ප්‍රශ්න ටිකක් තියෙනවා උත්තර දෙන්නකො

Dr.Harindrapkl

Junior member
  • Jul 23, 2020
    51
    61
    18
    ලිංගික අනන්‍යතාවය දිශානතිය අතවර සහ තවත් දේවල් ගැන කතා කරන්න සාමාජිකයෙක් කරපු ඉල්ලීම තාමත් ඉෂ්ට කරන්න බැරි උනා මම වැඩ ගොඩක හිර වෙලා ඉන්න නිසා.
    සමාවෙන්න.
    ඒත් මට ඒක අමතක නැහැ.ළගදීම ඒ පෝස්ට් එක දාන්නම්.

    මට මෙන්න මේ ප්‍රශ්නවලට පොඩ්ඩක් ඔයාලගෙ උත්තර මොනව ද කියල දැන ගන්න කැමතියි.
    මේකෙ අයව මම පෞද්ගලිකව දන්නෙ නැහැ.ඒ නිසා පැකිලෙන්නෙ නැතුව ඇත්ත කියන්න. මම අනන්‍යතාවය හොයන්න යන්නෙත නැහැ

    1. ඔයාට විශ්ව විද්‍යාලයේ දී / වැඩ කරන තැන දී හම්බ වෙනවා පිරිමි ළමයෙක්. අවංක හොද යාළුවෙක්. ඔයාගෙ හොද යාළුවෙක් වෙනවා. පස්සෙ දැන ගන්නවා ඒ පිරිමි ළමයා සංක්‍රාන්ති ලිංගිකයෙක් කියලා. ඒ කියන්නෙ උපතේ දී ගැහැණු ශරීරයක් තිබුණත් පසු කාලෙ දී පිරිමි ළමයෙක් වෙනවා අදාල ප්‍රතිකාර මගින්.රැවුල වවාගෙන ඇග හදාගෙන ඔහු හොද පෙනුමට ඉන්නවා. දැන් ඔහුට ගෑනු ළමයෙකුත් ඉන්නවා. ඔවුන් විවාහ වෙන්න බලාපොරොත්තු වෙන් ඉන්නවා
    ඔහු අර අතීත කතාව ගැන ඔයාට කියල නැහැ.ඔයා මේ ගැන දැන ගත්තට පස්සෙ ඔයාගෙ ප්‍රතිචාරය මොන වගේ වෙයි ද?

    A. රහස්‍යභාවය රැක ගෙන පොරගෙ හොද යාළුවෙක් වෙලා ඉන්නවා

    B. පිලිකුල් කරමින් එයාගෙන් ඈත් වෙනවා.

    C. අතීත ස්ටෝරිය ගැන යාළුවො එක්ක එයාට හොරෙන් කියල තියනවා

    D. ශේප් එකේ පොරගෙ කෙල්ලට මේ ගැන කියලා කෙල්ලව ටෝක් කරන්න උත්සහ ගන්නවා.

    E. පොරගෙ sexual organs යාළුවො ඉස්සරහ ප්‍රශ්න අහනවා කින්ඩි දානවා

    F. පොරගෙ කෙල්ලගෙ නෑදෑයන්ට යාළුවන්ට මේ රහස ගැන කියනවා.

    G. අතීත කතාව නිසා එයාට කාගෙන් හරි විශ්ව විද්‍යාල ආචාර්ය වරයෙක්/ආයතන ප්‍රධානියෙක්/ මිතුරෙක් ගෙන් ප්‍රශ්නයක් වෙන්න ගියොත් ඒ වෙලාවෙ එයා වෙනුවෙන් කතා කරනවා

    මේ ටිකෙන් ප්‍රතිචාර කිහිපයක් උනත් එකක් උනත් කමක් නැහැ. ඊට අමතරව ඔයාට වෙනත් උත්තර තියෙනවා නම් දාන්න.

    2. හොද මිතුරෙක් ඉන්නවා ඔයාට විශ්ව විද්‍යාලයේ හෝ වැඩ කරන ආයතනයේ. අහම්බෙන් ඔයා දැන ගන්නවා ඔහු සමලිංගිකයෙක් කියලා. නමුත් ඔහු කවදාවත් ඔයාට සමලිංගික ආරාධනා කරලා නැහැ.

    A.මේ ගැන එයාගෙන් අහනවා.එයාට තමන් ගැන වරදකාරී හැගීමක් ඇති නොවෙන විදිහට කතා කරනවා.ඔහුව ඔහු ලෙසින් වෙනසකින් තොරව පිලිගන්නවා.

    B.ඒ ගැන ඔහු එක්ක කතා කරනවා විෂම ලිංගිකයෙක් වෙන්න බල කරනවා.

    C.ඔහු ගැන ඔහුට රහසේ අනෙකුත් මිතුරු මිතුරියන් ට දන්වනවා.

    D.ඔහුත් සමග ලිංගික සම්බන්ධතාවයකට උත්සහ කරනවා.

