ගොළු භාෂාවෙන් කුණුහරපෙන් බනින්න පුලුවන්ද?
අපහාස කිරීමකට අහපු ප්‍රශ්නයක් නොවේ. හුදෙක් දැන ගැනීම පිණිසයි
අපහාස කිරීමකට අහපු ප්‍රශ්නයක් නොවේ. හුදෙක් දැන ගැනීම පිණිසයි
අහන්න දෙයක්ද බං.ගොළු භාෂාවෙන් කුණුහරපෙන් බනින්න පුලුවන්ද?
අපහාස කිරීමකට අහපු ප්‍රශ්නයක් නොවේ. හුදෙක් දැන ගැනීම පිණිසයි
සිංහල කුණුහරප හස්ත සංඥා වලින් කියන්නේ කොහොමද?අහන්න දෙයක්ද බං.
තියනවා. අතින් පෙන්වන්න පුලුවන් නේ.
සිංහල කුණුහරප හස්ත සංඥා වලින් කියන්නේ කොහොමද?
සිංහල කුණුහරප හස්ත සංඥා වලින් කියන්නේ කොහොමද?
ගොළු භාෂාවෙන් කුණුහරපෙන් බනින්න පුලුවන්ද?
අපහාස කිරීමකට අහපු ප්‍රශ්නයක් නොවේ. හුදෙක් දැන ගැනීම පිණිසයි
Hithapan ape generic kunuharpa tika, e kiyanne hutta, papaya wage ewa kohomada kiyanne golu bhashawen?තියෙනව.අපේ ගමේ ඉන්නව ගොළු ඩයල් එකක්.(ඌ එල කොල්ලා- ටෙක්නීෂියන් කෙනෙක් )දවසක් උගෙ යාළුවෙක් සෙට් වුනා ටවුමෙදි.ඒකත් ගොළුයි.උන් දෙන්න හස්ත සංඥා වලින් කතා කර කර හිටිය.අපිත් එක්ක හිටපු එකෙක් කිව්ව (සබ්ජෙක්ට් එක දන්න ) උන් දෙන්න තිත්ත කුණුහරප කතාකරන්නෙ කියල. අපි වාගෙම තමයි...![]()
මම හිතන්නෙ බන් අපි ඔය කෙල්ලො දැක්කම කියන්නෙ ඒකිගෙ අඟපසඟ ගැන.ආගිය දේවල් එහෙම.ඒ වාගෙ උන්ගෙත් වකැබ්ලරි එකක් ඇති.ඕක යම් තාක් දුරකට බැලුවහැකි නිවුස් කියද්දි.සිරස, ජාතික රූපවාහිනිය එහෙම බොඩි ලැන්වේජ් එකෙනුත් දෙනව නේද..අපිට එච්චර ක්ලික් නොවුනට අත්වල පොඩි පොඩි මූව්මන්ට්ස් වලින් එහෙමත් කියන මීනින්ස් ඇති අපිට නොතේරුණාට.උදා :කිරීමේදී, යන විට, ප්‍රකාශ කලා වාගෙ එච්චර නෝට් නොවෙන වචන වාගෙ...(මට හිතෙන දේ කිව්වෙ.ඕක හරියටම දැනගන්න නං ඒ සබ්ජෙක්ට් එක ගැන හොඳට දන්න එකෙක්ගෙන් අහන්න වෙනවා..)Hithapan ape generic kunuharpa tika, e kiyanne hutta, papaya wage ewa kohomada kiyanne golu bhashawen?
Ehema naththam eke wenama kunuharpa set ekak thiyeda?