ප්‍රශ්නයක්

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,895
    6,765
    113
    38
    Galle
    ගොළු භාෂාවෙන් කුණුහරපෙන් බනින්න පුලුවන්ද?

    අපහාස කිරීමකට අහපු ප්‍රශ්නයක් නොවේ. හුදෙක් දැන ගැනීම පිණිසයි
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ

    Middle Finger on Google Android 12L

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,754
    113
    Homagama
    ගොළු භාෂාවෙන් කුණුහරපෙන් බනින්න පුලුවන්ද?

    අපහාස කිරීමකට අහපු ප්‍රශ්නයක් නොවේ. හුදෙක් දැන ගැනීම පිණිසයි
    අහන්න දෙයක්ද බං.
    තියනවා. අතින් පෙන්වන්න පුලුවන් නේ.
     
    • Like
    Reactions: siri_ayya

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,895
    6,765
    113
    38
    Galle
    අහන්න දෙයක්ද බං.
    තියනවා. අතින් පෙන්වන්න පුලුවන් නේ.
    සිංහල කුණුහරප හස්ත සංඥා වලින් කියන්නේ කොහොමද?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,754
    113
    Homagama
    සිංහල කුණුහරප හස්ත සංඥා වලින් කියන්නේ කොහොමද?

    හස්ත සංඥා වලින් කතා කරන විදිහටම තමා බං. කුනුහරුප කියන්නේ මොනාද? එවත් ක්‍රියා එක්කෝ ශරිරාංග. ජෙස්ටර්ස් තියනවා.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ගොළු භාෂාවෙන් කුණුහරපෙන් බනින්න පුලුවන්ද?

    අපහාස කිරීමකට අහපු ප්‍රශ්නයක් නොවේ. හුදෙක් දැන ගැනීම පිණිසයි

    0005.gif
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    තියෙනව.අපේ ගමේ ඉන්නව ගොළු ඩයල් එකක්.(ඌ එල කොල්ලා- ටෙක්නීෂියන් කෙනෙක් )දවසක් උගෙ යාළුවෙක් සෙට් වුනා ටවුමෙදි.ඒකත් ගොළුයි.උන් දෙන්න හස්ත සංඥා වලින් කතා කර කර හිටිය.අපිත් එක්ක හිටපු එකෙක් කිව්ව (සබ්ජෙක්ට් එක දන්න ) උන් දෙන්න තිත්ත කුණුහරප කතාකරන්නෙ කියල. අපි වාගෙම තමයි... :ROFLMAO:
     
    • Haha
    Reactions: windows_ubuntu

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,895
    6,765
    113
    38
    Galle
    තියෙනව.අපේ ගමේ ඉන්නව ගොළු ඩයල් එකක්.(ඌ එල කොල්ලා- ටෙක්නීෂියන් කෙනෙක් )දවසක් උගෙ යාළුවෙක් සෙට් වුනා ටවුමෙදි.ඒකත් ගොළුයි.උන් දෙන්න හස්ත සංඥා වලින් කතා කර කර හිටිය.අපිත් එක්ක හිටපු එකෙක් කිව්ව (සබ්ජෙක්ට් එක දන්න ) උන් දෙන්න තිත්ත කුණුහරප කතාකරන්නෙ කියල. අපි වාගෙම තමයි... :ROFLMAO:
    Hithapan ape generic kunuharpa tika, e kiyanne hutta, papaya wage ewa kohomada kiyanne golu bhashawen?
    Ehema naththam eke wenama kunuharpa set ekak thiyeda?
     
    • Like
    Reactions: PrasangaSPerera

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    Hithapan ape generic kunuharpa tika, e kiyanne hutta, papaya wage ewa kohomada kiyanne golu bhashawen?
    Ehema naththam eke wenama kunuharpa set ekak thiyeda?
    මම හිතන්නෙ බන් අපි ඔය කෙල්ලො දැක්කම කියන්නෙ ඒකිගෙ අඟපසඟ ගැන.ආගිය දේවල් එහෙම.ඒ වාගෙ උන්ගෙත් වකැබ්ලරි එකක් ඇති.ඕක යම් තාක් දුරකට බැලුවහැකි නිවුස් කියද්දි.සිරස, ජාතික රූපවාහිනිය එහෙම බොඩි ලැන්වේජ් එකෙනුත් දෙනව නේද..අපිට එච්චර ක්ලික් නොවුනට අත්වල පොඩි පොඩි මූව්මන්ට්ස් වලින් එහෙමත් කියන මීනින්ස් ඇති අපිට නොතේරුණාට.උදා :කිරීමේදී, යන විට, ප්‍රකාශ කලා වාගෙ එච්චර නෝට් නොවෙන වචන වාගෙ...(මට හිතෙන දේ කිව්වෙ.ඕක හරියටම දැනගන්න නං ඒ සබ්ජෙක්ට් එක ගැන හොඳට දන්න එකෙක්ගෙන් අහන්න වෙනවා..) :yes: