ප්‍රශ්නයක්

Calion

Well-known member
  • Nov 13, 2017
    697
    475
    63
    හැම එකේම ඇද හොයන්නේ නැතිව...තියෙන A/c එක තියාන ඉදපන්!
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,114
    967
    113
    V
    if it is an office then each time the door is opened the fresh air gets in
    if its a bed room then fresh air must be artificially introduced to the space
    but in sri lanka we don't see that happen often
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    ඇයි බං අර වාහන වල ඇතුලේ තියන්නේ cabin air filter එකක්. එලියෙන් හුලං ඇදලා ගන්න නිසානේ බං ඒකේ කුණු බැදෙන්නේ.
    img1674917900-1460386537038.jpg
    oke badenne athule thiyana dust1 bola
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    paiththiyanda,yakoo R22 compress wechcha gas eka indoor eke evaporator ekata gihin aye outdoor eketa anne bola,oxigon room eke thibuna tika thama amuthuwen anne na A/C eken,padayak ariyoth pade mix wewee thiyanawa roomeke aaathal neda

    යකෝ එතකොට වාහනේ 4 දෙනෙක් විතිර හිටියොත් පැය 6ක් විතර යනකොට ඔක්සිජන් ඉවර වෙලා මැරෙන්න එපැයි :growl:
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    යකෝ එතකොට වාහනේ 4 දෙනෙක් විතිර හිටියොත් පැය 6ක් විතර යනකොට ඔක්සිජන් ඉවර වෙලා මැරෙන්න එපැයි :growl:
    yakoo vehical eke A/C noda glass wahagena gihama marenawada bola,kisima vehical ekak room ekak full seal na
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    එහෙනං ඔක්සිජන් කොහෙන්ද කියපංකෝ ඉතිං :dull:

    කාර්ස් ෆුලි සීල්ඩ් නෑ බන්. ඒකනේ වතුරකට වැටුනොත් ඇතුල වතුරෙ පිරෙන්නේ. තව දවල්ට හීට් එකට ඇතුලේ ප්‍රෙශර් එක රිලීස් වෙන්නත් පොඩි වෙන්ට්ස් තියනවා. ඒ වගේම දොර වහද්දිත් වැඩි එයාර් අර වෙන්ට්ස් වලින් රෙලීස් වෙනවා.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    ඇයි බං අර වාහන වල ඇතුලේ තියන්නේ cabin air filter එකක්. එලියෙන් හුලං ඇදලා ගන්න නිසානේ බං ඒකේ කුණු බැදෙන්නේ.
    img1674917900-1460386537038.jpg

    ඔය මචං මම හිතන්නෙ ඇතුලෙ කැරකෙන වාතය ෆිල්ටර් කරන එකක්
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    yakoo vehical eke A/C noda glass wahagena gihama marenawada bola,kisima vehical ekak room ekak full seal na

    ඒ වුණාට හුස්ම ගන්ඩ එහෙම චූටි ඉඩක් තිබිල බෑ මම හිතන්නෙ..
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,739
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    ඔය මචං මම හිතන්නෙ ඇතුලෙ කැරකෙන වාතය ෆිල්ටර් කරන එකක්

    na ban.. eliyen ena ewath filter wenne oken thama. chater unu filter ekak balapan, dust + gas wala kola pawa tiyenawa.

    wahana wala eliyen air enna system ekak tiyenawa one welawata open close karanna. Oya gate ekath 100% seal na. So one tharam fresh air enna puluwan
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    Car eek tiyenawa eliyen fresh air ganna method ekakui athule tiyena air eka re circulate karana method ekakui.

    :yes:

    එතකොට ඔය දෙකම එකපාරට වැඩ කරනවද? වාහන පාවිච්චි කරන අය මේ ගැන හරියට දන්නවද?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    na ban.. eliyen ena ewath filter wenne oken thama. chater unu filter ekak balapan, dust + gas wala kola pawa tiyenawa.

    wahana wala eliyen air enna system ekak tiyenawa one welawata open close karanna. Oya gate ekath 100% seal na. So one tharam fresh air enna puluwan

    :)
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    ඔය මචං මම හිතන්නෙ ඇතුලෙ කැරකෙන වාතය ෆිල්ටර් කරන එකක්

    ඔව් ඒත් පොඩි ලීවර් එකක් ඇදලා හරි ස්විච් එකක් ඔබලා හරි වාහනෙන් පිට එයාර් ඕක හරහා යවන්නත් පුලුවන්.

    එලියේ වාතය පිරිසිදු නම් තමා ඒක කරන්නෙ. ටවුමේ වගෙ නම් වාහනේ ඇතුලේම වාතය යූස් කරනවා.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    ඔව් ඒත් පොඩි ලීවර් එකක් ඇදලා හරි ස්විච් එකක් ඔබලා හරි වාහනෙන් පිට එයාර් ඕක හරහා යවන්නත් පුලුවන්.

    එලියේ වාතය පිරිසිදු නම් තමා ඒක කරන්නෙ. ටවුමේ වගෙ නම් වාහනේ ඇතුලේම වාතය යූස් කරනවා.

    වාහන ඒසී හරි..
    එතකොට ගෙවල්වල කාමරවල :rolleyes:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,739
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    :yes:

    එතකොට ඔය දෙකම එකපාරට වැඩ කරනවද? වාහන පාවිච්චි කරන අය මේ ගැන හරියට දන්නවද?

    dekama eka parata weda karanne na. apita one widihata operate karanne. Anik un gena nam danne na mama nam ude pandara, reta ta circulate use karanawa dawal ta nam use karanne na. dust, duma smell eka wage wahane athulata ena nisa.

    • Like
    Reactions: AnuradhaRa

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    yakoo vehical eke A/C noda glass wahagena gihama marenawada bola,kisima vehical ekak room ekak full seal na

    කාර්ස් ෆුලි සීල්ඩ් නෑ බන්. ඒකනේ වතුරකට වැටුනොත් ඇතුල වතුරෙ පිරෙන්නේ. තව දවල්ට හීට් එකට ඇතුලේ ප්‍රෙශර් එක රිලීස් වෙන්නත් පොඩි වෙන්ට්ස් තියනවා. ඒ වගේම දොර වහද්දිත් වැඩි එයාර් අර වෙන්ට්ස් වලින් රෙලීස් වෙනවා.

    thanks :D
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    වාහන ඒසී හරි..
    එතකොට ගෙවල්වල කාමරවල :rolleyes:

    ඒවත් එච්චර තමා 100% එයාර් ට්යිට් නෑ. ඕනේ තරම් වාතය එහෙ මෙහෙ යනවා. අපි දොර ඇරපු ගමන් ඇතුලේ තියන සීතල වාතය එලියට ගිහින් අලුත් වාතය ඇතුලට එනවා.
     
    nu45an

    Junior member
  • Sep 22, 2015
    334
    24
    18
    owa dawena prashna ban...shop walanam dors hama welawema arina nisa aulak na..vehicles walath ehemane.. eth oya room wala A/C daman inna un parissam weyalla..ude wenakota marila thiyewi oxygen adu wela.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    ඒ වුණාට හුස්ම ගන්ඩ එහෙම චූටි ඉඩක් තිබිල බෑ මම හිතන්නෙ..

    ඇතිවෙයි බං. අපේ නහයත් හෙන පොඩිනේ :P