Gas තදබල ලෙස පීඩනයට ලක්වෙලයි තීන්නේ. බලාගෙන ඉන්නේ එළියට එනකම්. කරාමේ ඇරිය ගමන් එළියට එනවා කාටවත් ඇතුලට එන්න දෙන්නෙ නෑ..
බටේ ඇතුලෙ ඔක්සිජන් නැති නිසා ?![]()
නෑ මචං ගිනිදැල්ල ගැන ඇහුවෙ. ඇයි ගෑස් ලිප පත්තු කළාම ගෑස් සිලින්ඩරේට යනකං ගිනි ගන්නෙ නැත්තෙ...
ගින්දර පත්තු වෙන්න ඔක්සිජන් ඕන. සිලින්ඩරේ ඇතුලේ ඔක්සිජන් නෑ.
අනික සිලින්ඩරේ ඇතුලේ තියෙන වායුවත් පීඩනයෙන් තමයි එළියට එන්නේ.
ඔක්සිජන් හම්බඋන තැනදි තමයි පත්තු වෙන්නේ.
ආපසු හැරීමක් වෙන්නේ නෑ...