ප්‍රශ්න එපා !!!

uwaispower

Member
Jul 13, 2006
188
22
0
මචන්ලා , මුස්ලිම් , සිංහල , දෙමල , කචල් දැන් මට එපා වෙලා තියෙන්නේ , මේකට විසදුමක් ඕනේ බන් . හැමවිටම මුන් බනගන්න එක තම වැඩේ . ඔය කෙහෙල්මල නතර කරලා ලංකාව එකට හදමු !!!