machan gaming pc ekak gannawa nam hoda mokakda Redline,nanotek, eglobe solutions
mewa walin hoda serviceekak denne kohenda?
mewa walin hoda serviceekak denne kohenda?
machan gaming pc ekak gannawa nam hoda mokakda Redline,nanotek, eglobe solutions
mewa walin hoda serviceekak denne kohenda?

විකුනන්න තහනම් කියලා ගහලාම තියෙන ඒවාට වඩා ඔහොම නොගහා තියෙන් පොත් වැඩී නෙ බන්
උඹ ළඟ තියෙන හැම පොතේම පෙරලලා බලපන්, වැඩියෙන් තියෙන්නෙ ඔහොම ගහපුවාද.... නැති ඒවද කියලා
ඔහොම ගහලාම තියෙනවා නම් උන් එක්ක ඇග්‍රීමන්ට් එකක් ගහලා ඒජන්ට් ගන්න තියෙන්නෙ මම අර පස්සෙ කිව්වා වගේ
machan gaming pc ekak gannawa nam hoda mokakda Redline,nanotek, eglobe solutions
mewa walin hoda serviceekak denne kohenda?
A citizen's arrest is an arrest made by a person who is not acting as a sworn law-enforcement official. In common law jurisdictions, the practice dates back to medieval England and the English common law, in which sheriffs encouraged ordinary citizens to help apprehend law breakers.
ZoomLine සහ තනුජක වෙත...
ලංකාවේ citizen arrest කියන දේ කරන්න පුලුවන්ද? ඒ කියන්නේ කළහකාරි පුද්ගලයෙක්ව සාමාන්‍ය පුරවැසියෙක් වෙන අපිට අත්අඩංගුවට අරන් පොලිසියට බාර දෙන්න පුලුවන්ද? ප්‍රශ්නයක් එනවද එහෙම උනොත්?
පුළුවන් ඒක සාමාන්‍ය දෙයක්.. මිනිස්සු ග්‍රීස් යක්කුන්ව, හරක් හොරුන්ව වගේ උන්ව අල්ලලා ගස් බැදලා පොලිසියට භාරදෙන්නේ බං එහෙම කරන්න පුළුවන්..
මොකක්ද බන් ඔය රුපියලට/දෙකට කේස් ඇදගන්නේ ? රුපියල් 10 ක් 20ක් වැඩියෙන් ගෙව්වට අව්ලක් නෑනේ, ඊළඟ මාසේ බිලෙන් අඩුවෙනවා නේ. උබම නේද අර තනි කෙල්ල ඉන්න පවුලෙන් බදිනවා. කෙල්ලගේ කාර්, ගෙදර, දේපල සේරම උබට කියල කියපු එකා ? අනේ බන් උබල වගේ එවුන් !බොස් මං දැනට රෙන්ට් එකට ඉන්න තැනේ ඉලෙක්ට්‍රිසිටි බිල් ගෙවනකොට අන්තිම රුපියලට තමයි ගෙවන්නේ...(බිල් එක අවෝත් 3205.34ක් කියලා 3206ක් ගෙවනවා..) ඕක ගෙවන්න යන්නෙ මහජන බැංකුවට..එකෙ ඉන්න පඩත්තර වේසියොයි වේසාවොයි මට ගෙම්බර් දානවා රවුන් ඉලක්කන් නැත්නම් දහයේ ගුණාකාර වලට ගෙවන ගාන ලියන්න කියලා...තව එහෙම දානවනම් ඒ ගානට මාරු කාසි හදාගෙන එන්නලූ...උන්ට එහෙම කියන්න පුලුවන්ද..??එහෙම කියන්න බැරිනම් මට අනිත් පැත්තට කථා කරන්න පුළුවන්ද...මොකද එහෙම බහින් බස් වීමක් උනා ගියපාර...උන් කිව්වා මට එහම කථා කරන්න අයිතියක් නෑ කියලා...
බොස් මං දැනට රෙන්ට් එකට ඉන්න තැනේ ඉලෙක්ට්‍රිසිටි බිල් ගෙවනකොට අන්තිම රුපියලට තමයි ගෙවන්නේ...(බිල් එක අවෝත් 3205.34ක් කියලා 3206ක් ගෙවනවා..) ඕක ගෙවන්න යන්නෙ මහජන බැංකුවට..එකෙ ඉන්න පඩත්තර වේසියොයි වේසාවොයි මට ගෙම්බර් දානවා රවුන් ඉලක්කන් නැත්නම් දහයේ ගුණාකාර වලට ගෙවන ගාන ලියන්න කියලා...තව එහෙම දානවනම් ඒ ගානට මාරු කාසි හදාගෙන එන්නලූ...උන්ට එහෙම කියන්න පුලුවන්ද..??එහෙම කියන්න බැරිනම් මට අනිත් පැත්තට කථා කරන්න පුළුවන්ද...මොකද එහෙම බහින් බස් වීමක් උනා ගියපාර...උන් කිව්වා මට එහම කථා කරන්න අයිතියක් නෑ කියලා...
පහර දීමක් කරලා මෙල්ල කරන්න උනොත් අවුලක් නැද්ද? Excessive power නෙවේ නමුත් සාමාන්‍ය වශයෙන්.. මද පමණින්..![]()
බොස් මං දැනට රෙන්ට් එකට ඉන්න තැනේ ඉලෙක්ට්‍රිසිටි බිල් ගෙවනකොට අන්තිම රුපියලට තමයි ගෙවන්නේ...(බිල් එක අවෝත් 3205.34ක් කියලා 3206ක් ගෙවනවා..) ඕක ගෙවන්න යන්නෙ මහජන බැංකුවට..එකෙ ඉන්න පඩත්තර වේසියොයි වේසාවොයි මට ගෙම්බර් දානවා රවුන් ඉලක්කන් නැත්නම් දහයේ ගුණාකාර වලට ගෙවන ගාන ලියන්න කියලා...තව එහෙම දානවනම් ඒ ගානට මාරු කාසි හදාගෙන එන්නලූ...උන්ට එහෙම කියන්න පුලුවන්ද..??එහෙම කියන්න බැරිනම් මට අනිත් පැත්තට කථා කරන්න පුළුවන්ද...මොකද එහෙම බහින් බස් වීමක් උනා ගියපාර...උන් කිව්වා මට එහම කථා කරන්න අයිතියක් නෑ කියලා...
මොකක්ද බන් ඔය රුපියලට/දෙකට කේස් ඇදගන්නේ ? රුපියල් 10 ක් 20ක් වැඩියෙන් ගෙව්වට අව්ලක් නෑනේ, ඊළඟ මාසේ බිලෙන් අඩුවෙනවා නේ. උබම නේද අර තනි කෙල්ල ඉන්න පවුලෙන් බදිනවා. කෙල්ලගේ කාර්, ගෙදර, දේපල සේරම උබට කියල කියපු එකා ? අනේ බන් උබල වගේ එවුන් !

ඇයි උබල illegal weapons තියන් ඉන්න එවුන් හොයා හොයා arrest කරන්නේ නැත්තේ?වයස කියලා මෙතන ඉන්න නාකි හැත්ත මට අයියේ හුයියේ ගායි
අපරාද වැඩි වෙන්න හේතුව බලලා ඒකට විසඳුමක් දෙනවා වෙනුවට අපරාධකාරයෝ පස්සෙන් පන්නන එක තමා කරන්නෙ
ඒවා තවම පරීක්ෂන මට්ටමේ නෙ යන්නෙ බන්
වෙපන්ස් නම් ගන්න ඕන තරම් විදි තියෙනවා මචන්

හුට්ටෝ...මං වැඩකරන කම්පැණි එකෙන් තමයි එකමඩේශන් දීලා තියෙන්නෙ...ඒ එකමඩේශන් වල බිල් ගෙවනකොට ආසන්න රුපියලට ගෙවන්න කියලා තමයි ඔඩිට් එකෙන් කියන්නේ...නැත්නම් මගේ පුක කහන්නෙ නෑ රුපියලකට මිනිස්සුත් එක්ක ඇරගන්න.. දන්නෙ නැති කිම්බවල් කථා නොකර ඉදින්...![]()

ඕවගේ දේවල් වලට ඉතින් බැංකුවේ එවුන් එක්ක ඇරගන්න පුළුවන්. නීතිත් තියනවා.බැංකුවේ එවුනුත් මිනිස්සු ගැන මිටරෙන් ඉන්නේ. ආයේ ඉතින් හදිසියකට උන්ගෙන් උදවුවක් අරගෙනත් ඉවරයි. කතා කරන්න අයිතියක් නැත්තේ නෑ කතාකරන්න අයිතියක් තියෙනවා.. එහෙම රවුම් ගණන් දාන්න කියනවා ගොඩක් වෙලාවට උන්ටත් පොඩි සල්ලි අවුල් එන හින්ද.. ඒ කියන්නේ බං මාරු කාසි හිගකම හින්ද..ඒ උනත් උන්ට එහෙම උඹට ටෝක් කරන්න අයිතියක් නෑ.. මාරු සල්ලි නෑ කිව්වොත් උන්ට මාරු වෙන කෙනෙක්ගෙන් ලැබෙනකං උඹට ඉන්න වෙනවා... උඹටත් ආපිට ටෝක් කරන්න බෑ මට පරක්කු වෙනවා කියල..
උඹට කතා කරන්න අයිතියක් නෑ කියන්න උන්ට බෑ.. වඩේ තියෙන්නේ උන්ටමාරු එනා පැයක් ගියොත් උඹට පැයම ඉන්න වෙනවා..

ඒකට තමයි ඔන්ලයින් පේමන්ට් තියෙන්නේ.![]()