kohomada ehema kiyanne uba.![]()
මිනිස්සුන්ට සැප විදින්වට වඩා ගොඩක් ලේසියෙන් දුක විඳින්න පුලුවන්....
ලෝක ජනග්‍රහනයෙන් වැඩි ප්‍රතිශතයකට පිරිසිඳු වතුර බොන්න නෑ මේ ලොකෙ...
ලන්කාව වගේ තරමක හොඳ රටක (ලොකෙ රටවල් 200 ගානට සාපේක්ශ්ව ) ඉපදුනත් බලපන් මනුස්සයෙක්ට සන්තෝසෙන් ඉන්න පට්ට වාසනාවකුයි , කැපවීමකුයි තියෙන්න ඕනෙ..
