ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    පොත් වලට එහෙම කරන්න අවශ්‍ය නෑ..
    අවම මිලක් නියම කරන්න පුළුවන් තුන්වෙනි පාර්ශවයකට අදාලව.. ඒ ඇරුණම වෙන කරන්න පුළුවන් දෙයක් නෑ.. ගන්න පොත් ආයේ විකුණන්න බෑ කියන්න් බෑ.. එහෙමනං අදාල පොත ආයෙත් ප්‍රකාශකයම මිලට ගන්න ඕනේ.. මේ ලෝකේ තමන් මිලට ගන්න ඕනම දෙයක් තමන්ට ආයේ විකුණන්න පුලුවන්..
    පොත් විකුණන්න එහෙම ඒජන්ට් වෙන්න අවශ්‍ය නෑ..
    මාත් මෙච්චර කල් හිතන් හිටියේ එහෙම, ඒත් අර පොතේ ෆොටෝ එක dakama අග මුල මාරු උනා :P
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ZoomLine සහ තනුජක වෙත...

    ලංකාවේ citizen arrest කියන දේ කරන්න පුලුවන්ද? ඒ කියන්නේ කළහකාරි පුද්ගලයෙක්ව සාමාන්‍ය පුරවැසියෙක් වෙන අපිට අත්අඩංගුවට අරන් පොලිසියට බාර දෙන්න පුලුවන්ද? ප්‍රශ්නයක් එනවද එහෙම උනොත්?

    පුළුවන්
    හැබැයි ඌට වට කරන් ගහන්න, දඬුවම් දෙන්න ගියොත් නම් අල්ලපු උන්ට හිරේ යන්න වෙන්නෙ :baffled:
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy

    Dialog එකෙන් bill එක request කලොත් මොකෙන් පේ කරත් non edited genuine bill එක ගන්න පුළුවන්. දැන් ඒකත් බොරු වෙනවද පවුද්ගලික සල්ලි වලින් ගෙවලා කොම්පැනි එකෙන් ඒ සල්ලි ක්ලෙම් කරන්න ගියහම? :sorry:

    අපේ පෞද්ගලික දෙයකට එහෙම කරානම් අවුලක් නෑ....ඒක උසාවියක් උනත් පිලිගන්නවා.. ඒත් ආයතනවල සුළු මුදල් නැත්නම් පෙටි කෑෂ් වලින් ගෙවීම කරනකොට අදාල සුළු මුදල් ලබාගත් පුද්ගලයාගෙන් නැතුව වෙනත් කෙනෙක්ගේ ගිණුමකින් ගෙවීමක් කරලා ඒක ගිණුම් ගත කරනවනම් විනිවිදභාවය ගැන ප්‍රශ්නයක් එනවා...එතකොට සුළු මුදල් භාරකරු වංචාවක් සිද්ද කරන්න එහෙම කරා කියලා කියන්න පුළුවන්..
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    ඇයි උබල illegal weapons තියන් ඉන්න එවුන් හොයා හොයා arrest කරන්නේ නැත්තේ?
    උබල කරන්නේ ගංජා හේන් අල්ලන එකයි, ගණිකා මඩම් වලට පනින එකයි විතරයි. ඕවට විතරයි උපාය දුතයෝ අනම්මං ඉන්නෙ.:angry:
    weapons ගන්න විදි කියපන් මචන්?:baffled:
    මම පොලිස්පති උනා නම් මාසෙන් සේරම අල්ලලා, ක්ලීන් කරලා දානවා
    ඒත් දැනට එහෙම උඩින් ඕඩර්ස් දෙන්නෙ නැහැ නෙ බන්
    වෙපන්ස් ගන්න විදි කිව්වොත් අරන් මගේ කලින් ත්‍රේඩ් එකේ වලියකට ගියාම ගහන හැටි කිව්වම කුලප්පු උන සෙට් එකම ආයෙ කුලප්පු වෙනවා
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113

    Dialog එකෙන් bill එක request කලොත් මොකෙන් පේ කරත් non edited genuine bill එක ගන්න පුළුවන්. දැන් ඒකත් බොරු වෙනවද පවුද්ගලික සල්ලි වලින් ගෙවලා කොම්පැනි එකෙන් ඒ සල්ලි ක්ලෙම් කරන්න ගියහම? :sorry:

    ක්‍රම ගණනාවක් තියනවා බන්. උබ කියන එකත් එකෙන්ම හරි. ඒවා තියෙන්නේ වැදගත් මිනිස්සුන්ට බන්. ගු කබ්බොන්ට නෙමෙයි.