    E.ඔහුව පිලිකුළ් කරමින් ඈත් වෙනවා.

    F.ඔහු ගැන ඔහුගේ ඥාතීන්ට දැනුම් දෙනවා.

    G.මිතුරන් සමග ඔහුව විහිලුවට අවඥාවට ලක් කරනවා

    මීට වඩා වෙනස් ප්‍රතිචාර තියේ නම් කමෙන්ට් කරන්න.
     
    Last edited:
    • Love
    Reactions: The Hacker

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    1. කවදාවත් ලැබෙන චාන්ස් එකක් නෙමේ හින්ද මොනවා හරි කරලාසංක්‍රාන්ති ලිංගිකයෙක්ගෙ අවයව අපේ අවයව වලට වඩා වෙනස් වෙන්නෙ කොහොමද කියල බලන්න ට්‍රයි එකක් දෙනවා.

    2. හොඳ ඩොක්ට කෙනෙක් ලඟට ගිහින් මනෝවයිද්‍ය ප්‍රතිකාර අරගන ඔය තත්වෙන් මිදෙන්න කියල යෝජනා කරනවා.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,659
    167,307
    113
    එකමත් එක රටක
    1. ඉතින් අනිත් උන්ට කියන්න යන්නේ නෑ . යාලුවා විදියට ඉන්නවා තව උගෙන් සීන් එක අහයි මොන වගේ ඒවද/ ඇයි එහෙම උබට උනේ කියලා. educational purpose :baffled: .
    2. අයින් වෙනවා ශේප් එකේ උගෙන්. කොලු කාරයෙක් කියලා දැනගෙන ඉන්න අමාරුයි බන්. මූ නිකන් කරට අත දැම්මත් මට මූ මෙහෙම එකෙක් නේ කියලා මතක් වෙයි. :baffled:. මම ඇර අනිත් උනුත් දන්නවනම් මමත් ඌ වගේ කියලා හිතයි
     
    Last edited:
    • Like
    Reactions: Dr.Harindrapkl

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,621
    22,765
    113
    අම්බකිස්ස
    1. කවදාවත් ලැබෙන චාන්ස් එකක් නෙමේ හින්ද මොනවා හරි කරලාසංක්‍රාන්ති ලිංගිකයෙක්ගෙ අවයව අපේ අවයව වලට වඩා වෙනස් වෙන්නෙ කොහොමද කියල බලන්න ට්‍රයි එකක් දෙනවා.

    2. හොඳ ඩොක්ට කෙනෙක් ලඟට ගිහින් මනෝවයිද්‍ය ප්‍රතිකාර අරගන ඔය තත්වෙන් මිදෙන්න කියල යෝජනා කරනවා.
    ඒහේම සනීප කරන්න පුලුවන්ද? සමසමලිංගිකබව කියන්නේ ලෙඩක් නෙමෙයි කියලා අහලා තියෙන්නේ.... ඔය දෙකටම මම නන් කරන්නේ රහස රකින එක...ඔය දෙන්නගෙන්ම මට හරි සමාජයේ ඉන්න වෙන කෙනෙක්ට හරි අයහපත්කක් නැත්තන් මට නන් වුන් මොනා කරගත්තහ් කමක් නෑ.සමලිංගික එකෙක් අනිත් එකෙක්ව දූෂණය කරනවා නන් ඒතකොට විරුද්ධ වෙනවා.උන්ගේ කැමැත්තෙන් නන් කරන්නේ අපිට මොකද බන්
     
    • Like
    Reactions: Dr.Harindrapkl

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,457
    113
    If he's your good friend the best option is to continue the friendship and support him. What has his gender issue got to do with your friendship? Your friendship doesn't and shouldn't depend on his gender identity. You just found out something about him and why does anything has to change now?
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    2. හොද මිතුරෙක් ඉන්නවා ඔයාට විශ්ව විද්‍යාලයේ හෝ වැඩ කරන ආයතනයේ. අහම්බෙන් ඔයා දැන ගන්නවා ඔහු සමලිංගිකයෙක් කියලා. නමුත් ඔහු කවදාවත් ඔයාට සමලිංගික ආරාධනා කරලා නැහැ.

    මේ දෙවෙනි එක මේ විදිහටම මට උනා. ඔෆිස් එකේ හිටපු හොඳම යාලුවෙක්. ඌ ගේ කියල දන්නෙ නැතුව ඌට ගොඩක් ගේ කාරයා කියල විහිලු කරලා තියනවා. ගොඩක් කාලෙකට පස්සෙ ඌ තව එකෙක් එක්ක එකට ජීවත් වෙන්න පටන් ගත්තට පස්සෙ තමයි ඌ ගේ කියල දැනගත්තෙ. ඌ මාර හොඳ එකෙක් පොඩ්ඩක්වත් පොන්න පෙනුමක් නෑ (ඔය සමහර එවුන් ඉන්නෙ ජීවිතේට දැකලා නැති උනත් මූනම් ගේ පොරක් කියල හිතෙන).
    දැනගත්ත දවසෙ ඉඳන් ඌට විහිලු කරන එක අත ඇරියා. වෙනද වගේම ෆිට් එකේ හිටිය.
     
