මාත් මෙච්චර කල් හිතන් හිටියේ එහෙම, ඒත් අර පොතේ ෆොටෝ එක dakama අග මුල මාරු උනාපොත් වලට එහෙම කරන්න අවශ්‍ය නෑ..
අවම මිලක් නියම කරන්න පුළුවන් තුන්වෙනි පාර්ශවයකට අදාලව.. ඒ ඇරුණම වෙන කරන්න පුළුවන් දෙයක් නෑ.. ගන්න පොත් ආයේ විකුණන්න බෑ කියන්න් බෑ.. එහෙමනං අදාල පොත ආයෙත් ප්‍රකාශකයම මිලට ගන්න ඕනේ.. මේ ලෝකේ තමන් මිලට ගන්න ඕනම දෙයක් තමන්ට ආයේ විකුණන්න පුලුවන්..
පොත් විකුණන්න එහෙම ඒජන්ට් වෙන්න අවශ්‍ය නෑ..




එතනින් එහා දේ වෙන්නේ නෑ . 