    මු පියන් කෙනෙක්ද කොහෙද... බොස් ගේ බිල ගෙවන්න ගිහින් මෙතන උගේ බිල් ගෙව්වා වගේ කියෝනව මට නං පෙන්නේ
    ආතල් කෝටියයි !:lol::lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පුළුවන්
    හැබැයි ඌට වට කරන් ගහන්න, දඬුවම් දෙන්න ගියොත් නම් අල්ලපු උන්ට හිරේ යන්න වෙන්නෙ :baffled:
    එතකොට අර වාහන වලට මිනිස්සු හැප්පුනාම වටේ අය වාහනේට ගල් ගහල ගිනි තියල අලාභහානි කරාම ඒවට මොකද කරන්න පුළුවන් :baffled:
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    දරුණු ප්‍රශ්නයක් .

    මසාජ් එකකට කොල්ලෙක් යනවා අහිංසක විදිහට වතුර මාරු කරගන්න. :cool:එතනින් එහා දේ වෙන්නේ නෑ . :angry:පොලීසියෙන් පනිනවා. මසා එකේ කෑලි ටික විතරක් අරන් යයිද නැත්නම් ඒකට ගිය කොල්ලටත් ලෙඩක් වැටෙනවද ? :baffled:
    කෙල්ලොන්ට වයස හරි නම් කොල්ලන්ට අවුලක් නැහැ, කෙල්ලට වයස අඩු නම් ඇතුලේ හිටපු එකාවත් අරන් එනවා ;)
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අපේ පෞද්ගලික දෙයකට එහෙම කරානම් අවුලක් නෑ....ඒක උසාවියක් උනත් පිලිගන්නවා.. ඒත් ආයතනවල සුළු මුදල් නැත්නම් පෙටි කෑෂ් වලින් ගෙවීම කරනකොට අදාල සුළු මුදල් ලබාගත් පුද්ගලයාගෙන් නැතුව වෙනත් කෙනෙක්ගේ ගිණුමකින් ගෙවීමක් කරලා ඒක ගිණුම් ගත කරනවනම් විනිවිදභාවය ගැන ප්‍රශ්නයක් එනවා...එතකොට සුළු මුදල් භාරකරු වංචාවක් සිද්ද කරන්න එහෙම කරා කියලා කියන්න පුළුවන්..

    ක්‍රම ගණනාවක් තියනවා බන්. උබ කියන එකත් එකෙන්ම හරි. ඒවා තියෙන්නේ වැදගත් මිනිස්සුන්ට බන්. ගු කබ්බොන්ට නෙමෙයි.

    මේකයි ඉතින්. ආයතන නීති සංග්‍රහය හැමෝටම පොදු නෑ මචං.. ඒක මුන්ගේ එකට වෙනස් වෙන්න පුළුවන්.. :sorry:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    කෙල්ලොන්ට වයස හරි නම් කොල්ලන්ට අවුලක් නැහැ, කෙල්ලට වයස අඩු නම් ඇතුලේ හිටපු එකාවත් අරන් එනවා ;)

    උබ දන්න රෙකමන්ඩ් කරන්න පුළුවන් හොද පොට් එකක් නැද්ද ඔයිල් මාරු කරන් එන්න? :rolleyes:
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    මම පොලිස්පති උනා නම් මාසෙන් සේරම අල්ලලා, ක්ලීන් කරලා දානවා
    ඒත් දැනට එහෙම උඩින් ඕඩර්ස් දෙන්නෙ නැහැ නෙ බන්
    වෙපන්ස් ගන්න විදි කිව්වොත් අරන් මගේ කලින් ත්‍රේඩ් එකේ වලියකට ගියාම ගහන හැටි කිව්වම කුලප්පු උන සෙට් එකම ආයෙ කුලප්පු වෙනවා
    උබට පොලිස්පති විදියට promote වෙන්න කොච්චර කාලයක් යනවද?
    සිරාවට අහන්නේ. ජෝකේ නෙවෙයි.
    Weapons ගන්න විදිය මට PM කරන්න.
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    එතකොට අර වාහන වලට මිනිස්සු හැප්පුනාම වටේ අය වාහනේට ගල් ගහල ගිනි තියල අලාභහානි කරාම ඒවට මොකද කරන්න පුළුවන් :baffled:
    වාහනේට ගිනි තියලා පොලිසිය එන කල් එතන ශෝ දැම්මොත් අනිවාරයයෙන් අහු වෙනවා
    ගිනි තියලා ගෙදර ගියා නම් ගොඩක් වෙලාවට බේරෙනවා :D

    හැබැයි මචන් 20ක් - 30ක් එකතු වෙලා වාහනයක් එහෙම ගිනි තිබ්බොත්
    මොකෙක් හරි මැරුවොත් ඒක මහජනයා කුලප්පු වෙලා කරපු කලහකාරී වැඩක් කියලා තමා වැටෙන්නෙ
    2ක් 3ක් සෙට් වෙලා කලා වගේ නෙමේ හෙන සෙට් එකක් එකතු වෙලා කලාම

    අර බොදුබල සේනාවෙන් පල්ලියක් කැඩුවා මඩකලපුවේ, හැබැයි ඒක ජනතාව එකතු වෙලා කරපු කලහකාරී වැඩක් නිසා මොකෙක්වත් හිරේ ගියේ නැහැ
    හැබැයි 4ක් 5ක් ගිහින් ඒක කැඩුවා නම් උන් දැන් හිරේ
     
    kalugala

    Member
    May 23, 2017
    7
    1
    0
    Waste water

    idama issarahin yana kanuwata allapu gedara un hama jarawam hodala wathura danawa.. nathnam eke wathura kandulak wath na,ape idamen ehata kanuwa wahila tiyenne, mama kanuwa sudda karot a jara wathura okkoma idama issaraha kanuwe pirenawa mama thawama idame padinchi wela na, dengue walin awlak weida mekata wisandumak denna hisaradayak me prashne...
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    උබට පොලිස්පති විදියට promote වෙන්න කොච්චර කාලයක් යනවද?
    සිරාවට අහන්නේ. ජෝකේ නෙවෙයි.
    Weapons ගන්න විදිය මට PM කරන්න.
    ලොවෙත් පොලිස්පති නම් වෙන්න වෙන එකක් නැහැ
    එක මැසේජ් එකක් වෙනුවෙන් ඔච්චර ටයිප් කරන්න කම්මැලී බන්, බලමුකෝ ආයෙ මාස 2 නිවාඩුවක් සෙට් උනොත් එහෙම ;)
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    හෙනයා;22094749 said:
    Ithin Company account ekata online banking activate karagaththanam wade hari neh :confused::D

    ඔව් ඒක ලේසී තමයි...ඒත් කම්පැනී එකවුන්ට් එකක් දෙනවනම් දෙන්නේ ජංගම ගිණුමක් කරන්ට් එකවුන්ට් එකක් විදිහට...ඒකත් විඩ්‍රෝවල් කරන්න හරි ගෙවීමක් කරන්න අවස්තාව දෙන්නේ චෙක් එකක් මාර්ගයෙන්..ඒ චෙක් එකට ඔතරයිස් සිග්නේචර් 2ක් ඕනේ..එතනම් තියෙන්නෙ විනිවිදභාවය කියන සංකල්පය...ගෙවීමක් හරි ලබා ගැනිමක් කරන කොට දෙදෙනාම දැනුවත් කියන දේ තමයි... පොඩි පොඩි ඒවා ඉතින් ගෙවන්නෙ පෙටි කෑෂ වලින්...
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    ක්‍රම ගණනාවක් තියනවා බන්. උබ කියන එකත් එකෙන්ම හරි. ඒවා තියෙන්නේ වැදගත් මිනිස්සුන්ට බන්. ගු කබ්බොන්ට නෙමෙයි.

    ආතල් කෝටියයි !:lol::lol::lol:

    අනේ තෝගේ ලොජික්...:rofl::rofl:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    1) මේක මම පොඩිකාලේ වුන සිද්දියක්. මේකේ නීතිමය තත්වය දැනගන්න ඕන.
    ඒකාලේ තාත්ත ගේ ගන්නකොට පාරපැත්තට වැටක් තිබුනේ. කලෙකදී ගෙදර දෙපැත්තේ මිනිස්සු තාප්ප ගහගත්තහම තමයි තේරුනේ වැට තියෙන්නේ අඩියක් විතර පාරේ කියලා. ඕකට ගමේ උන් පාර අල්ලගන්නවා කියලා තරුණ සන්විදානයේ නමින් ශ්‍රමදානයක් සෙට්කරන් පාර සුද්දකරන පාට් එකෙන් වැට කපන්න සෙට්වුනා. තාත්තා පොල්ලක් අරං එලියට බැහැල සද්දේ දාල උන්ව එලවලා දැම්මා
    පාරනම් අඩි 30ක් විතර විසාලයි. වැටට අඩි 4කට විතර පාරට වෙන්න ලයිට්කනුවක් තියෙනවා එනිසා වැට කැපුවත් මිනිස්සුන්ට පාර ප්‍රයෝජනයට ගන්න බෑ අනික විසාල පාරක් තියෙන්නේ.

    *අහල තියෙන්නේ පාරේ තියෙන දේ අයිති ආණ්ඩුවට. එහෙම එක එකාට පාරේ තිබුණා කියල වැට කපන්න පුලුවන්ද?

    2 තාත්ත මාසෙන් දෙකෙන් වැට කපලා රිද්දන්නත් එක්ක ගමේ පළවෙනි ස්ලයිඩර් ගේට් එකක් දාල තාප්පේ ගැහුවා.කාලෙකින් තාප්පෙට පිටින් තිබුන වැට ආයේ වැවුන. මල්, දුර්ලබ බෙහෙත් පැල හැමදේම එක්ක. ගේට්ටුව ඉස්සරහ පාරට වෙන්න ජෑම් ගහක් පැලවෙලා ලොකුවට ලස්සනට වැවුන. ඒ පාරේ හෙවනකට තිබුන එකම තැන. ගමේ උන් ආයේ ෆෝම් වෙලා පාරට කරදරයි කියලා
    ප්‍රාදේශීය සබාවේ කුක්කෝ ටිකකුත් එක්කන් ඇවිත් අපි ගෙදර නැති වෙලාවක සුද්දයක් දාල . ජෑම් ගහත් කපලා.

    * පාරේ හින්ද කරන්න දෙයක් නැද්ද? ගෙදර හිටියනම් ගස්ටික බේරගන්න තිබුනද? ගස් කැපුවට ගේමක් අදින්න තිබුනද ? තාත්තා ගමේ උන්ට සද්දයක් දාල නිකන් හිටියා, ප්‍රාදේශීය සබාව ඇවිත් තිබුන නිසා.

    කාලයක් ගිහින් වැට කපන්න මුල්වුණ එකා ලෙඩවෙලා වැටේ තිබුන නික ගහෙන් කොළ කඩනවා.
    මං එලියටබැහල ලගට එනකන්ම ඌ දන්නෑ........ මාව දැකලා උඩගියා. උබම කපලා උබම හොරෙන් කොළ කඩන්න ආව නේද? උබ ආයේ හොරෙන් ඇවිත් කොළ කැඩුවොත් ගහ කපලදානවා කිව්වා. එයින් පස්සේ ඌ තාත්තාගෙන් අහලා කොළ කඩන් යන්නේ :rofl::P
     
    Last edited:

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    ලොවෙත් පොලිස්පති නම් වෙන්න වෙන එකක් නැහැ
    එක මැසේජ් එකක් වෙනුවෙන් ඔච්චර ටයිප් කරන්න කම්මැලී බන්, බලමුකෝ ආයෙ මාස 2 නිවාඩුවක් සෙට් උනොත් එහෙම ;)
    ඇයි උබට මොනවද අඩු පොලිස්පති වෙන්න? අධ්‍යාපන සුදුසුකම්ද?
    කෙටියෙන් කියපන්. හෑලි ඕනෙ නෑ. මොකද මට ගන්න නෙවෙයි නෙ. දැන ගන්න අහන්නේ.
     
    Election2015

    Well-known member
  • Nov 21, 2014
    2,859
    1,097
    113
    ඔව් ඒක ලේසී තමයි...ඒත් කම්පැනී එකවුන්ට් එකක් දෙනවනම් දෙන්නේ ජංගම ගිණුමක් කරන්ට් එකවුන්ට් එකක් විදිහට...ඒකත් විඩ්‍රෝවල් කරන්න හරි ගෙවීමක් කරන්න අවස්තාව දෙන්නේ චෙක් එකක් මාර්ගයෙන්..ඒ චෙක් එකට ඔතරයිස් සිග්නේචර් 2ක් ඕනේ..එතනම් තියෙන්නෙ විනිවිදභාවය කියන සංකල්පය...ගෙවීමක් හරි ලබා ගැනිමක් කරන කොට දෙදෙනාම දැනුවත් කියන දේ තමයි... පොඩි පොඩි ඒවා ඉතින් ගෙවන්නෙ පෙටි කෑෂ වලින්...

    Ubalage Company yakda nathtan Parana Paththara Kanthoruwakda? HSBC eken denawa Digital Token payments walata (Physical keys gannath puluwan dan). Token eken Authorize karanne. Dan godak Company Payments walata Use karanne eka. Update weyan Minihoooo
     
    Last edited:

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    1) මේක මම පොඩිකාලේ වුන සිද්දියක්. මේකේ නීතිමය තත්වය දැනගන්න ඕන.
    ඒකාලේ තාත්ත ගේ ගන්නකොට පාරපැත්තට වැටක් තිබුනේ. කලෙකදී ගෙදර දෙපැත්තේ මිනිස්සු තාප්ප ගහගත්තහම තමයි තේරුනේ වැට තියෙන්නේ අඩියක් විතර පාරේ කියලා. ඕකට ගමේ උන් පාර අල්ලගන්නවා කියලා තරුණ සන්විදානයේ නමින් ශ්‍රමදානයක් සෙට්කරන් පාර සුද්දකරන පාට් එකෙන් වැට කපන්න සෙට්වුනා. තාත්තා පොල්ලක් අරං එලියට බැහැල සද්දේ දාල උන්ව එලවලා දැම්මා
    පාරනම් අඩි 30ක් විතර විසාලයි. වැටට අඩි 4කට විතර පාරට වෙන්න ලයිට්කනුවක් තියෙනවා එනිසා වැට කැපුවත් මිනිස්සුන්ට පාර ප්‍රයෝජනයට ගන්න බෑ අනික විසාල පාරක් තියෙන්නේ.

    *අහල තියෙන්නේ පාරේ තියෙන දේ අයිති ආණ්ඩුවට. එහෙම එක එකාට පාරේ තිබුණා කියල වැට කපන්න පුලුවන්ද?

    2 තාත්ත මාසෙන් දෙකෙන් වැට කපලා රිද්දන්නත් එක්ක ගමේ පළවෙනි ස්ලයිඩර් ගේට් එකක් දාල තාප්පේ ගැහුවා.කාලෙකින් තාප්පෙට පිටින් තිබුන වැට ආයේ වැවුන. මල්, දුර්ලබ බෙහෙත් පැල හැමදේම එක්ක. ගේට්ටුව ඉස්සරහ පාරට වෙන්න ජෑම් ගහක් පැලවෙලා ලොකුවට ලස්සනට වැවුන. ඒ පාරේ හෙවනකට තිබුන එකම තැන. ගමේ උන් ආයේ ෆෝම් වෙලා පාරට කරදරයි කියලා
    ප්‍රාදේශීය සබාවේ කුක්කෝ ටිකකුත් එක්කන් ඇවිත් අපි ගෙදර නැති වෙලාවක සුද්දයක් දාල . ජෑම් ගහත් කපලා.

    * පාරේ හින්ද කරන්න දෙයක් නැද්ද? ගෙදර හිටියනම් ගස්ටික බේරගන්න තිබුනද? ගස් කැපුවට ගේමක් අදින්න තිබුනද ? තාත්තා ගමේ උන්ට සද්දයක් දාල නිකන් හිටියා, ප්‍රාදේශීය සබාව ඇවිත් තිබුන නිසා.

    කාලයක් ගිහින් වැට කපන්න මුල්වුණ එකා ලෙඩවෙලා වැටේ තිබුන නික ගහෙන් කොළ කඩනවා.
    මං එලියටබැහල ලගට එනකන්ම ඌ දන්නෑ........ මාව දැකලා උඩගියා. උබම කපලා උබම හොරෙන් කොළ කඩන්න ආව නේද? උබ ආයේ හොරෙන් ඇවිත් කොළ කැඩුවොත් ගහ කපලදානවා කිව්වා. එයින් පස්සේ ඌ තාත්තාගෙන් අහලා කොළ කඩන් යන්නේ :rofl::P
    අනෙ තව රස කතාවක් කියන්න කෝ :D