ප්‍රශ්නයක්

AnuradhaRa

Well-known member
  • AC කරපු වාහනයක් හරි කාමරයක් හරි ගත්තම ඒක සම්පූර්ණයෙන්ම වහලනෙ තියෙන්නෙ..
    එතකොට පිටතින් අලුත් වාතය ගැනීමක් වෙන්නෙ නැද්ද?
    එකම වායු පරිමාවක්ද කැරකි කැරකි තියෙන්නෙ...
    දැං අපි හුස්ම ගන්නකොට ඔක්සිජන් අඩු වෙලා කාබන්ඩයොක්සයිඩ් ප්‍රතිශතය වැඩි වෙනවනෙ :baffled:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    පිටතින් වාතය ඇතුලට ගන්නවා නේද බන්? මාත් හරියටම දන්නේ නෑ.
     

    AnuradhaRa

    Well-known member
  • Most Spilt or Window Air-Conditioners doesn't have any fresh air intake at all! Shocking but it's true..!

    Spilt and Window A/C will suck air from the room and make it cool and this happens every time when they work. But they don't bring any fresh air from outside (Mostly central Air-Conditioners will do that by means of separate ducting for fresh air)

    We don't use these small Air-Conditioner for more than 8 hours without opening of any doors or windows, hence these Air-Conditioners doesn't have any fresh air intake system at all..!

    These Air-Conditioners does have a purification system but it's only to purify contaminants in the air by means of filters, it doesn't make air any fresh (means no addition of oxygen).
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,505
    7,305
    113
    එලියෙන් ඇදලා ගන්නවා බං. මාත් මේ දැනුයි හොයා ගත්තේ :rofl:
    Auto-Heater-and-Air-Conditioning.jpg
     

    AnuradhaRa

    Well-known member
  • එලියෙන් ඇදලා ගන්නවා බං. මාත් මේ දැනුයි හොයා ගත්තේ :rofl:
    Auto-Heater-and-Air-Conditioning.jpg

    එලියෙන් ඇදල ගන්නෙ නෑ බං... :angry:

    ඔය ඇවිල්ල පිටත වාතයෙන් කන්ඩෙන්සර් එක කූල් කරන එක. ඒකනෙ එළියෙ ඉන්න අපිට රස්නයක් ගහන්නෙ..
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • උබ අයි හැමදාම ප්‍රශ්න අහන්නේ?
    අපිට උත්තරේ දීපන් අපි අහන්නම් ප්‍රශ්නේ

    සෑහෙන කාලෙකින් තෝව දැක්කෙ :D
    වෙන මොකක් හරි එකවුන්ට් එකකින් ආවද :P
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,505
    7,305
    113
    එලියෙන් ඇදල ගන්නෙ නෑ බං... :angry:

    ඔය ඇවිල්ල පිටත වාතයෙන් කන්ඩෙන්සර් එක කූල් කරන එක. ඒකනෙ එළියෙ ඉන්න අපිට රස්නයක් ගහන්නෙ..

    ඇයි බං අර වාහන වල ඇතුලේ තියන්නේ cabin air filter එකක්. එලියෙන් හුලං ඇදලා ගන්න නිසානේ බං ඒකේ කුණු බැදෙන්නේ.
    img1674917900-1460386537038.jpg
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    එලියෙන් ඇදලා ගන්නවා බං. මාත් මේ දැනුයි හොයා ගත්තේ :rofl:
    Auto-Heater-and-Air-Conditioning.jpg
    paiththiyanda,yakoo R22 compress wechcha gas eka indoor eke evaporator ekata gihin aye outdoor eketa anne bola,oxigon room eke thibuna tika thama amuthuwen anne na A/C eken,padayak ariyoth pade mix wewee thiyanawa roomeke aaathal neda