ලිංගික අනන්‍යතාවය දිශානතිය අතවර සහ තවත් දේවල් ගැන කතා කරන්න සාමාජිකයෙක් කරපු ඉල්ලීම තාමත් ඉෂ්ට කරන්න බැරි උනා මම වැඩ ගොඩක හිර වෙලා ඉන්න නිසා.
සමාවෙන්න.
ඒත් මට ඒක අමතක නැහැ.ළගදීම ඒ පෝස්ට් එක දාන්නම්.
මට මෙන්න මේ ප්‍රශ්නවලට පොඩ්ඩක් ඔයාලගෙ උත්තර මොනව ද කියල දැන ගන්න කැමතියි.
මේකෙ අයව මම පෞද්ගලිකව දන්නෙ නැහැ.ඒ නිසා පැකිලෙන්නෙ නැතුව ඇත්ත කියන්න. මම අනන්‍යතාවය හොයන්න යන්නෙත නැහැ
1. ඔයාට විශ්ව විද්‍යාලයේ දී / වැඩ කරන තැන දී හම්බ වෙනවා පිරිමි ළමයෙක්. අවංක හොද යාළුවෙක්. ඔයාගෙ හොද යාළුවෙක් වෙනවා. පස්සෙ දැන ගන්නවා ඒ පිරිමි ළමයා සංක්‍රාන්ති ලිංගිකයෙක් කියලා. ඒ කියන්නෙ උපතේ දී ගැහැණු ශරීරයක් තිබුණත් පසු කාලෙ දී පිරිමි ළමයෙක් වෙනවා අදාල ප්‍රතිකාර මගින්.රැවුල වවාගෙන ඇග හදාගෙන ඔහු හොද පෙනුමට ඉන්නවා. දැන් ඔහුට ගෑනු ළමයෙකුත් ඉන්නවා. ඔවුන් විවාහ වෙන්න බලාපොරොත්තු වෙන් ඉන්නවා
ඔහු අර අතීත කතාව ගැන ඔයාට කියල නැහැ.ඔයා මේ ගැන දැන ගත්තට පස්සෙ ඔයාගෙ ප්‍රතිචාරය මොන වගේ වෙයි ද?
A. රහස්‍යභාවය රැක ගෙන පොරගෙ හොද යාළුවෙක් වෙලා ඉන්නවා
B. පිලිකුල් කරමින් එයාගෙන් ඈත් වෙනවා.
C. අතීත ස්ටෝරිය ගැන යාළුවො එක්ක එයාට හොරෙන් කියල තියනවා
D. ශේප් එකේ පොරගෙ කෙල්ලට මේ ගැන කියලා කෙල්ලව ටෝක් කරන්න උත්සහ ගන්නවා.
E. පොරගෙ sexual organs යාළුවො ඉස්සරහ ප්‍රශ්න අහනවා කින්ඩි දානවා
F. පොරගෙ කෙල්ලගෙ නෑදෑයන්ට යාළුවන්ට මේ රහස ගැන කියනවා.
G. අතීත කතාව නිසා එයාට කාගෙන් හරි විශ්ව විද්‍යාල ආචාර්ය වරයෙක්/ආයතන ප්‍රධානියෙක්/ මිතුරෙක් ගෙන් ප්‍රශ්නයක් වෙන්න ගියොත් ඒ වෙලාවෙ එයා වෙනුවෙන් කතා කරනවා
මේ ටිකෙන් ප්‍රතිචාර කිහිපයක් උනත් එකක් උනත් කමක් නැහැ. ඊට අමතරව ඔයාට වෙනත් උත්තර තියෙනවා නම් දාන්න.
2. හොද මිතුරෙක් ඉන්නවා ඔයාට විශ්ව විද්‍යාලයේ හෝ වැඩ කරන ආයතනයේ. අහම්බෙන් ඔයා දැන ගන්නවා ඔහු සමලිංගිකයෙක් කියලා. නමුත් ඔහු කවදාවත් ඔයාට සමලිංගික ආරාධනා කරලා නැහැ.
A.මේ ගැන එයාගෙන් අහනවා.එයාට තමන් ගැන වරදකාරී හැගීමක් ඇති නොවෙන විදිහට කතා කරනවා.ඔහුව ඔහු ලෙසින් වෙනසකින් තොරව පිලිගන්නවා.
B.ඒ ගැන ඔහු එක්ක කතා කරනවා විෂම ලිංගිකයෙක් වෙන්න බල කරනවා.
C.ඔහු ගැන ඔහුට රහසේ අනෙකුත් මිතුරු මිතුරියන් ට දන්වනවා.
D.ඔහුත් සමග ලිංගික සම්බන්ධතාවයකට උත්සහ කරනවා.
E.ඔහුව පිලිකුළ් කරමින් ඈත් වෙනවා.
F.ඔහු ගැන ඔහුගේ ඥාතීන්ට දැනුම් දෙනවා.
G.මිතුරන් සමග ඔහුව විහිලුවට අවඥාවට ලක් කරනවා
මීට වඩා වෙනස් ප්‍රතිචාර තියේ නම් කමෙන්ට් කරන්න.

Last edited:
.