    • Like
    Reactions: Dr.Harindrapkl

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    සමලිංගිකයෙකුට සමලිංගිකයා කියල කියන එක නරක විදිහට දකින්නෙ ඇයි, ස්ට්‍රේට් එකෙකුට උඹ ස්ට්‍රේට් කියල කියන එක ප්‍රශ්නයක් නෙමේනම්.
     
    • Like
    Reactions: Dr.Harindrapkl

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    A. රහස්‍යභාවය රැක ගෙන පොරගෙ හොද යාළුවෙක් වෙලා ඉන්නවා

    uge paduwe uge wadak karagena inna deepan.
     
    • Like
    Reactions: Dr.Harindrapkl

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    2. හොද මිතුරෙක් ඉන්නවා ඔයාට විශ්ව විද්‍යාලයේ හෝ වැඩ කරන ආයතනයේ. අහම්බෙන් ඔයා දැන ගන්නවා ඔහු සමලිංගිකයෙක් කියලා. නමුත් ඔහු කවදාවත් ඔයාට සමලිංගික ආරාධනා කරලා නැහැ.

    මේ දෙවෙනි එක මේ විදිහටම මට උනා. ඔෆිස් එකේ හිටපු හොඳම යාලුවෙක්. ඌ ගේ කියල දන්නෙ නැතුව ඌට ගොඩක් ගේ කාරයා කියල විහිලු කරලා තියනවා. ගොඩක් කාලෙකට පස්සෙ ඌ තව එකෙක් එක්ක එකට ජීවත් වෙන්න පටන් ගත්තට පස්සෙ තමයි ඌ ගේ කියල දැනගත්තෙ. ඌ මාර හොඳ එකෙක් පොඩ්ඩක්වත් පොන්න පෙනුමක් නෑ (ඔය සමහර එවුන් ඉන්නෙ ජීවිතේට දැකලා නැති උනත් මූනම් ගේ පොරක් කියල හිතෙන).
    දැනගත්ත දවසෙ ඉඳන් ඌට විහිලු කරන එක අත ඇරියා. වෙනද වගේම ෆිට් එකේ හිටිය.

    ඌ ගේ කියල දන්නෙ නැතුව ඌට ගොඩක් ගේ කාරයා කියල විහිලු කරලා තියනවා.
    ei wihilu karanna hethuwa?
     
    • Like
    Reactions: Dr.Harindrapkl

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,270
    1
    101,117
    113
    34
    Kalutara
    මගේ ඉස්සරහ මට මාට්ටු වුන උන් ඉන්නවා කොල්ලෝ ගහලා. අවුරුදු 13ක් විතර වෙනවා කාටවත් කිව්වේ නෑ. මට වුනත් මුකුත් කරන්න ඇවිල්ල නෑ. නොදැක්ක ගානට හිටියා. 😪
     
    • Like
    Reactions: Dr.Harindrapkl

    Dr.Harindrapkl

    Junior member
  • Jul 23, 2020
    51
    61
    18
    1. B
    2. E
    සංක්‍රාන්ති ලිංගික පිරිමි ළමයෙක් වීම ඔයාට ප්‍රශ්නයක් වෙන්නෙ ඇයි?
    ඔයාට පිරිමි යාළුවොත් ඉන්නවා ගෑනු යාළුවොත් ඔයාට ගෑනු ළමයෙකුත් ඉන්නවා නම් එයාලා එක්ක අත් අල්ලන් ඉන්න පුළුවන් නම් ඇයි සංක්‍රාන්ති ලිංගික පිරිමි ලමයෙක්ව අප්‍රිය වෙන්න හේතුව?
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    1 -- A/G
    (trans උන්ව ආශ්‍රය කරලා නම් නෑ, මන් දන්න ගේ උන් නම් ඉන්නවා. ඌ 200%ක් ම ශුවර් නිසා මට ඌ ගේ කියලා කිව්වේ. මලත් ඒ විශ්වාසේ කඩ කරන්නෙ නෑ, අනිත් එක ඌ මාව ටෝක් කරන්නෙ මගෙ ඇගේ එල්ලෙන්නේ නැත්නම් මට උගේ ලිංගිකත්වය අදාලම නෑ )

    2 -- මට අදාල නෑ නේ,ඌත් එක්ක වෙනදා විදියටම ෆිට් එකේ ඉන්නවා. උගෙන් අහන්න යන්නෙත් නෑ , මන්දන්නවා කියලා කියන්න යන්නෙත් නෑ. උට හිතුනොත් ඒ ගැන කතාකරයි නේ ..
     
    • Like
    Reactions: Dr.Harindrapkl