ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

thanujaka

Well-known member
  • විකුනන්න තහනම් කියලා ගහලාම තියෙන ඒවාට වඩා ඔහොම නොගහා තියෙන් පොත් වැඩී නෙ බන්
    උඹ ළඟ තියෙන හැම පොතේම පෙරලලා බලපන්, වැඩියෙන් තියෙන්නෙ ඔහොම ගහපුවාද.... නැති ඒවද කියලා ;)
    ඔහොම ගහලාම තියෙනවා නම් උන් එක්ක ඇග්‍රීමන්ට් එකක් ගහලා ඒජන්ට් ගන්න තියෙන්නෙ මම අර පස්සෙ කිව්වා වගේ

    පොත් වලට එහෙම කරන්න අවශ්‍ය නෑ..
    අවම මිලක් නියම කරන්න පුළුවන් තුන්වෙනි පාර්ශවයකට අදාලව.. ඒ ඇරුණම වෙන කරන්න පුළුවන් දෙයක් නෑ.. ගන්න පොත් ආයේ විකුණන්න බෑ කියන්න් බෑ.. එහෙමනං අදාල පොත ආයෙත් ප්‍රකාශකයම මිලට ගන්න ඕනේ.. මේ ලෝකේ තමන් මිලට ගන්න ඕනම දෙයක් තමන්ට ආයේ විකුණන්න පුලුවන්..
    පොත් විකුණන්න එහෙම ඒජන්ට් වෙන්න අවශ්‍ය නෑ..
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ZoomLine සහ තනුජක වෙත...

    ලංකාවේ citizen arrest කියන දේ කරන්න පුලුවන්ද? ඒ කියන්නේ කළහකාරි පුද්ගලයෙක්ව සාමාන්‍ය පුරවැසියෙක් වෙන අපිට අත්අඩංගුවට අරන් පොලිසියට බාර දෙන්න පුලුවන්ද? ප්‍රශ්නයක් එනවද එහෙම උනොත්?

    A citizen's arrest is an arrest made by a person who is not acting as a sworn law-enforcement official. In common law jurisdictions, the practice dates back to medieval England and the English common law, in which sheriffs encouraged ordinary citizens to help apprehend law breakers.
     
    thanujaka

    Well-known member
  • ZoomLine සහ තනුජක වෙත...

    ලංකාවේ citizen arrest කියන දේ කරන්න පුලුවන්ද? ඒ කියන්නේ කළහකාරි පුද්ගලයෙක්ව සාමාන්‍ය පුරවැසියෙක් වෙන අපිට අත්අඩංගුවට අරන් පොලිසියට බාර දෙන්න පුලුවන්ද? ප්‍රශ්නයක් එනවද එහෙම උනොත්?

    පුළුවන් ඒක සාමාන්‍ය දෙයක්.. මිනිස්සු ග්‍රීස් යක්කුන්ව, හරක් හොරුන්ව වගේ උන්ව අල්ලලා ගස් බැදලා පොලිසියට භාරදෙන්නේ බං එහෙම කරන්න පුළුවන්..
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    බොස් මං දැනට රෙන්ට් එකට ඉන්න තැනේ ඉලෙක්ට්‍රිසිටි බිල් ගෙවනකොට අන්තිම රුපියලට තමයි ගෙවන්නේ...(බිල් එක අවෝත් 3205.34ක් කියලා 3206ක් ගෙවනවා..) ඕක ගෙවන්න යන්නෙ මහජන බැංකුවට..එකෙ ඉන්න පඩත්තර වේසියොයි වේසාවොයි මට ගෙම්බර් දානවා රවුන් ඉලක්කන් නැත්නම් දහයේ ගුණාකාර වලට ගෙවන ගාන ලියන්න කියලා...තව එහෙම දානවනම් ඒ ගානට මාරු කාසි හදාගෙන එන්නලූ...උන්ට එහෙම කියන්න පුලුවන්ද..??එහෙම කියන්න බැරිනම් මට අනිත් පැත්තට කථා කරන්න පුළුවන්ද...මොකද එහෙම බහින් බස් වීමක් උනා ගියපාර...උන් කිව්වා මට එහම කථා කරන්න අයිතියක් නෑ කියලා...
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    පුළුවන් ඒක සාමාන්‍ය දෙයක්.. මිනිස්සු ග්‍රීස් යක්කුන්ව, හරක් හොරුන්ව වගේ උන්ව අල්ලලා ගස් බැදලා පොලිසියට භාරදෙන්නේ බං එහෙම කරන්න පුළුවන්..

    පහර දීමක් කරලා මෙල්ල කරන්න උනොත් අවුලක් නැද්ද? Excessive power නෙවේ නමුත් සාමාන්‍ය වශයෙන්.. මද පමණින්.. :rolleyes:
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    බොස් මං දැනට රෙන්ට් එකට ඉන්න තැනේ ඉලෙක්ට්‍රිසිටි බිල් ගෙවනකොට අන්තිම රුපියලට තමයි ගෙවන්නේ...(බිල් එක අවෝත් 3205.34ක් කියලා 3206ක් ගෙවනවා..) ඕක ගෙවන්න යන්නෙ මහජන බැංකුවට..එකෙ ඉන්න පඩත්තර වේසියොයි වේසාවොයි මට ගෙම්බර් දානවා රවුන් ඉලක්කන් නැත්නම් දහයේ ගුණාකාර වලට ගෙවන ගාන ලියන්න කියලා...තව එහෙම දානවනම් ඒ ගානට මාරු කාසි හදාගෙන එන්නලූ...උන්ට එහෙම කියන්න පුලුවන්ද..??එහෙම කියන්න බැරිනම් මට අනිත් පැත්තට කථා කරන්න පුළුවන්ද...මොකද එහෙම බහින් බස් වීමක් උනා ගියපාර...උන් කිව්වා මට එහම කථා කරන්න අයිතියක් නෑ කියලා...
    මොකක්ද බන් ඔය රුපියලට/දෙකට කේස් ඇදගන්නේ ? රුපියල් 10 ක් 20ක් වැඩියෙන් ගෙව්වට අව්ලක් නෑනේ, ඊළඟ මාසේ බිලෙන් අඩුවෙනවා නේ. උබම නේද අර තනි කෙල්ල ඉන්න පවුලෙන් බදිනවා. කෙල්ලගේ කාර්, ගෙදර, දේපල සේරම උබට කියල කියපු එකා ? අනේ බන් උබල වගේ එවුන් !
     
    Last edited:

    thanujaka

    Well-known member
  • බොස් මං දැනට රෙන්ට් එකට ඉන්න තැනේ ඉලෙක්ට්‍රිසිටි බිල් ගෙවනකොට අන්තිම රුපියලට තමයි ගෙවන්නේ...(බිල් එක අවෝත් 3205.34ක් කියලා 3206ක් ගෙවනවා..) ඕක ගෙවන්න යන්නෙ මහජන බැංකුවට..එකෙ ඉන්න පඩත්තර වේසියොයි වේසාවොයි මට ගෙම්බර් දානවා රවුන් ඉලක්කන් නැත්නම් දහයේ ගුණාකාර වලට ගෙවන ගාන ලියන්න කියලා...තව එහෙම දානවනම් ඒ ගානට මාරු කාසි හදාගෙන එන්නලූ...උන්ට එහෙම කියන්න පුලුවන්ද..??එහෙම කියන්න බැරිනම් මට අනිත් පැත්තට කථා කරන්න පුළුවන්ද...මොකද එහෙම බහින් බස් වීමක් උනා ගියපාර...උන් කිව්වා මට එහම කථා කරන්න අයිතියක් නෑ කියලා...

    කතා කරන්න අයිතියක් නැත්තේ නෑ කතාකරන්න අයිතියක් තියෙනවා.. එහෙම රවුම් ගණන් දාන්න කියනවා ගොඩක් වෙලාවට උන්ටත් පොඩි සල්ලි අවුල් එන හින්ද.. ඒ කියන්නේ බං මාරු කාසි හිගකම හින්ද..ඒ උනත් උන්ට එහෙම උඹට ටෝක් කරන්න අයිතියක් නෑ.. මාරු සල්ලි නෑ කිව්වොත් උන්ට මාරු වෙන කෙනෙක්ගෙන් ලැබෙනකං උඹට ඉන්න වෙනවා... උඹටත් ආපිට ටෝක් කරන්න බෑ මට පරක්කු වෙනවා කියල..
    උඹට කතා කරන්න අයිතියක් නෑ කියන්න උන්ට බෑ.. වඩේ තියෙන්නේ උන්ටමාරු එනා පැයක් ගියොත් උඹට පැයම ඉන්න වෙනවා..
     
    thanujaka

    Well-known member

  • පහර දීමක් කරලා මෙල්ල කරන්න උනොත් අවුලක් නැද්ද? Excessive power නෙවේ නමුත් සාමාන්‍ය වශයෙන්.. මද පමණින්.. :rolleyes:

    ප්‍රශ්නයක් නෑ.. මෙල්ල කරගැනීම පිණිස කරපු පහරදීමක් කියල බැලු බැල්මටම පේන්න තියෙනවනං ගැටලුවක් නෑ..
     
    Usenet

    Banned
    Aug 10, 2017
    698
    42
    0
    බොස් මං දැනට රෙන්ට් එකට ඉන්න තැනේ ඉලෙක්ට්‍රිසිටි බිල් ගෙවනකොට අන්තිම රුපියලට තමයි ගෙවන්නේ...(බිල් එක අවෝත් 3205.34ක් කියලා 3206ක් ගෙවනවා..) ඕක ගෙවන්න යන්නෙ මහජන බැංකුවට..එකෙ ඉන්න පඩත්තර වේසියොයි වේසාවොයි මට ගෙම්බර් දානවා රවුන් ඉලක්කන් නැත්නම් දහයේ ගුණාකාර වලට ගෙවන ගාන ලියන්න කියලා...තව එහෙම දානවනම් ඒ ගානට මාරු කාසි හදාගෙන එන්නලූ...උන්ට එහෙම කියන්න පුලුවන්ද..??එහෙම කියන්න බැරිනම් මට අනිත් පැත්තට කථා කරන්න පුළුවන්ද...මොකද එහෙම බහින් බස් වීමක් උනා ගියපාර...උන් කිව්වා මට එහම කථා කරන්න අයිතියක් නෑ කියලා...

    why don't you try the online bank method
    it's hassle free
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    මොකක්ද බන් ඔය රුපියලට/දෙකට කේස් ඇදගන්නේ ? රුපියල් 10 ක් 20ක් වැඩියෙන් ගෙව්වට අව්ලක් නෑනේ, ඊළඟ මාසේ බිලෙන් අඩුවෙනවා නේ. උබම නේද අර තනි කෙල්ල ඉන්න පවුලෙන් බදිනවා. කෙල්ලගේ කාර්, ගෙදර, දේපල සේරම උබට කියල කියපු එකා ? අනේ බන් උබල වගේ එවුන් !

    හුට්ටෝ...මං වැඩකරන කම්පැණි එකෙන් තමයි එකමඩේශන් දීලා තියෙන්නෙ...ඒ එකමඩේශන් වල බිල් ගෙවනකොට ආසන්න රුපියලට ගෙවන්න කියලා තමයි ඔඩිට් එකෙන් කියන්නේ...නැත්නම් මගේ පුක කහන්නෙ නෑ රුපියලකට මිනිස්සුත් එක්ක ඇරගන්න.. දන්නෙ නැති කිම්බවල් කථා නොකර ඉදින්...:angry::angry::angry:
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    වයස කියලා මෙතන ඉන්න නාකි හැත්ත මට අයියේ හුයියේ ගායි :P
    අපරාද වැඩි වෙන්න හේතුව බලලා ඒකට විසඳුමක් දෙනවා වෙනුවට අපරාධකාරයෝ පස්සෙන් පන්නන එක තමා කරන්නෙ
    ඒවා තවම පරීක්ෂන මට්ටමේ නෙ යන්නෙ බන්
    වෙපන්ස් නම් ගන්න ඕන තරම් විදි තියෙනවා මචන්
    ඇයි උබල illegal weapons තියන් ඉන්න එවුන් හොයා හොයා arrest කරන්නේ නැත්තේ?
    උබල කරන්නේ ගංජා හේන් අල්ලන එකයි, ගණිකා මඩම් වලට පනින එකයි විතරයි. ඕවට විතරයි උපාය දුතයෝ අනම්මං ඉන්නෙ.:angry:
    weapons ගන්න විදි කියපන් මචන්?:baffled:
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    හුට්ටෝ...මං වැඩකරන කම්පැණි එකෙන් තමයි එකමඩේශන් දීලා තියෙන්නෙ...ඒ එකමඩේශන් වල බිල් ගෙවනකොට ආසන්න රුපියලට ගෙවන්න කියලා තමයි ඔඩිට් එකෙන් කියන්නේ...නැත්නම් මගේ පුක කහන්නෙ නෑ රුපියලකට මිනිස්සුත් එක්ක ඇරගන්න.. දන්නෙ නැති කිම්බවල් කථා නොකර ඉදින්...:angry::angry::angry:

    ඒකට තමයි ඔන්ලයින් පේමන්ට් තියෙන්නේ. :lol::lol: ඕවගේ දේවල් වලට ඉතින් බැංකුවේ එවුන් එක්ක ඇරගන්න පුළුවන්. නීතිත් තියනවා.බැංකුවේ එවුනුත් මිනිස්සු ගැන මිටරෙන් ඉන්නේ. ආයේ ඉතින් හදිසියකට උන්ගෙන් උදවුවක් අරගෙනත් ඉවරයි.
     
    Last edited:

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    කතා කරන්න අයිතියක් නැත්තේ නෑ කතාකරන්න අයිතියක් තියෙනවා.. එහෙම රවුම් ගණන් දාන්න කියනවා ගොඩක් වෙලාවට උන්ටත් පොඩි සල්ලි අවුල් එන හින්ද.. ඒ කියන්නේ බං මාරු කාසි හිගකම හින්ද..ඒ උනත් උන්ට එහෙම උඹට ටෝක් කරන්න අයිතියක් නෑ.. මාරු සල්ලි නෑ කිව්වොත් උන්ට මාරු වෙන කෙනෙක්ගෙන් ලැබෙනකං උඹට ඉන්න වෙනවා... උඹටත් ආපිට ටෝක් කරන්න බෑ මට පරක්කු වෙනවා කියල..
    උඹට කතා කරන්න අයිතියක් නෑ කියන්න උන්ට බෑ.. වඩේ තියෙන්නේ උන්ටමාරු එනා පැයක් ගියොත් උඹට පැයම ඉන්න වෙනවා..

    එහෙමද බොස්.. මං මේක ඇහුවේ උන් අර වගේ ටෝක් එකක් දුන්න නිසා...එහෙම මොකක් හරි රූල් එකක් තියෙනවද දන්නෙ නෑ කියලා හිතලා... මං එදා ඇහුවේ උන්ගෙන් බැංකුවටත් මාරූ කාසී නැත්නම් අපි කොහෙන් ගේන්නද කියලා... කවුන්ටරේ ඉන්න එකී එතකොට කියනවා ඒවා වැඩක් නෑ ආය එනකොට එහම කරගෙන එන්න කියලා..ඔහොම දිගට දිගට ගිහින් එතන ඉන්න ඇසිස්ටන්ට් කිව්වේ එහෙම කියන්න අයිතියක් නෑ කියලා.. එල එල තෑන්ක්ස්... +++ :D:D
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    තව පොඩි දෙයක්...

    අපි authorized service center එකකට දෙනකොට විතරක් මේක ගැන මම අහන්නේ. නමුත් අනෙක් බහුතරයත් අදාලයි..

    කාගෙන් හරි සර්විස් ස්ටේෂන් එකකින් අපි වාහනය සර්විස් කරව ගනිද්දී වාහනය කොච්චර පරණයිද කියන කාරණේ අදාළ නැතුව යම් රෙපෙයාර් එකක් හෝ හෝදලා සර්විස් කරද්දී වාහනයට අලාබයක් උනොත් ඒක කස්ටමර්ගේ පිට දාලා වගකීමෙන් පනින්න බෑ නේද? අපි ඒ ස්ථානයට දෙන්නේ අඩු පාඩු, ලෙඩ නැති වහනයක් හෝදලා, තෙල් මාරු කරලා දෙන්න. නමුත් හෝදනකොට break hose එකකට වගේ high pressure water jet එක අල්ලලා කැඩිලා ගියොත් අන්න ඒවා replace කරන්න සල්ලි ගන්න එක ගැන කියන්නේ.

    ඒ උපාංගයට අදාළ මුදල ශේප් එකේ අන්තිමට බිලට දාලා customerට ගෙවන්න කියලා දෙන එක නිත්‍යනුකුලද? අපිට මෙහෙම උනහම පොලිසිය සම්බන්ද කරන සමතයකට පත් කරගන්න පුලුවන්ද? මට මෙහෙම එකක් උනා ගිය ඉරිදා බයිසිකලේ සර්විස් කරද්දී..

    ඒකේ මම රබර් ග්‍රිප් 2 මාරු කරලා දෙන්න කිව්වා. සාමාන්‍ය සර්විස් එකෙන් පරිභාහිර ඉල්ලීමක් තමා. උන් මේක ගලවන්න හදද්දී බැලන්සරය කියලා එකක් කැඩිලා තියෙනවා බයිසිකලේ පරණ නිසා. දැන් එකට පට්ටල් ගාස්තු ඔක්කොම මට ගෙවන්න දාලා.. කමක් නෑ කියමුකෝ.. පට්ටලේ උන් ඒක බොඩි එකට පාස්සද්දී welding machine එකට earth එක ගන්න මගේ ක්ලච් කේබල් එකට වයර් එක ගහලා. සර්විස් සෙන්ටර් එකෙන් කිව්වා එහෙම කරන්න එපා කියලා තමා ආවේ.. කරන හැටිත් කියලා දුන්නාලු. මට පවුද්ගලික වැඩකට යන්න උන නිසා හිටියේ නෑ ඕක බලන්න. එහෙම කරලා ක්ලච් කේබල් එක ගිනි අගුරු වෙන්න උණු වෙලා කිව්වා සර්විස් එකෙන්. දැන් මට ඒ කේබල් එක අලුතින් දාලා බිල හදලා ඒකට ගිය මුදල එක්ක.

    ඒ උන සිද්දියට මම වැරදිත් නෑ.. සර්විස් ස්ටේෂන් එක අදාලත් නෑ. නමුත් මුදල ගෙවන්න උනේ මට.. ඔය වගේ උඩ හෝස් බටේ සිද්දිය සම්බන්දයෙන් වෙනවා නම් මොකෝ වෙන්නේ? උන් කවුරුත් මෙහෙම වගකීමක් අරන් වැඩක් කරලා දෙන්න බෑ කියන්න පුලුවන්ද?

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    ඒකට තමයි ඔන්ලයින් පේමන්ට් තියෙන්නේ. :lol::lol:

    හරකෝ..එතකොට කම්පැනියට බිලින් ප්‍ර්ෆ් දෙන්නේත් ඕන්ලයිද??? රෙද්ද..අනේ තෝ වගේ හිකනැලයෙක්...එකව්න්ටින් කරලා නැත්නම් දන්නේ නැති පකවල් කියන්නෙ නැතුව ඉදින්...:angry::angry: