකින්ව වගේ සන්කීර්න් තත්වෙකට දෙවියෙක් යන්නෙ කොහොමද...!
දැකල තියෙනව යකෝ කිව්වාම අහපංකො

බුද්ධාගමට අනුව දෙයියො කියන්නෙ මිනිස්සුන්ට වඩා බුද්ධිමත් ජාතියක්

අභිධර්මය වුනත් බුද්ධාගමේ කියන්නෙ දෙවියන්ට කියපු බණක් හැටියට පස්සෙ මිනිස්සුන්ට තේරෙන්න අන්තිම සරල කරල දේශනා කරපු ටික තමා දැන් අභිධර්ම පිඨකය කියල කියන්නෙ

ehanam ei budu wenna bari

